MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)බලන්නවාර්තාමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

Ancient Aliens [S02 : E02] with Sinhala Subtitles|දෙවියන් සහ පිටසක්වලයන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Ancient Aliens (TV 2009)ලොව පුරා පැරණි බහු දේවවාදී ආගම්වල පවසන විවිධ දෙවියන් ඇත්තටම පිටසක්වලයන්ද? පැරණි දේවකතාවල විස්තර කෙරෙන විශ්මිත රථ වාහන, ආයුධ, සිද්ධි ඇත්තටම තිබුනාද/ වුනාද?  ඒවායේ විස්තර කරන යකුන්, යෝධයන් ඇත්තටම හිටියද? ඔවුන් බිහි වුනේ කොහොමද? අද වැඩසටහන මේ දේවල් ගැනයි හොයලා බලන්නේ.. එහෙනම් ඊලග එකෙන් හමුවන තුරු, හැමෝටම ජය!

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ancient Aliens – Season 2 (3.42 GB)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2587 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< previous Episodes                      All Episodes                        Next Episode >>

32 thoughts on “Ancient Aliens [S02 : E02] with Sinhala Subtitles|දෙවියන් සහ පිටසක්වලයන්… [සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka.max4

    thankx machan

    Reply
  • sahoo ithuru tikath dannako .. ai meka nawathtanne.. api balagena inne ….

    Reply
  • නියමයි වටිනා වැඩසටහනක්…
    සබ් එකට ගොඩාක් ස්තුතියි…..සහෝ……
    දිගටම මේ වගේ ඒවා දෙන්න …””’ජයවේවා”””

    Reply
  • Udara Damith B\K

    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :)ගොඩාක් ස්තුති 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂

    Reply
  • sub ekata godak sthuthiy.lassanayi

    Reply
  • පලවෙනි එක බලල පිස්සු හෙඩුන.පට්ට .season okkoma beewa මේකෙ 2 denakan balan hitiye pissuwen wage.godak pin mewage ewa geenawata api wenuwen.ikmanata okkoma tika karala denna sahooo

    Reply
  • සහෝ 3න් වෙනි එපියට සබ් දෙනකල් බලාගෙන ඉන්නෙ

    Reply
  • දිලූෂ සමරසේකර

    සුපිරිවැඩක්ෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මචං වැඩේ නම් සුපිරියි. මේවගේ වැඩසටහන් වලට වැඩියෙන් සබ් දෙනවනම් ඒක ගොඩාක් ලොකු දෙයක්. මොකද මේමගින් අමතර දැනුමකුත් ලැබෙනවා. තව පොඩි ඉල්ලිමක් සහෝගෙන් ඉල්ලනවා, මේ දවස්වල History නාලිකාවේ යනවා තවත් සුපිරි වැඩසටහනක් Hunting Hitler කියලා. මේකටත් සබ් එකක් දෙන්න පුලුවන්නම් ගොඩාක් දෙනෙක් කැමති වේවි.

    Reply
  • Keshan Wasala

    මම නිකන් මේ පැත්තට ආවේ මොකද්ද මේ කතාව කියලා බලන්න 😀 අඩේ නම දැක්කේ එතකොට සීසන් 1 කොටස් 5 ක් විතරයි නිසා මමත් ඉක්මනට එකතු වෙන්නන් එහෙනං මේ දවස් වල X Files බලන නිසා මේ පැත්ත ගැනත් පොඩ්ඩක් කුතුහලේ වැඩි වෙලා තියෙන්නේ 😉 ඩිනුයි සෑමුයි ඉන්න නිසා අපි ඕවට බය නෑ නැද්ද ? 😀 MDG සහෝට බොහොම ස්තුතියි .. ජය වේවා !!

    Reply
  • Srimal Priyanga

    සබ් එක දිගටම දෙන්න. ගොඩාක් ආසාවෙන් බලන් එකක් මේක. සබ් එකට ගොඩාක් ස්තුති සහෝ
    ජය වේවා…!!!

    Reply
  • සබ් එකට ගොඩාක් ස්තුති සහෝ

    Reply
  • කේ.යූ.ජී. උදාර

    thanks macho………

    Reply
  • kolla apahu gemata enter wela wage…supernatural dunna wage mekath ikmanata dila iwara karapan machoooo 🙂 sub ekata thanks

    Reply
  • Digtama dipn kollo. ubata godak pin

    Reply
  • maru a……me wage ikmanata dena eka maru

    Reply
  • Sajith Anthony

    MDG සහෝ මේකෙ නම් සබ් එක දිගටම දෙන්න. ගොඩාක් ආසාවෙන් බලන් එකක් මේක.
    සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
    ජය වේවා…!!!

    Reply
  • මචන්.. දිගටම මේවැනි කතාංග වලට සබ් දෙන්න උබට ශක්තිය ලැබේවා!
    පලමු කථාංගයත් සුපිරි..

    Reply
  • තෑන්ක්ස්, නියම වැඩක්……

    Reply
  • mn hmdama kynnne saho oyata me karaganna pinama athi.ty gdk.

    Reply
  • Thanks saho sub ekata. Anith epi tikath me wagema ikmanata denna ::|]^

    Reply
  • machan……kiyanna wachana naaaa sahooo….. man hamadaama awith baiscope eke search karala balanawa meekata sub daalada kiyala… uba nam elakiri kollek..therenawa wadeee amarui kiyla… ohoma yan issarahatama….thanxxxx kollo…….

    Reply

Leave a Reply to udaya saman Cancel reply

Your email address will not be published. Required fields are marked *