Ancient Aliens [S03 : E08] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ සැඟවුණු ලෝකය [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටසෙන් මේ අය ක්‍රිස්තියානි බයිබලයේ සඳහන් ඒඩ්න් උද්‍යානය ගැන සහ මායාවරුන්ගේ නගරයක් වෙන කොපාන් සහ තුර්කියේ කොමගැනී නටබුන් පිළිබඳව කරපු අධ්‍යනයන් ගැන සහ ඒවායේ සඳහන් වෙන පුරවෘත්ත පිළිබඳව සාකච්චා කරනවා ඒ වගේම ලෝකය පුරාම තිබෙන විවිධ සංස්කෘතීන් අතරේ දකින්න ලැබෙන එක සමාන ප්‍රතිමා සහ ගෘහනිර්මාණ ශිල්පය පෙන්වලා දෙමින් මේ අය මත ඉදිරිපත් කරනවා ලෝකයේ එකිනෙකට වෙනස් තැන්වල ඉඳපු විවිධ ජාතීන් ඉතාත් ඈත අතීතයේ ඉඳලා එකිනෙකා අතරේ සබඳතා පැවැත්වූ බවට පිටසක්වල සත්වයින් මාර්ගයෙන්.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens S03-S04 HDTV x264-SPASM
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1202 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
දිගටම සබ් එක දෙමු සහෝ……………. ඔබට තුති>>
සබට තුති සහෝ…..
බොහොම ස්තුතියි
බොහෝම ස්තුතියි සබ් එකට
මේක පට්ට ආසාවෙන් බලන්න්
ජයෙන් ජයම වේවා…!!
සබ් එකට තුති නිශ්ශංක සහෝ
෴෴ජය වේවා෴෴
Ela ela sub tika ikmanatama denawa…….ohomma yamu……….
Thanks
ty mcn.umbe sub eka fatta bro.waradi na poddakwath.godak pin.