Ancient Aliens [S03 : E13] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ රහසිගත කේත [සිංහල උපසිරැසි සමඟ]
ලෝකය පුරාවටම අපේ මුතුන්මිත්තන් ඉදිකරලා තිබෙන ගොඩනැගිලි සහ ස්මාරක ඉදිකරලා තිබෙන්නේ මොනවගේ අරමුණක් සඳහාද ? ඒ වගේම මේවා ඉදිකරේ ඇයි කියලා මේ කොටසෙන් කතාබහ කරනවා ඒ වගේම පර්යේෂකයන් විශ්වාස කරනවා මේවායේ රහසිගත කේතයන් ඇතුලත් කරලා තිබෙන බවට ඒ වගේම ඔවුන් විශ්වාස කරනවා මේවායෙන් විවිධ ශිෂ්ටාචාර අතරේ තිබුණු සම්බන්ධ කම් ගැන හෙළිදරව් වෙනවා කියලා ඒ වගේම මේවා ඉදිකරලා තිබෙන ස්ථාන එකට යා කරලා බැලුවොත් පුදුම සහගත විදිහට පෙන්නුම් කරනවා කිසියම් ස්ථාන කීපයක් එක එල්ලේ ඉදිකරලා තිබෙනවා කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens S03-S04 HDTV x264-SPASM
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1115 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
කතාව ගැන කියන්න දෙයක් නෑ සුපිරි……
thanks machan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අඩේ මචන්ලා, මන් මාර ගේමක් දීල දවස් 2ක් තිස්සෙ 3]4 සීසන් බැවා. HDTV පිටපත් හින්දද මන්ද KM/ JET / VLC එකකවත් සබ පෙන්නන්නෙ නැහැනේ. අනේ මට දැන් උන හොදටම තද වෙලා. උදවු කොරපල්ලකෝ. අනේ සරලව කියපල්ල හොදේ. නිශ්ශංක රුවන් උඹටත් MDG සහෝටත් ගොඩක් පින්.
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!
අඩේ මචන්ලා, මන් මාර ගේමක් දීල දවස් 2ක් තිස්සෙ 3]4 සීසන් බැවා. HDTV පිටපත් හින්දද මන්ද KM/ JET / VLC එකකවත් සබ පෙන්නන්නෙ නැහැනේ. අනේ මට දැන් උන හොදටම තද වෙලා. උදවු කොරපල්ලකෝ. අනේ සරලව කියපල්ල හොදේ. නිශ්ශංක රුවන් උඹටත් MDG සහෝටත් ගොඩක් පින්.
මේ කතා මාලාවෙ 2 සහ 3 කොටස් වගේම 8 වැනි කොටසත් ඇයි නැත්තෙ.
ඔය මහත්මයාට බොහොම ස්තූතියි. මේ කතා මාලාවෙ 2 කොටස සහ 3 කොටස ඇයි නැත්තෙ.
මේ සීරියස් එකේ පලවෙනි කතාවට යන්න. පහලින් next eposoide ඊතලේ ක්ලික් කරල දෙවෙනි එකට යන්න. එහෙම පිලිවෙලට ගියාම ඔක්කොම සෙට් වෙනව. මන් නම් කලේ එහෙමයි.
tnx mco keep going..sub eke kissima aduwak ne..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
godak sthuthi machan sub akata
bohoma sthuthyi saho sub ekata….. balana tika dena wenuwen hari sub dena ekata godak sthuthyi
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴