An American Crime (2007) | පුලුස්සන ලද ළමා අපචාරය. සත්‍ය කතාවකි. [සිංහල උපසිරැසි සමඟ]
[box]කෙහෙන් පටන්නද? කොහොම පටන්ගන්නද? මෙම සටහන ලියන්න ආරම්භ කල පටන් මා දැඩි අර්බුදයක සිටිනවා සේ හැගිණි. මාගේ ලිපිවල පවතින් ගූප්ත ස්වභාවය තරමක් වෙනස් වී දෝ යයි මට හැගෙන්නට පටන් ගත්තේ මෙම චිත්‍රපටිය පරිවර්තනය කිරීමට මා හට කිසියම් හෝ අයෙක් සිදු කල ආරාධනාවක් නිසාය. ඔහුගේ නම හෙලි කිරීමට තවමත් අවසර නැත්තේ මා ඔහු කෙරෙහි පොරොන්දුවක් වූ නිසාවෙන් බව මතක් කරමි.
සත්තූවත්තේ ඉන්න සත්තූ ගාව තිබෙන විෂවලට වඩා මිනිසෙක් ගේ ශරීරයේ තිබෙන විෂ කෙසේ ඇත්ද? හිත්තූල කැකෑරෙන විකෘති ගති, අහිංසක පුංචි මුවැත්තියක් වන් වූ ගැහැණු ලමයකූට දරාගන්නා පුලුවන් ද ? මෙම චිත්‍රපටිය පරිවර්තනය කිරීමට පටන් ගත් මෙහොතේ පවා මගේ මතකයට නැගණු එක් කාරණයක්ය. චිත්‍රපටි සිය දහසක් නරඹා ඇති ඔබ සැමගේ, නෙතගින් කඳුලක් වැටෙන්නට සමත් මෙම චිතපටියේ කිසිම වීරයෙක් නොමැති තරම්ය, කිසිම මනහ්කල්පිත චරිතයක් නොමැති තරම්ය. කිසිදු අද්භූත හස්තයක්වත් ක්‍රියාත්මක නොවුණු තරම්ය.
අනේ එසේ වුනානම්…අපට අපේ හිත හදාගන්නට හෝ පුලුවන්ය. මෙය ඔබ නොබැලුවානම් එය ඔබ ඔබටම කරගන්නා අපරාධයක් බව මම ඉදුරාම පවසමි. චිත්‍රපටිය අවසානයේ ඔබේ ඇස් වලට එන කඳුලු බින්දු පිසදැමීමට තරම් ඔබ කලබල නොවන්න. මක් නිසාද ඊලග කඳුලු බින්දුවට එන්න අවස්ථාව සැලසීමට ඔබට සිදුවන නිසාමය.
ඔබට නැගණියක් සිටී නම්. ඔබට ගැහැණු ළමයකූ සිටින පියෙක් නම්, ඔබ විසින් මෙය නැරඹිය යුතූ බව මම අවධාරණය කරමි. ඒ වෙන කිසිවක් නිසා නොව, තිරිසන් ගැහැණියක් මෙම දරැවාට සිදුකරන අපරාධය ඔබ සියසින් බලා ගත යුතු නිසාමය. සිතක් උණූ වෙන්නැති, යකඩ මිනිසුන් මෙම චිත්‍රපටි ඩවුන්ලෝඩ් නොකරාට කමක් නැත. එය සිහියෙහි තබාගන්න.
ඔබ කැමතිනම් මෙයත් නරඹන්න, මෙ තියෙන්නේ, මෙම චිත්‍රපටියට පාදක වුනු සත්‍ය සිද්ධියට අදාල වීඩියෝ දසුන්මය.
දෙබස් 1000 ඉක්මවාලු මෙම බයිස්කෝපය ගැන කියන්නට පටන් ගැනීමට මට සිත් නැත. එය මට වචනයෙන් පවා පරිවර්තනය කිරීමට බැරි තරම්ය. මෙම චිත්‍රපටිය කොතරම් මිනිසුන්ගේ හිත් වලට කතා කලාද කියනවානම්. මෙම සම්මාන එයට කදිම නිදසුනක්.
මම එක් ඉල්ලීමක් කිරීමට කැමැත්තෙන් පසුවෙමි.
ඔබ මෙම චිත්‍රපටිය නරඹා ඔබගේ හදවතට දැනුනු සංවෙදී අවස්ථාවක් අපත් සමග කමෙන්ටුවක් ලෙසින් ඛෙදාගන්න යැයි ගෞරවයෙන් ආරාධනා කරන අතරම, එය අප සැමටම සදාදරණීය අස්වැසිල්ලක් වනු බව නොඅනුමානය.[/box]
SInhala Subtitles
-- Count 2420 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/sameera.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිිංහල උපසිරසට ඔබ දැක්වූ දායකත්වය අගය කරම්. එයට බෙහෙවින් ස්තූතියි. මෙම කතාවම පාදක කරගෙන නිර්මාණය වූ අනිත් සිනමා නිර්මාණය වන An American Crime – 2007 ටත් උපසිරස ලබා දෙනු ඇතැයි සිතමි.
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
දුක හිතෙන කතා වැඩිය බලන්නේ නැති වුනත්, මේක බලන්න උත්සාහ කරනවා. මොකද මේ දවස්වල ළඟ ඉස්කෝලෙක, තාත්තා කෙනෙක් තමන්ගෙම දුවට අපචාරයක් කරන්න උත්සාහ කරලා තිබුන නිසා, දැන් මේ වගේ මාතෘකා ගැන හොයන්න වෙලයි තියෙන්නේ. ඉදිරියටත් ගමේ ඔය වගේ දේවල් වුනොත්, පවුලට කන්න දෙන්න එකෙක් නෑයි කියලා, වුනු දේ සමාදාන කරලා, ඒ වගේ එවුන් ගෙදර තියාගන්න එකද, උන්ව හිරේ අරින එකද වඩා හොඳ කියලා තීන්දුවක් ගන්න මේ වගේ නිර්මාණයක් උදව් වෙයි කියලා හිතනවා. සබ් එකට ස්තූතියි, සහෝදරයා.
Thank U Sameera brother & baiscope team for the sub, Heart touching movie. all the best to baiscope team……….
DEn beluwe bn mara film ekk danna kollo okktma dunna blpm kiyl
supiri saho aththatama hithyata weduna salaruwak
සෑහෙන්න දුක හිතෙන film එකක්.ඇත්ත කතාවක් නිසා තමයි හුගාක්ම දුක.මිනිස්සු මෙහෙම කරන්නේ කොහොමද කියලා හිතෙනවා.මම හිතන්නේ ඇත්ත කතාව මීට වඩා තිරිසන් එකක් වෙන්න ඕනි(මොකද අර uTube video එකේ, film එකේ තිබ්බෙ නැති සිද්ධි වගයක් තිබ්බා).මේ film එකේ ඉන්න ජරා පොඩි එවුන් ටික තාම ඉන්නවද?උන් දැන් මොනාද කරන්නේ?……..සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.දිගටම මේ වගේ film දෙන්න.පුලුවන්නම් ‘The Girl next door’ එකටත් උපසිරැසි දෙන්න.තෑන්ක්ස්….
හෆොයි…මේක වගේ වෙන ෆිල්ම් හොයද්දි තමා The Girl next door එක දැක්කේ.එක වෙනම කතාවක් නෙව.මේක ලගින්වත් යන්නෑ…
supirima supiri .ubala okkotama tnkz
baiscop ekata JAYA WEWA..
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
NIYAMA WEB SITE AKAK
thank a lot . very sensitive . i shared this with my friends. really appreciate
Thanks for your comment..my dear friend
අප්පේ මම නම් මේ වගේ දුක හිතෙන ඒවා බලන්නේ නෑ.සමාවෙන්න නමුත් සිංහල සබ් වලට ස්තූතියි.
e moko.,meka true story ekak.,duka hitenne.,samajaya gana danaganna !!
මෙම චිත්‍රපටිය සදහා සිංහල උපශීර්ෂ පල කිරීම වෙනුවෙන් සිය ස්තූතිය ඊමෙල මගින් මවෙත ප්‍රකාශ කල රාජ්‍ය සේවයේ යෙදෙන මහත්ම මහත්මීන් හට මාගේ ආචාරය.!!!
I m so much grateful to you.,who sent thanking emails for publishing An American Crime movie on baiscopelk.com
එළ එළ……………….
you are the great audience in this world,because both of people like to watch USELESS films.,but you are my greatest FANS.,but there is 46 comments.,anyway.,i never worry about that.,you are the essence of greatest fans
you are so great to give this movie. what a world this is…
thanks bro …………
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඔන්න මමත් ගත්තා උපසිරසියට බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
honda wadak machan balala apahu coment karannam thanks
njce
බොහොම ස්තූතියි සිංහල sub එකට..
Thanks all my fans !!!.,Please add your favourite Scence as a Comment !!
jaya wewa sahoooo
Niyama kathawa machan balalama comment ekak danna hithuva ganna deyak thiyenawa ada samajayata bohoma sthuthi sub ekata
ආ මේ අපෙ සත්‍ය කතා ගේන සහෝ නේ?
එල එල මෙවරත් පහරක් දිලා
තව දෙන්න සහෝ
සබට තුති
ඔබට ජය……….
thanks macho.balalama comet ekak dannam.jaya wewa.»»»®
නියම කතාවක් වගේ සහෝ….ලිපිය කියෙව්වමනම් බලන්නත් මොකද්ද වගේ, මොකද මේ වගේ එව්වා බලුව්මව අපිට අපි ගැනම කලකිරෙන නිසා…ඒත් හිතන් ඉන්නේ නම් බලන්න ඕනේ කියලා…බලල ආයෙත් අදහසක් එක් කරන්නම්…
machan samajayata aruthak vatinakamak dennata puluvan
deyak genena eka godak hodai.api venada balana deet vad
venas ymak labuna.godak hodai.patta macha.thavath hoda ekak deepan machan
thanks macho sub walata. balalama comentuwak dennam.
thwath sub daanna shakthiya dahiriya labewa,
Jayama wewa!
Thankz 🙂
Thank you……cheers….
මැක්සා සමීර සහෝ..
අදත් පට්ට කථාවක් ගෙනල්ලා
ජය වේවා
ඒල ඒල ස්තුතියි උපසිරැසියට
එල මචං එල
අදනම් උබ නියමයි අලුතින් කියන්න කිසිම දෙයක් නෑ අනිත් උන් ටික සේරම කියල 😉
උබ කියන හින්දම එහෙන්ම් මම මේක බාගන්න ඕන ලිස්ට් එකට දාගන්නම් කොලුවෝ
උපසිරසියට බොහොම තුති හොදේ, ජය වේවා! 😀
thankZ….. Film eka balalama imu neda…
meknm aniwa blanna ona..thanks lot saho
වටිනවා සමීර…..
මේ වගේ හැංගිච්ච දුලභ සිනමාපටවලට සිංහල මුසු කිරීම බොහොම වටිනවා.
සිංහල සබට බොහොම ස්තූතියි.
umbata sada jaya…………
MATA BALUWETH NATHUWA ADENAWA WAGE BAYE BE BALANNA…
මට නම් මේක බලන්න බැරි වෙයි
හිතක් පපුවක් නැති නිසා නෙවි මේවා බැලුවම ඇඟේ මාළු ගඟේ සති 2 ක් විතර නටන නිසා 😀
එහෙනම් සහෝත් සතියකට එක උපසිරැසක් දෙන්න ගත්තා වගේ නේද…
මහන්සිය අයග කරනවා සහෝ…
බොහොම ස්තුතියි උපසිරැසට…
අමුතුම කතාවක් වගේ. මමත් ඔන්න බාගන්නවා සහෝ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට සහ මේ වගේ හොඳ නිර්මාණයක් හඳුන්වලා දුන්න එකට. ජයවේවා!
thnxxxxxxxxxxxxxxx
නියම වැඩක් සමීර.මං, දීල තියෙන ලින්ක් එකෙන් යූ ටියුබ් එකේ ඇත්ත විස්තරෙත් බැලුව.ඇත්තටම මහ පුදුම කතාවක්නෙ.ගොඩක් සංවේදී ඇති ෆිල්ම් එකත්.මිනිස්සුන්ට වද දෙන ඒව මං බලන්නෙම නැති තරම්.අකමැත්තකට නෙවෙයි.ඒව බැලුවට පස්සෙ සතියක් විතර යනකං පිස්සු වගේ.මේක ගැන ඔයා කියල තියෙන විස්තරේ හින්දම බලනව කියල හිතා ගත්ත.දිගටම සබ් දෙන්න සහෝ.ජයවේවා.බොහෝ…………………………………..ම ස්තූතියි…!
එල මචෝ
thanks saho
සත්‍යය කථාවක් නමි බලන්නම ඔනා thanks
ඇත්තෙන් සහෝ… ඉතාම අගය කරනවා සමාජය දැනුවත් කළ හැකි ඒවා ගෙනෙන එක. මමත් ඔය ඉල්ලීමම මීට ප්‍රථම දෙවතාවකදීම සිදු කළා. යහපත් ප්‍රතිචාර තිබුණේම නැහැ’යි කිව්වොත් මා නිවැරදියි. ඇත්තෙන්ම මම ඒවා සිංහල ගැන්වුවේ එවන් කතා බහක් ඇති කරවීමේ වුවමනාවකුත් මා වෙත තිබුණු නිසා. නමුත් මම දැක තිබෙන වෙනත් භාෂා වෙබ් අඩවිවල වගේ සිංහල ඒවයේ එවන් කතාබහක් ගොඩනැගෙන්නේම නැහැ. හේතුව මම දන්නෙ නැහැ. මීට එසේ නොවේවායි පතනවා. ස්තුතියි සහෝ… ජය!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා……thanks very much………..
ජය වේවා
ස්තුතියි සහෝ..
thnxxxxxxxxxxxxxxxx
ජය සහෝට !!!!!!!!!!!!!
බොහොම ස්තුතියි.
ඇඬෙයිද දන්නෙනැහැ
එල කිරි මචං
පට්ට මචං
jaya wewa!
thanks lot machan
patta machan 😀