American Crime Story (2016– ) [S01:E10] with Sinhala Subtitles | අවසන් තීන්දුව [සිංහල උපසිරැසි සමඟ]
මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ දස වැනි කොටසේ, එනම් අවසන් කොටසේ සිංහල උපසිරැසියයි. මේ කතාවෙන් ඉදිරිපත් වෙන්නෙ මෙතෙක් දෙපසට දෝලනය වුණු සිම්සන් නඩුවේ අවසන් තීන්දුව යි.
මේ තාක් කාලයක් ඉදිරිපත් කෙරුණු සාක්ෂි සහ කරුණු සමාලෝචනය කිරීමෙන් පසුව ජූරියේ තීන්දුව කුමක් වේවි ද? O.J.සිම්සන් මේ මිනීමැරුම් සිදු කළ බව රජයේ පැමිණිලි පාර්ශවය ඔප්පු කරන්න සමත් වේවි ද? නැත්නම් මෙය කළු ජාතිකයෙක් වීම නිසා ම O.J.සිම්සන් මහතා වෙත ලොස්ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව මඟින් එල්ල කෙරුණු අභූත චෝදනාවක් බව ඔප්පු කරන්න විත්ති පාර්ශවයට හැකි වේවි ද? ඔන්න මේ කතාව බලලම ඒක දැනගන්නකො. මේ ටෙලිවෘතාන්තයෙ දෙවැනි අදියර 2017 වසරේ නිකුත් වීමට නියමිත බව යි දැනගන්නට ලැබෙන්නෙ. එහි උපසිරසියත් හැකි ඉක්මණින් බයිස්කෝප් අඩවියෙන් ලබා දෙන්න උත්සහ කරන්නම්.
අද පළවෙන කොටස ගැන:
- දස වැනි කොටස : “The Verdict” – “අවසන් තීන්දුව”
- IMDb ratings: 9.3/10
- අධ්‍යක්ෂක : රයන් මර්ෆි
- මුල්වරට විකාශය වූ දිනය : 2016 අප්‍රේල් 18
දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. මීළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු! ඔබට තෙරුවන් සරණයි!! 🙂 🙂 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3267 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/Kesara-Withanage.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මුලු සීසන් එකටම සිංහල සබ් ගෙනාවට බොහෝම ස්තූතියි සහෝ.. බොහෝම වටින වැඩක්…
thank you! Season 2 walata sub one
Sub ekata thanx bro… meke season 02 watatat sub denda
Season 2
thank you
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එනකන් උන්නේ සබ් එකට ස්තුතියි මචන් .
Thanks bro…..niyama wedak……jayawewa…..!
ස්තුතියි ප්‍රබුද්ධ.ජයවේවා
thanks saho
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thxx mcn…
නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ…