MENU

18+ (TV)AllFeatured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනකත්‍රාසජනක (TV)යුශාන් පීයුමාල්රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Altered Carbon [S01 : E04] Sinhala Subtitles | වධකාගාරය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 8.7/10. From 18 votes.
Please wait...

ඔන්න යාලුවනෙ තවත් සුපිරිම ටිවි සිරියස් එකක එක් කොටසක සබ් එකත් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නෙ , මේක නෙට්ෆ්ලික්ස්ල ගේ ටිවි සිරීස් එකක් ඒවගේම මේකට IMDB දර්ශකයේ 8.4 අගයක් හිමිවෙලා තිබෙනවා ඒවගේම මේක Drama, Sci-Fi, Thriller ගනයට අයත් වන්නක් ඒවගේම මේක අමුතුම කථා මාලාවක් ඒ කිව්වෙ පට්ටම එකක් .

ඔයාලට මතක ඇතිනේ මීට කලින් කොටසේ මොකද වුනේ කියලා රයිකර් එහෙමත් නැතිනම් ටකාසිට මොකද වුනේ කියන එක ගැන ඔයාලා හැමෝම බෝහොම කැමැත්තෙන් උද්යෝගයකින් ඉන්න ඇතිනෙ ඊට පස්සෙ මොකද වුනේ කියන එක ගැන දැනගන්න එහෙනම් එතන ඉදන් තමයි අද කථාව ටකාසි ඔහුව අමුතුම අකාරයේ එහෙමත් නැතිනම් අදීනවීන අකාරයේ වදකාගාරයකට ගෙනයනවා, ඔහුව එතනට රැගෙන යන්නෙ ඝාතනයක ප්‍රදාන සැකකරු විදියට , ඔහුගෙන් ප්‍රශ්න කරන්න,  එහිදි ඔහුට විවිධාකාර අති භයානක අකාරයේ වදහිංසා පමුණුවනවා , ඒවගේම ඔහුට කිහිප වතාවක්ම මැරෙන්නත් සිද්ධ වෙනවා , ඒ වුනාට ඔහු ඇත්තටම මැරෙන්නෙ නැහැ , ඔයාලට මේ කොටස නරබද්දි මම කිව්වෙ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වේවි , ඔවුන් ටකාසිට රයිකර් කියන්නෙ කවුද ඒවගේම ඝාතනය සිදු කිරිමට හේතුව ගැන අසමින් දරුණු අන්දමේ වදහිංසා කරත් ඔවුන්ට කිසිවක් දැනගන්නට ඉඩ කඩක් ලැබෙන්නෙ නැහැ , ඒ අතරතුර ටකාසිගේ ප්‍රශ්න කරන්නාගේ ප්‍රශ්න කිරිමට ලැබි ඇති කාලයත් අවසන් වෙනවා, ප්‍රශ්න කිරිමට ලැබි ඇති කාලය අවසන් වුනත් ඔවුන් දිගින් දිගටම ටකාසිගෙන් ප්‍රශ්න කරනවා , ඒ මිනිස් ඝාතනය විශේෂ නඩුවක් නිසා එක සැරේටම කිසිවෙක් නොසිතූ කවදාවත් මීට පෙර සිදු නොවු දෙයක් සිද්ධ වෙනවා , එක සැරේම ටකාසි එහෙමත් නැතිනම් රයිකර් ඒ අදි නවීන තාක්ෂණික වදකාගරයෙන් එළියට එනවා………… එතනින් එහාට මම කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ , මොකද කිව්වොත් ඔයාලට හිතා ගන්න පුළුවන්නෙ මිනිමැරුම මැසිමක් එහෙමත් නැතිනම් ටකාසි එහෙමත් නැතිනම් රයිකර් .. ඔහුට වද දුන්න එවුන්ට මොනවා කරාවිද කියන එක ……

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6241 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/YushanPiyumal2.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

13 thoughts on “Altered Carbon [S01 : E04] Sinhala Subtitles | වධකාගාරය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • sabata thuthi yushan saho.jaya!

    Reply
  • Udara Damith Dissanayaka

    …….උපසිරැසියට………
    ……..ගොඩක් …………
    ………….ස්තුතියි……..

    ******HAPPY BIRTH DAY BAISCOPE***********

    Reply
  • Udara Damith Dissanayaka

    …….උපසිරැසියට………
    ……..ගොඩක් …………
    ………….ස්තුතියි……..

    ******HAPPY BIRTH DAY BAISCOPE***********

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • සනිඳු ලක්ඛිත

    °°~~{{බොහොම ස්තුතිය සහෝ උපසිරසට}}~~°°
    •••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *