American Crime Story (2016– ) [S01:E02] with Sinhala Subtitles | ඔහුගේ ජිවිතයේ පැවැත්ම [සිංහල උපසිරැසි සමඟ]
අද පළවෙන කොටස ගැන:
- දෙවන කොටස : “The Run of His Life” – “ඔහුගේ ජිවිතයේ පැවැත්ම”
- IMDb ratings: 8.4/10
- අධ්‍යක්ෂක : රයන් මර්ෆි
- මුල්වරට විකාශය වූ දිනය : 2016 පෙබරවාරි 22
මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ දෙවැනි කොටසේ සිංහල උපසිරැසිය යි. පළමුවැනි කොටස අවසන් වුණේ O.J සිම්සන් සැඟවී සිටි නිවසෙන් පළා යාමෙන්. එතැනින් පළා ගිය O.J. හිටිහැටියේ ම අධිවේගී මාර්ගයක දකින්න ලැබුණු බවට එක්තරා මඟියෙක් පොලිසියට පැමිණිලි කරනවා. පොලිසිය ඔහු ව හඹා එනවා. O.J. සිම්සන් පොලිසියට තර්ජනය කරන්නෙ තමන් සියදිවි නසා ගන්නා බවට යි. මේ හොරා-පොලිස් සෙල්ලමෙන් කවුරු දිනාවි ද? O.J. ව අල්ලගන්න පොලිසියට හැකි වේවි ද? එතැනින් පස්සේ මොකද වුණේ කියලා අද කතාවෙන් බලාගන්න.
දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. මීළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු! ඔබට තෙරුවන් සරණයි!! 🙂 🙂 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3615 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/Kesara-Withanage.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
thank you
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)
සුපිරිම කතාවක්…
නියමයි…සබ් එකට තැන්ක්ස්…
එලම දිගටම සබ් එක දෙමු සහෝ.සුපිරි කතාව.
Thanks macho…..jayawewa…..!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elmaaa
Scream Queens 2015 TV Series එකට සබ් දෙන්නකො…
Scream Queens 2015 Tv Series එකට සබ් දෙන්නකො…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි ප්‍රබුද්ධ සහෝ.ජයවේවා !
එල…එල……….
thank u
thank you saho 🙂
එල සහෝ.අනිත් එකත් ඉක්මනට දාන්න….සුපිරිම කතාවක්…..