Altered Carbon [S01 : E02] Sinhala Subtitles | කඩාහැලෙන දෙව්දුව…. [සිංහල උපසිරැසි සමඟ] (18+)
බයිස්කෝප් වෙබ් පැලට එන යන, හොද නරක කියන සබ් හදන සබ් අරගන්න එකි මෙකි නොකී සියළු දෙනාටම අද විශේෂ දවසක්. කට්ටියම දන්නවා ඇතිනේ අදට බයිස්කෝප් වෙබ් පැල හදලා අව්රුදු නවයයි. දැන් ඉතින් කට්ටිය කල්පනා කරයි එච්චර වයසද කියලා.. කෝම හරි ඔන්න අව්රුදු නවයකුත් ගෙවිලා ගිහින් තාමත් සිංහල උපසිරස ලොවේ අංක එකට අපි ඉන්නවා. ඒක ඉතින් ආඩම්බරෙන් කියන්න ඕනී. එහෙනම් සුභ උපන්දිනයක් වේවායි!! කියලා කියන ගමන් වැඩි කතා නොකියා අපි හැරෙමු මේ කතාව පැත්තට.
නෙට්ෆ්ලික්ස් ආයතනය මගින් ලොව පුරා විකාශනය ඇරබූ IMDb අගය 8.4 උන ඉතා ලස්සන රූපවාහිනී කතාවක් ගැන තමා මං අද ඔයාලට අරගෙන එන්නේ. මේ කතාවේ දෙවනි එපිය කරන්න තමා මට භාර උනේ. කලින් එපිය රවිදු මලයා ඔයාලට ගේනවා. හරි අපි ටිකක් කලින් කතාව ගැන මතක් කර ගමු.ඔයාලට මතකනේ කොවැච් සහ එයාගේ කෙල්ලව මරණ සිද්ධිය. එතනදි ඔයාලා දැක්කානේ කොවැච්ට ඉස්සරහට වෙන දේ පෙනුනා කියලා. කෝම හරි කොවැච් මැරෙනවා එතනින්. එයාගේ විඥානය අව්රුදු ගානක් ගබඩා කරන් තිබිලා බැන්ක්ක්‍රෝෆ්ට් කියන මෙත්ගේ උවමානවට නැවත කොවැච්ගේ විඥානය ශරීරයකට ඇතුලත් කරනවා. බැන්ක්ක්‍රෝෆ්ට්ට කොවැච්ගෙන් කරගන්න විශේෂිත වැඩක් තියෙනවා කට්ටියට මතක ඇතිනේ. ඒ තමා බැන්ක්ක්‍රෝෆ්ට්ගේ මරණයට වගකියන්න ඕනා කෙනාව අල්ල ගන්න එක.ඒ අතර බැන්ක්ක්‍රෝෆ්ට්ගේ මේ කේස් එක ගැන විමර්ශන කරන්න පොලිසියේ කෙනෙකුත් කලින් යොදවලා ඒ තමා ලුතිනන් ඔගේටා. මේ අතර කට්ටියට මතකද කොවැච් නවතින්න ගිය රේවන් හෝටලයට මැර කල්ලියකගේ ප්‍රහාරයකුත් එල්ල වෙනවා කියන එක. එතනදි දෙන තුවක්කු ගේම නම් පට්ටා. එතනින් කතාව අහවරයි. අපි දැන් යාන්තමට බලමු අද කතාව ගැන.
අද කතාවේ වෙන්නේ කොවැච් බැන්ක්ක්‍රෝෆ්ට්ගේ මිනිමරුවා කව්ද කියලා හොයන්න පටන් ගන්න එක.ඒ අස්සේ ලුතිනන් කෙල්ලගේ වැඩේ කොවැච් පස්සේ පන්නන එක.මොකද කියනවා නම් ඔගේටා හිතන්නේ කොවැච් ඇවිත් ඉන්නේ මොකක් හරි මගෝඩි වැඩක් දෙන්න කියලා. අද කතාවෙදි දැන ගන්න පුලුවන් බැන්ක්ක්‍රෝෆ්ට්ට හිටිය හතුරෝ ගැන. ඒ වගේම තම දුව නැති වෙච්ච දුකින් ඉන්ක අම්මෙක්ව සනසන්නත් ඔගේටාට සිද්ද වෙනවා. අහ් බඩු තිප්පොලක් අස්සේ මරගන්න සිද්දියකුත් තියේ😹. එහෙනම් ඔතනින් එහා තව කියන්න යන්නේ නෑ මොකද තව රස දේවල් අද කොටහේ තියෙන නිසා. බලලම ඒවා හොයා ගන්ඩ. එහෙනම් අදට මම සමු ගන්නවා. ආයේ උපසිරැසියකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7045 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/CHamalPerera.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks bro
thank you
Thnks mchn
සබ් එකක් දෙද්දි,ලොකුවට තිරය පිරෙන්න උදාහරණ දෙන එක නවත්වන්න. රසය සම්පූර්ණ නැතිවෙනව.එක හදාගන්න.මෙක විකාර මුලු සබ් එකම උදාහරණ විතරන බන් මල්ලි
tnq
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sabata thuthi chamal saho.jaya!
…….උපසිරැසියට………
……..ගොඩක් …………
………….ස්තුතියි……..
******HAPPY BIRTH DAY BAISCOPE***********
මේක බලන්නේ හැබැයි LIFE එක බලලා හොදේ
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි.බොහොම ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සුපිරි වැඩක්….
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
°°~~{{බොහොම ස්තුතිය සහෝ උපසිරසට}}~~°°
•••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••
Oyalata godaak pin me karana deta…. Congratulation Baiscope Yaluwo Hamotama
Thanks…jayawewa..digatama sub demu…ada nm series ekama denna wage hadanneee…. Elaaaaaaa