Ancient Aliens [S04 : E01] with Sinhala Subtitles | මායාවරුන්ගේ කුමන්ත්‍රණ [සිංහල උපසිරැසි සමඟ]
සුපුරුදු විදිහට පෞරාණික පිටසක්වලයන් හතරවෙනි කතාමාලාවේ උපසිරසි ඔයාලට ඇරගෙන ආවා ඉතින් මේ කතා මාලාවෙත් කොටස් 10ක් තිබෙනවා ඒ වගේම IMDB අගය මේකට 7.4 ක් විදිහට ලබා දීලා තිබෙනවා ඉතින් වෙනදා වගේම මේ කතාමාලාවෙනුත් මේ අය විස්තර කරන්න හදන්නේ ලෝකය පුරාවටම තිබෙන පැරණි මිනිසුන් ඉදිකරලා තිබෙන ගොඩනැගිලි සහ ලෝකය පුරාවටම තියෙන පුරාවෘත්ත සහ දේව කතන්දර වගේ විවිධ දේවල් සඳහා පිටසක්වල සත්වයින්ගේ බලපෑමක් ලැබිලා තියෙනවා කියන්නයි.
මේ කොටසෙන් යෝජනා කරන්නේ පෞරාණික මායා ශිෂ්ටාචාරයට ඔවුන්ගේ ගණිතය,තාරකා ශාස්ත්‍රය වැනි දැනුම ලබා දුන්නේ පිටසක්වල සත්වයින් කියල ඒ වගේම ඔවුන්ගේ දියුණු නගර නිර්මාණ කරලා තිබෙන විදිහ අනුව ඒවා සාම්ප්‍රදායික උපකරණ යොදාගෙන නිර්මාණය කරන්න නොහැකි බවත් ඒ වගේම තාරකා විද්‍යාව ගැන සහ ආකාශමය සංසිද්ධීන් ගැන තිබුණු ගැඹුරු අවබෝධය සංකීර්ණ ලේඛන කලාව ඔවුන්ගේ දින දර්ශන පද්ධතිය ඒ වගේම පකාල් රජතුමාගේ ගල් මිනීපෙට්ටි පියනේ තිබෙන ගුප්ත කැටයම වගේ දේවල් ගැන මේකෙන් කතා බහ කරනවා ඒ වගේම මේකෙන් කතා කරනවා ඔල්මෙක් වරුන් ගැන වගේම මායාවරුන්ගේ කුකුල්කාන් නම් දෙවි කෙනෙක් ගැනත්. කොහොමවෙතත් මේ අය යෝජනා කරන්නේ මායාවරුන්ගේ පාලකයන් අතරේ සහ පුජකවරුන් අතරේ ජනතාව පාලනය කිරීම සඳහා කිසියම් තරඟයක් තිබුන කියන එකයි ඒ වගේම රාජ්‍ය පාලනය කිරීම සඳහා තිබුණු ඒ තරඟය නිසා මේ දෙගොල්ලන් අතරේ තිබුණු විවිධ රහස් මගින් ඉබේම කිසියම් කුමන්ත්‍රණකාරී වාතාවරණයක් මේ අය විසින්ම හදාගෙන තිබුණ බවත් මෙවැනි නොයෙක් හේතු නිසා මායා ශිෂ්ටාචාරය ඉබේම විනාශයට ලක්වෙන්න ඇති කියල උපකල්පනය කරනවා
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 944 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
බොහොම ස්තුතියි සබ් එකට.. ඉතුරු seasonවලටත් සබ් දෙන්න
මේක දානකල් බලන් හිටියෙ
උපසිරැසියට බොහෝම ස්තුතියි,
menna baanawooooooooooo…………
මේක දානකල් බලන් හිටියෙ
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thankz මචං Sub එකට.. බලාගෙන හිටියේ.. පුලුවන් නම් X files season 3 එකටත් Sub ඉක්මනට දෙන්නකෝ
Thanks
ayeth balanna bari wey kiyala hithuwe.
thanks bro
thanks macho balagena hitiye meka denakam.jaya wewa
නියමයි..සබ් එකට තැන්ක්ස්…
ස්තුතියි ….