Almost Human [S01 : E10] | සත්‍යාවබෝධය… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ, මමත් මෙච්චරකල් ඔයාල වගේම බයිස්කෝප් එකට ඇවිල්ල උපසිරැසිත් එක්ක චිත්‍රපටි බාගෙන ගිය කෙනෙක්. ඉතින් මම බයිස්කෝප් අඩවිය නිසා TV සීරිස් බලන්නත් පුරුදු උනා. ඉතින් මම ගොඩාක් ආසාවෙන් බලපු TV සීරිස් එකක් තමයි Almost Human, ඒත් ඉතින් අපේ සහෝදරවරු ටිකක් කාර්යබහුල නිසා මේකෙ උපසිරැසි දාල කටයුතු ටිකක් නැවතිලයි තිබ්බෙ. ඔන්න ඒ නිසා මම අද ඔයාලට ගෙනාව Almost Human 10 වන කොටස.
ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනෙ මේ මගේ පළවැනි උපසිරැසි නිර්මාණය. ඉතින් වැරදි තියෙයි, ඒ නිසා ඒ වැරදිවලට සමාවෙන්න කියලත් ඉල්ලනව. එහෙනම් අපි බලමුකො අද කතාව මොනවද වෙන්නෙ කියල.
අද කතාව ගෙතෙන්නෙ පාසලක සිසුවියන් තුන් දෙනෙක් සහ තවත් අමතර පාර්ශව තුනක් එක්ක. මේක මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියක්. සිසුවියො දෙන්නෙක් එක පාරටම මැරිල ඉන්නව හොයාගන්නව. ඉතින් මේ මරණ දෙක නිසා තවත් දේවල් කිහිපයකම සුල මුල හොයාගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම කෙනෙක්ස්ගෙත් පරණ මතකයන් ගැන ප්‍රශ්න කිහිපයකුත් ඇති වෙනව. අවසානයේදී කෙනෙක්ස් තමන්ගෙ පරණ මතකය සහ වර්තමානය හා සම්බන්ධ වෙන යම් දෙයකුත් හොයා ගන්නව. කොහොමද මේ ගෑණු ලයි තුන් දෙනා මැරෙන්නෙ? කවුද මේකට සම්බන්ධ? කෙනෙක්ස්ට මොනවද වෙන්නෙ? කැප්ටන් මොල්ඩනාඩො මේ ගැන මොනව කරයිද? මොනවද කෙනෙක්ස්ගෙ පරණ මතයන්ට අදාළ දේවල්? ඉතින් මේ වගේ කෝටියක් ප්‍රශ්නවලට පිළිතුරු හොයාගන්න, බලමු නේද Almost Human 10 වන කොටස..
ඒ වගේම ආපහු මතක් කරන්න ඕනෙ, මේ මගේ පළමු උපසිරැසි නිර්මාණය. වැරදි ඇති, ඒ වැරදි ගැන කියල කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්නෙපා..
SInhala Subtitles
-- Count 4028 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් සිතිජය ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Tnx macho
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
ස්තුතියි 🙂
anit kotas wala upasirasa danako saho
Meke ithuru episode 3 sub denne kawadda ban, dan hugak kal ne
අනිත් කොටස් වල උපසිරැසි දෙන්නකෝ 11,12,13
අනිත් කොටස් වල උපසිරැසි දෙන්නකෝ
මොනවා වුනත් ලගදි ආපු tv සිරීස් වලින් කම්මැලි නැතිව එකදිගටම බලන්න පුලුවන් එකම සහ හොදම tv සිරීස් ඒක තමා මේක
season 2 එනකන් බලාගෙන ඉන්නේ
උපසිරැසි ලබාදුන්නාට බොහොම ස්තුතියි.
waradunaata kamak na!
dunna ekata tanx !
Thnkx bro……………
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
ඔන්න ගත්තා සහෝ…. ජයවේවා……. නියමයි…. ස්තුතියි ඔයාට….
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
maru maru
thanks
පලමු වැඩේට මගෙන් උණුසුම් සුභපැතුම්. මේකේ ඉතිරි කොටස් ටිකටත් ඉක්මණට සබ් දෙන්න. ජය වේවා!!!!!!!!!!!
එල
සබට තුති
ඔබට ජය……………
Thanks sahooo…jaya wewa…//
thanx bro. palamu nirmanayata suba pathum bro
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
සාදරයෙන් පිලිගන්නවා සහෝ 🙂
Thanks bro!! 🙂
Welcome to Baiscope sahooo, patta patta digatama kathawa edagena yamu kolloo, suba pethum sahooo…. Anith episode 3 tath ikmanata demu hodee, aasawen balana kathawak, season 2 ekath ikmanata demmoth hondai!!!
suba pathum.. thanks
niyamai palawani wadata suba patum.. thanks
ස්තුතියි සහො 😀 ජය
niyamai palawani wadata suba patum … degatama karagana yamu……thaz
thank you
ela ela saho jaya wewa
bohoma stuti saho.. .. .
bohoma asawen me katawa balanawa… .