Ancient Aliens [S04 : E03] with Sinhala Subtitles | අළුපැහැ සක්වල ජීවින් [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටසෙන් අවධානය දෙන්නේ නිතරම වගේ සඳහන් කරන අළුපැහැ සක්වල ජීවින් පිලිබඳවයි ඒ වගේම මේ කොටසෙන් පසුගිය ශතවර්ෂයන් වලදී සිදුවුණු හඳුනානොගත් පියාසර වස්තු වලින් කරන ලද පැහැරගැනීම් ඒ වගේම රොස්වෙල් වලදී සිදුවුණු පියාඹන පිරිසිය කඩා වැටුණු සිද්ධිය,හෝපි ඉන්දියානුවන් අතරේ තිබෙන පුරාවෘත්ත ,සුමේරියාවෙ පුරාවෘත්ත ඒ වගේම විවිධ කැටයම් සහ සිතුවම් වගේ දේවල් වල අළුපැහැ සක්වල ජිවින්ට සමාන රූප දකින්න ලැබීම වගේ දේවල්ගැ ගැන දීර්ඝව කතා බහ කරනවා ඒ වගේම මේ අය මතයක් ප්‍රකාශ කරනවා මේ අළුපැහැ සක්වල ජීවින් එන්නේ වෙනත් මානයක ඉඳන්ද කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 785 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
thanks bro
thnkz BRO
Goda kalekata passe meke sub ekak dunnata thanks..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Malli Mn dan dakke.4kata dala sub. Me taran Honda Doc Season ekak balala na mn.Fatta bro.Gdk Pin….
Ai bn kauruth agent of shield ekata sub eka denne neththe?
නියමයි…සබ් එකට තැන්ක්ස්…සුපිරි..
Thanks
thanks macho