MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අභිරහස් (TV)අමුතුයිඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)නලින් පෙරේරාබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Allegiance [S01 : E11] | ව්‍යාසනයක් අත ළග. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

Allegiance SE5

ඔන්න එහෙනම් Allegiance කතා මාලාවෙ එකළොස්‌වැනි කොටසත් වෙනදා වගේම අරන් ආවා. පසුගිය කොටස ගැනත් මේ ගැම්මෙන්ම මතක් කර ගම්මු.

ගිය සතියේදී ඔන්න මෙච්චර දවසක් කාර්ය බලකාය ඇතුලේ හිටිය ඔත්තුකාරයා කවුද කියලා දැක්කනේ. නියෝජිත ෆේබර් තමයි බුවා. මිනිහා ඇලෙක්ස්වත් ගොනාට අන්දලා සේරම විස්තරේ කටින්ම අල්ලගන්නයි හැදුවේ, වෙලාවට ඇලෙක්ස්ගෙන් ඕනම කරන කිසිවක් ෆේබර්ට දැන ගන්න ලැබෙන්නේ නැහැ. කොහොමෙන් කොහොම හරි ඇලෙක්ස් ගේ අම්මයි තාත්තයි දැනගන්නවා ෆේබර් තමයි ඔත්තුකාරයා කියලත්, ඇලෙක්ස්ව හිර කරගෙන ඉන්නෙත් ෆේබර් කියලා. අන්තිමේ ඇලෙක්ස් ගේ අම්මයි තාත්තාගෙයි එල්ල වෙන දැඩි ප්‍රහාරයෙන් ෆේබර් ගැලවිලා යනවා. ඇලෙක්සුත් නොමැරී බේරිලා අම්මයි තාත්තයි එක්ක එතනින් පැන ගත්තා. එතනින් අවසන් වෙද්දී.

අද කතාවත් ඊට නොදවෙනි නැහැ. හොදයි එහෙනම් අපි අද කතාවේ මොකෝ වෙන්නේ කියලා බලමු. අද කතාවත් ඔන්න මගහැරගන්න නම් එපා! බැල්ක් ඩැග්ගර් මෙහෙයුමේ අවසන් අදියර ආරම්භ වෙන්නයි යන්නේ. අද කොටස නම් කරලා තියෙන්නේ Blowback කියලයි, ලබන සතියේ ‍‍කොටසින් හමුවෙනතෙක් මෙම කොටස රසවිදින්න කියලා  කියන ගමන සමුගෙන යනවා. යන ගමන් ඉතින් වටිනා අදහසකුත් ලියාගෙන යන්න. එහෙනම්…

…අපේ ආදරණිය බයිස්කෝප් අඩවියටත්…

…ඔබ සැමටත්…

 ෴ ජය වේවා. ෴

Allegiance (2015) on IMDb

 

 

[button link=”http://tinyurl.com/n8ok2dk” type=”icon” “center” newwindow=”yes”] 134 MB (720P WEB HEVC X265) කොපිය මෙතනින් බාගන්න[/button]

D460FC422EBB6A1D0C0137D2C1E0673CC07CFAB4

[button link=”http://tinyurl.com/qetjqry” type=”icon” “center” newwindow=”yes”] 348 MB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]

AD6205A19AE22AD1F162F47E863D35B031386693

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 656 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                 All Episodes                           Next Episode >>

18 thoughts on “Allegiance [S01 : E11] | ව්‍යාසනයක් අත ළග. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නලින්

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි..

    ජය වේවා!

    Reply
  • Vithanage Priyantha Dayakeerthi

    ස්තුතියි! සහෝ…

    මම මේ කතා මාලාව ළඟදී බලන්න ගත්තේ.

    Reply
    • නලින්

      ස්තුතියි ප්‍රියන්ත අයියා…

      Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල ඈ..
    දැන් නම් කතාව පට්ට වේගෙන එන්නේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply
  • ආ පේන විදිහටනම් හොද ගේමක් තියෙයි වගෙ…
    නියමයි ..සබට තුති සහෝ …
    ජයවේවා

    Reply
  • Thanks, නියමයි

    Reply

Leave a Reply to jeewantha Cancel reply

Your email address will not be published. Required fields are marked *