Ancient Aliens [S03 : E15] with Sinhala Subtitles | පිටසක්වලයන්,දෙවිවරු සහ වීරයන් [සිංහල උපසිරැසි සමඟ]
ලෝකය පුරාවටම විවිධ දෙවිවරු සහ වීරයන් ගැන කතන්දර පිරිලා තිබෙනවා ඒ වගේම මේ අයට තිබුණු අසාමාන්‍ය බලතල සහ හැකියාවන් ඒ වගේම ශක්තිය ගැන මේ කතන්දර වලින් කියැවෙනවා ඉතින් මේ කතන්දර වල සඳහන් අද්බුත බලතල තිබුණු දෙවිවරු ඒ කාලයේ ඇත්තෙන්ම හිටියද?මේ අයට තිබුණු විවිධ බලතල කොහෙන්ද ආවේ? ඇත්තෙන්ම මේ අය කවුද ? මේවා ගැන තමයි මේ කොටසෙන් සාකච්ඡා කරන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens S03-S04 HDTV x264-SPASM
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1104 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
supiri supiri niyamai godaak sthuthi godak denek ithihasaya hoyanna yanne naha fantasy ewa witharai balanne .oya me karana wade awankawama godak hondai digatama karamu jaya wewaaa
බොහොම ස්තුතියි සහෝ. හෙමිට හරි සබ් එක දෙන්න.ජය… !!
බොහොම ස්තූතියි..ඉදිරියට යන්..ඔබට ජය..
Thanks
ty malli.loku pinak.
elama elama ela saho.dan ikmanatama sub tika dhanawa.niyama wedak.ikmanata 4 th patan gamu.mokada mata meka balala iwara wenakan iwasillak ne.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……