Almost Human [S01 : E09] | ඔබ ඉන්නවද… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ සැප සනීප එහෙම… ඔක්කොම ගොඩක් හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා! ඔන්න මං මගේ පළවෙනි සිංහල උපසිරැසිය Baiscope වෙබ් අඩවියෙන් ඔයගොල්ලන්ට දෙනවා! ඉස්-ඉස්සෙල්ලම Almost Human Tv Sereies එකට සබ් එකක් දාන්න හිතුනේ මං මේක ගොඩක් ආසාවෙන් බලන හින්දා! මං දන්නවා මං වගේම ගොඩක් අය මේක හරි කැමැත්තෙන් බලන Tv Series එකක් කියලා! අපේ සහෝදරවරැන්ගේ කාර්යබහුලත්වය නිසාම මේකේ ඉතිරි කතා ටිකට සබ් දාන්න ටිකක් කල් ගියා! මාත් මේක උඩ පැනලා භාරගත්තට දවස් 4ක විතර ගියා වැඩේ ඉවර කරන්න. (ඉස්කෝලේ වැඩත් තියෙනවනේ ඉතින්, හි හි) ඔන්න දැන් මේකේ 1st Season එකත් ඉවරයි! ඉතිරි කතා ටිකටත් පුලුවන් ඉක්මනින්ම සබ් දාන්න බලන ගමන් දැන් අපි බලමු අද කතාවේ මොකද වෙන්නේ කියලා!!!
අන්තිම කතාවේ වෙඩි උණ්ඩ case එකෙන් පස්සේ අපේ Dorian ටයි Kennex ටයි ලැබෙනවා තවත් අභියෝගයක්! හැබැයි මේක එසේ මෙසේ එකක් නෙවෙයි, මොකද කියනවනම් මේ කතාවෙදී Dorianට එයගේ තාත්තව මුණගැහෙනවා. (තාත්තා කිව්වේ Dorianව හදපු කෙනාව, හොදේ….. හි හි!!!) ඒ වගේම Dorianට ඊටත් හපන් කෙනෙක්ව මුණගැහෙනවා. ඒ තමයි XRN. DRN කෙනෙක්ට වඩා ගොඩක් බලසම්පන්න රොබෝවරියක්! හි හි…. partyඉතින් හැමෝම මේක බාගෙන බලන්න Dorian කොහොමද මේ නංගිට මුහුණ දෙන්නේ කියලා. මං නම් හිතන්නේ හුග දෙනෙක් මේක බලන්න ඇති. ඒ අයත් කැමතිනම් ඉතින් ආයෙම සබ් එක්ක බලන්නකෝ!!! පළවෙනි නිර්මාණය නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති! අනේ ඒවටනම් සමාවක් ලැබෙයි කියලා හිතනවා! ඊළග කතාවෙන් හමුවෙමු අපි අයෙමත්! එතෙක් ඔක්කෝටම ජය වේවා!!!!!!!!
SInhala Subtitles
-- Count 4150 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/ලසිත-ශානුක-1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසිත ශානුක (Shanu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
niyamai bro!! digatama demu.. ela..
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
ස්තුතියි 🙂
ඔන්න ගත්තා සහෝ…. ජයවේවා……. නියමයි…. ස්තුතියි ඔයාට….
10 page 1 load wenne nethooo..
එලස්
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි හැමෝටම!!!!!!!!
බොහොම ස්තූතියි ලසිත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
meka maru anith ep. walath sinhala sub. hadanna
2 season eka patan gana wish karanaooo…
ane loku deyak malayo…ithuru tike subutha danna tak gala…
1 season එකනම් සබ් නැතුවම ඉවර කලා. 2 season එක පටන් ගත්තම මුල ඉදලා අවසන් වෙනකම්ම බාධා නොවී සබ් දෙන්න ඉඩ ලැබේවා කියලා පතනවා. ස්තූතියි.
ස්තුතියි ලසිත් සහෝ
ජය වේවා!
thnks sahooo….sub natuwa hitiyee..anik tikat ikmanata denna sahoo
නියමයි …
තැන්ක්ස් බ්‍රදර් සබ් එකට…
elakiri….. thx..
thanks
thax Bro………………. 🙂
thanks saho,,,,jaya wewa!!!
bohoma stuti saho….. .
එල එල.. good luck…!
Tnxxxxx kollooooo!!
Shaki machan elazzz ahhh anith tikatath dapan ikmanata.bro wadar ne.
ගොඩක් ස්තූතියි comment කරපු හැමෝටම, අනිත් කතා ටිකටත් පුලුවන් ඉක්මනින්ම සබ් දාන්න බලාපොරොත්තු වෙනවා, ආහ් තවත් සුභ ආරාංචියක් තියෙනවා, ඔන්න අපේ තවත් සහෝදරයෙක් ඉතිරි කතා ටික වෙනුවෙන් වැඩට බහින්නයි ලෑස්ති වෙන්නේ! නැවතත් ගොඩක් ස්තූතියි මාව දිරිමත් කරපු නොකරපු හැමෝටම!!! හැමෝටම ජය වේවා!!!
Anith ewatah dapan machoo iknamat.mata teran na bn he he.
niyamai. sub eka nathuwa hitiye. digatama sub denna.thank you
niyamai bro!! digatama demu
wow….
patta wedak
aaaasaaaawen balana kathawak
thanks sub walata..
එල සහෝ එල……අම්මේ…….උන ගනිල හිටියේ මේක නැතුව….බොහොම තුති,,,,,අනිත් ටිකක් හිමින් දිගටම දෙමු.
මාත් බැලුවා එකපාරටම මේක මොකද නැවැත්තුවේ කියලා 😛
අනිත් ටිකත් හෙමීට දෙමු එහෙනම් 😀 😀 ජයවේවා සහො
mannum hithuwe aye me tv eke sub hambennane nathi weyi kiyala. eth saho wade ta atha gahuwa hinndaaya aulak wena ekak ne. digatama one bro
ela ela saho meka denakam hitiye balanna
welcome baiscope
jaya wewa
ah meka denakan hitiya baluwe nathuwa.
thanks bro
and welcome baiscopelk 😀
Elakiri kollo,iwasanna bari nisa season ekama baluwa fatta
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
සාදරයෙන් පිලිගන්නවා සහෝ බයිස්කෝප් අඩවියට
eala kollo aaaa welcome all my friends