Ancient Aliens [S02 : E02] with Sinhala Subtitles|දෙවියන් සහ පිටසක්වලයන්… [සිංහල උපසිරැසි සමඟ]
ලොව පුරා පැරණි බහු දේවවාදී ආගම්වල පවසන විවිධ දෙවියන් ඇත්තටම පිටසක්වලයන්ද? පැරණි දේවකතාවල විස්තර කෙරෙන විශ්මිත රථ වාහන, ආයුධ, සිද්ධි ඇත්තටම තිබුනාද/ වුනාද? ඒවායේ විස්තර කරන යකුන්, යෝධයන් ඇත්තටම හිටියද? ඔවුන් බිහි වුනේ කොහොමද? අද වැඩසටහන මේ දේවල් ගැනයි හොයලා බලන්නේ.. එහෙනම් ඊලග එකෙන් හමුවන තුරු, හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens – Season 2 (3.42 GB)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2587 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot!!
thankx machan
thanks…
sahoo ithuru tikath dannako .. ai meka nawathtanne.. api balagena inne ….
නියමයි වටිනා වැඩසටහනක්…
සබ් එකට ගොඩාක් ස්තුතියි…..සහෝ……
දිගටම මේ වගේ ඒවා දෙන්න …””’ජයවේවා”””
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :)ගොඩාක් ස්තුති 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
sub ekata godak sthuthiy.lassanayi
පලවෙනි එක බලල පිස්සු හෙඩුන.පට්ට .season okkoma beewa මේකෙ 2 denakan balan hitiye pissuwen wage.godak pin mewage ewa geenawata api wenuwen.ikmanata okkoma tika karala denna sahooo
thanzzzzzzzzzzzzzz
සහෝ 3න් වෙනි එපියට සබ් දෙනකල් බලාගෙන ඉන්නෙ
සුපිරිවැඩක්ෝ
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx saho
මචං වැඩේ නම් සුපිරියි. මේවගේ වැඩසටහන් වලට වැඩියෙන් සබ් දෙනවනම් ඒක ගොඩාක් ලොකු දෙයක්. මොකද මේමගින් අමතර දැනුමකුත් ලැබෙනවා. තව පොඩි ඉල්ලිමක් සහෝගෙන් ඉල්ලනවා, මේ දවස්වල History නාලිකාවේ යනවා තවත් සුපිරි වැඩසටහනක් Hunting Hitler කියලා. මේකටත් සබ් එකක් දෙන්න පුලුවන්නම් ගොඩාක් දෙනෙක් කැමති වේවි.
මම නිකන් මේ පැත්තට ආවේ මොකද්ද මේ කතාව කියලා බලන්න 😀 අඩේ නම දැක්කේ එතකොට සීසන් 1 කොටස් 5 ක් විතරයි නිසා මමත් ඉක්මනට එකතු වෙන්නන් එහෙනං මේ දවස් වල X Files බලන නිසා මේ පැත්ත ගැනත් පොඩ්ඩක් කුතුහලේ වැඩි වෙලා තියෙන්නේ 😉 ඩිනුයි සෑමුයි ඉන්න නිසා අපි ඕවට බය නෑ නැද්ද ? 😀 MDG සහෝට බොහොම ස්තුතියි .. ජය වේවා !!
සබ් එක දිගටම දෙන්න. ගොඩාක් ආසාවෙන් බලන් එකක් මේක. සබ් එකට ගොඩාක් ස්තුති සහෝ
ජය වේවා…!!!
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ
thanks macho………
tnx
kolla apahu gemata enter wela wage…supernatural dunna wage mekath ikmanata dila iwara karapan machoooo 🙂 sub ekata thanks
Digtama dipn kollo. ubata godak pin
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
maru a……me wage ikmanata dena eka maru
MDG සහෝ මේකෙ නම් සබ් එක දිගටම දෙන්න. ගොඩාක් ආසාවෙන් බලන් එකක් මේක.
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
ජය වේවා…!!!
මචන්.. දිගටම මේවැනි කතාංග වලට සබ් දෙන්න උබට ශක්තිය ලැබේවා!
පලමු කථාංගයත් සුපිරි..
තෑන්ක්ස්, නියම වැඩක්……
mn hmdama kynnne saho oyata me karaganna pinama athi.ty gdk.
patta digatama denna
Thank you!
Thanks saho sub ekata. Anith epi tikath me wagema ikmanata denna ::|]^
machan……kiyanna wachana naaaa sahooo….. man hamadaama awith baiscope eke search karala balanawa meekata sub daalada kiyala… uba nam elakiri kollek..therenawa wadeee amarui kiyla… ohoma yan issarahatama….thanxxxx kollo…….
Thanks a lot