Almost Human [S01 : E13] | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මෙතරම් කාලයක් කොටස් 13 ක් තිස්සේ Almost Human සමග ඔය ගොල්ලෝ ගත කරපු කාලය අවසන් වෙන්නයි එන්නේ. මේ කොටසින් පසු පළමු සීසන් එක අවසන් වෙනවා වගේම මේ කතා මාලාවම අවසන් වෙනවා. ඒ කියන්නේ මෙහි දෙවනි සීසන් එකක් එන්නේ නෑ. දෙවනි සීසන් එක හදන්නේ නෑ කියලා ඒ නිෂ්පාදන ආයතනය තීරණය කරලා. ඉතින් අපි ආසාවෙන් බලපු කතාවේ අවසානය තමා මේ..
කතාව ගැන කියන්න යන්නේ නෑ, අවසාන කොටස නිසා ඒ ගැන මම කියනවට වඩා ඔයාලම බලන්නකෝ.
[button link=”http://tinyw.in/FzT7″ type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
93fae9a4635eadfd66a2414a1001cf3b51d3d2d4
[button link=”http://tinyw.in/C5QT” type=”icon” “center” newwindow=”yes”] 280 MB කොපිය මෙතනින් බාගන්න[/button]
3b5ac351afe83e85ac95b255ae393948f62ef4e0
[button link=”http://tinyw.in/wWGi” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
887cc234fd4bbba37b9bc2ae7b0538861062c73a
[button link=”http://tinyw.in/n9DR” type=”icon” “center” newwindow=”yes”] 1.7 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
b92ae26f895b9f32604d4a29521e5587e14b5831
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4666 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank u bro….
………………………………thanks………………………………………………
……………………………………………………………………………………….
dunna sub walat hamotam romba thankzzzz………man ham sub1 gatt bt etin comnt kr nh…………okkotm hariyann mekt cmnt krnw………once again thnkz lot…….keep it up br
Apith baawa onna ehnam. Sthuthi. Jaya weewa !!! 😀
Thx for the sub bro..
niyamai machooooooooooooooo
city hunter tv series eke sinhala subtitle dannakooooooooooooooo.??????
ස්තුතියි 🙂
thanz saho….
ඔන්න ගත්තා… නියමයි නියමයි ජයවේවා……!!!!
කතාව ඉවරවෙන එක ගණනනම් දුක තමා…….නියම වැඩක් දෙන්නට ගොඩක් තුති…….ආයේ හොඳ එකාක් අරගෙන ඉක්මනට එන්නකෝ…
එල
සබට තුති
ඔබට ජය…………….
ayyooooooooooooooo.,
katawa aye enne nedda…
maxxa katawak….aparade..
bohoma stuti saho sub ekata-….
The Flash කියලා අලුත් සීරිස් එක්ක පටන්ගන්නවා CW එකෙ පුලුවන් නම් එකට සබ් දෙන්න පටන්ගන්න විකාශයට සමගාමීව.
thank you both of u,,,
බොහොම ස්තූතියි කියනවා දෙන්නටම සිංහල උපසිරැසියට. දෙවෙනි කතා මාලාවක් එන්නෙ නැති එකනම් ටිකක් විතර දුකක්. ඇත්තටම විද්‍යා ප්‍රබන්ධ වලට කැමති අය ආසාවෙන් බලපු කතාවක් මේක. එහෙනම් මෙන්න බානවා අන්තිම කොටස. ජය෴෴ 😛 😛
machan mewage lassana kathawak apita aragena awata ewagema eka apita denna oya darapu hama mahansiyakatamath bohomathma isthuthi……. godak aasawen me kathawa baluma mama.. eyemath kiyanne godak isthuthi oyata
මේ කතා මාලාවට විවිධ අය සබ් දාලා තියෙනවා. මේවට මහන්සි උනෙ චමින්ද වාසල ඇඩ්මින් තුමා. එයාගේ ඉල්ලීම මත තමයි තමයි මමත් අන්තිම තුන බාර ගත්තේ. කොහොම උනත් දෙවැනි සීරීස් එක නැති එක ගැන බයයි.
බොහොම ස්තුතියි ඉවර වෙනකම් දුන්නට.!!!
ස්තුතියි අංජන සහෝ
ජය වේවා!
Aiye “RoboCop” BrRip Awilla…
Sub Update Kararnna ‘ Admin’ Sahodaraynta kiymu Ne???
Oya Denna Digatama Movies Walata Sub Dunna..
Mama Kiwwe A wagema Demu Kiyala…
හම්. මම ඇඩ්මින් දැනුවත් කරලා තියෙන්නේ.
sub ekata thanx
thanx bro.. mekath ithin iwarayi……….hoda hoda TV okkoma iwara wenawane ikmanatama…. jaya wewa
ela ela saho jya wewa
Thankzz Dennatama Sub Complete Karata….
Podi Karadarayak Nisa Me Paththe Enna Bari Una….
Sorry Hode Comment 1k Dann Bari Unata…
Dawas Dekata Sub Godak Dila Wenada Wagema…
Aluth TV Series 1k Patan Ganna Ynawa Ne.. Ela Ela..
Idala Hitala Movie Ekakatath Sub Demu Hode..
🙂 🙂
*(Oya Denna Supiri Movies Walatane Sun Denne)*
කමෙන්ට් කරපු ස්තුති කරපු ස්තුතියි.
kohoma hari meka laba dunnata thanks,,, tawath hoda film ekak aran enda,,
Thanks!!
Thanks… 🙂
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
thanks.
natharawela thibuna last epi walata sub deela ewara karata thanks a lot
thawa new tv series ekak patan gamu neda
24 අලුත් සීසන් එක සිකුරාද විතර ඉදන් දෙන්න බලනවා හැම සතියෙම ඇමරිකානු විකාශයට සමාන්තරව හැම සතියකම. ඒක ඇකෂන් බලන ඇය බලන්නම ඕන සීරිස් එකක් කියලා හිතනවා.
Thanks a lot both…. watched whole season ,haven’t comment before . This is brilliant work.
thanks oyala 2ntma me series ekt sub dunnt..GOOD LUCK!!!!!!!!!!!!!
නියමයි!!! බොහොම ස්තුතියි ඉවර වෙනකම් දුන්නට.!!!
ස්තූතියි අංජන
anithima thunama eka eka lagama dunnu eka hodaaa…. bohoma sthuthiy sahoo…
thawa sahoodariyatath bohoma sthuthiy…