Allegiance (2015) [S01 : E05] | අලුත් පාඩමක්! [සිංහල උපසිරැසි සමඟ]
සතියක් පමා උනාට මුලින්ම සමාවෙන්න ඕනේ. යම් යම් කරුණු කරණා නිසා ඉතින් මේ කොටස කරන්න කල් ගියා. ඉතින් එහෙනම් පහු ගිය සතියේ කතාව හැමෝම බලන්න ඇති නේ. ඉතින් මේ සුදානම මාර්තු 05 වෙනිදා විකාශය උන කොටස ගේන්නයි. අද කොටස නම් කරලා තියෙන්නේ Tipping Point කියලයි, ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට හතර වෙනි කොටස ගැන මතක් කරගම්මු.
ගිය සතියේදී ඇලෙක්ස්ගේ අම්මයි තාත්තයි හැදුවේ කලින් කතා කර ගත්ත විදිහට නැතුව වෙන පාරකින් ලැප් එක අරන් ගිහින් එෆ්.බි.අයි. එකට දෙන්න නේ. යන ගමන් කෝකටත් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න ගිහින් මුළු හාර්ඩ් ඩිස්ක් එකම ෆොර්මැට් වෙනවා. SVR එකේ එවුන් තව ටිකෙන් දෙන්නව මරලා දානවා. මේ වැඩේ ඇනුවට. එත් ඇලෙක්ස්ගේ අම්මා කටින් සෙල්ලම දාලා. නොමැරී බේරෙනවා. අවසානයේ ඇලෙක්ස්ට සාරා නිසා පොඩි හෝඩුවාවක් ලැබෙනවා. ඒ අනුව සාරාව මුණගැහෙන්න ආවාම, ඇලෙක්ස් ට දැක ගන්න ලැබෙන්නේ අම්මවයි තාත්තවයි.
ඉතින් එහෙනම් අපි අද බලමු එතැන් සිට කතාව මොකද වෙන්නේ කියලා. අද කතාවේ නම් ඇලෙක්ස්ට වෙන්නේ කරන්න හිතපු දෙයක් නෙවෙයි. එත් මුලින්ම කොයි දේටත් වැඩිය තමන්ගේ පවුල ගැන බලන්න වෙනවා නේ. ඉතින් එහෙම වැඩක් තමයි අද වෙන්නේ. බලන්නකෝ එහෙනම්. නැවත හය වෙනි කොටසින් හමුවෙන තුරු සමුගෙන යනවා. යන ගමන් ඉතින් වටිනා අදහසකුත් ලියාගෙන යන්න. එහෙනම්…
ඔබ සැමටම…
෴ ජය වේවා. ෴
[button link=”http://tinyurl.com/q6nb884″ type=”icon” “center” newwindow=”yes”] 192 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/nzo8tnp” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 870 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…
Thanks (Y) 😀 😀 😀
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 …………. thanks …………. 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂
░░░░░░░░░░░░░░░░░░░░░█████████
░░███████░░░░░░░░░░███▒▒▒▒▒▒▒▒███
░░█▒▒▒▒▒▒█░░░░░░░███▒▒▒▒▒▒▒▒▒▒▒▒▒███
░░░█▒▒▒▒▒▒█░░░░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░░█▒▒▒▒▒█░░░██▒▒▒▒▒██▒▒▒▒▒▒██▒▒▒▒▒███
░░░░░█▒▒▒█░░░█▒▒▒▒▒▒████▒▒▒▒████▒▒▒▒▒▒██
░░░█████████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒██▒▒▒▒▒▒▒▒▒▒██▒▒▒▒██
██▒▒▒███████████▒▒▒▒▒██▒▒▒▒▒▒▒▒██▒▒▒▒▒██
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒████████▒▒▒▒▒▒▒██
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░█▒▒▒███████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░░████████████░░░█████████████████
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
උපසිරැසියට බොහෝම ස්තුතියි කිව්වා.
කාලෙකට පස්සේ සයිට් එක පැත්තේ එන්න ලැබුණේ.
3,4 ටිකවත් තාම බලා ගන්න වුනේ නෑ.
ඔන්න අද බලලා දානවා.
ආයු -බෝ -වේවා !!!
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks, නියම සීරීස් එකක්. අපරාදේ නතරකරන්නේ.
මුන්ට පිස්සු බං,රේටින්ග්ස් මදි උනා කියලා මෙච්චර සුපිරි
කතාවක් නතර කරලා දාන්න හදන්නේ,එත් අද 6 වෙනි
කොටහ නම් අවා හොදේ,එකටත් සබ් දියන්කෝ,
බලමු නේද නිෂ්පාදන කාන්දායම ඔවුන්ගේ තීරණය වෙනස් කරන්න බැරි නැනේ
මේක ගත්තා සබට තුති නලියෝ ජය!!
thnx saho 😀
තැන්ක්ස් සබට ඇ
niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි අදහාස් දැක්වු සියළුම දෙනාට.
විශිෂ්ඨ කථා මලාවක් වු මේම Allegiance මාලා නාටකයේ 6 වෙනි කොටස මාර්තු මස 12 වෙනි දින විකාශය විමට තිබුනද, දැනට ආරංචි වන පරිදි කථා මලාව අවලංගු කර ඇතැයි වාර්ථා වේ.
මේ දක්වා හෝ රැදි සිටි අදහාස් දක්වමින් මා දිරිමත් කළ සියළු මිතුරන්ට ගොඩක්ම ස්තුතියි. නැවතත් කාලය ලැබෙන පරිදි උපසිරස නිර්මාණයකින් හමුවෙමු.
ජය වේවා!
෴
මොකක් කොහොමද එහෙම වෙන්නෙ එක පාරට?????????????????????????????
අයියෝ, අයියෝ,අයියෝ.
මොකක්ද ඒ කරලා තියෙන කැත වැඩේ? 🙁
කොහොම උනත් සබ් දිගටම දුන්නට බොහොම ස්තුතියි.
මේකත් දැන් නිසා තව හොඳ එකක් ගෙමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
Bosch (2014– ) කියලා සීසන් 1 ඉවර උන එකක් තියේ.
පොඩ්ඩක් සලකා බලමු නෙහ්…. 🙂
Thank You !! tikak late neh 😀 aulak na 😉 (Y)
sub ekata thanks.digatama karagena yamu.jaya wewa
දෙනකන් බලාගෙන උන්නේ ..පරක්කු උනා කියලා අවුලක් නෑ
සබ් දුන්නට ස්තූතිය