Allegiance (2015) [S01 : E02] | අම්මාගේ මායම.. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කතාව! පළමු කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ සුදානම මේ මස 12 වෙනිදා විකාශය උන කොටස ගේන්නයි. අද කොටස නම් කරලා තියෙන්නේ Teamwork ලෙසයි, ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට මුල් කොටස ගැන මතක් කරගම්මු.
ගිය සතියේදී ඇලෙක්ස් ඔ’කෝනර් ගේ අති දක්ෂ විශ්ලෙෂන හැකියාව නිසා CIA සංවිධානයෙන් ඔහුව FBI එකේ මෙහෙයුමකට යොමු කළා. ඇලෙක්ස් ගේ වැඩ වලට මේ ඉන්න හුගක් අයගේ ඇස් උඩ යනවා. කටවල් ඉබේ ඇරෙනවා.. එහෙම දකින්න ඇති. ඉතින් ඔහුට පැවරුණ රාජකාරිය වුණේ ඇමරිකාව ඇතුලේ රුසියානු ඔත්තු සංවිධානයක් විසින් රහාසේ කරගෙන යන මෙහෙයුමක ගැන, එම සංවිධානයෙන් ගැලවිලා ආව නියෝජිතයෙක්ව, විශ්ලේෂණ කර නිවැරදි නිගමනයක් ලබා දීමයි. අවසානයේ ඇලෙක්ස් සියලු තොරතුරු අනුව දැනගන්නවා තමාගේ මෙම මෙහෙයුමට ඔහුගේ අම්මයි තාත්තාගෙයි ද සම්බන්ධයක් ඇති බව. ඉතින් ඔය ආකාරයෙන් ගිය සතිය අවසාන වෙන අතර…
මෙම සතියේ කතාව එතැන් සිට අද ගලාගෙන යාවි… ඉතින් අපි බලමු ඇලෙක්ස් අම්මාගෙනුයි තාත්තගෙනුයි මොනවගේ දෙයක් හෙළි කරගනිද කියලා. මොන මොන දේවල් අද හෙළිවෙයිද කියලා අපි බලමු! එහෙනම් නැවත තෙවැනි කොටසින් හමුවෙන තුරු සමුගෙන යනවා. යන ගමන් වටිනා අදහසක් ලියාගෙනම යන්න…! එහෙනම්...
ඔබ සැමටම…
෴ ජය වේවා. ෴
[button link=”http://tinyw.in/5uYU” type=”icon” “center” newwindow=”yes”] 137 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/tqDp” type=”icon” “center” newwindow=”yes”] 226 MB කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1149 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you..
සබ් එකට බොහොම ස්තුතියි සහො
එල
සබට තුති
ඔබට ජය……..
නියමයි සහෝ…
උපසිරසියට බොහෝම ස්තූතියි…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
😀
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thankssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thanks saho….
suppa kathava….
thanks machan sub ekatahh..
me dan thamai balanna gaththeee….
dan onna 2 th balanavaa..
digatama diyan machann…
thanks machan sub ekatahh….
Thanks
niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Elazzzzzzzzzz..sub 1ta thanx saho..mekath patta kathawak wage.. 😀
අදහස් දක්වපු හැමෝටම ස්තුතියි..!!
ජය වේවා!
මේකනම් සුපිරිම භාණ්ඩයක් තමයි.
දිගටම වැඩේ කරගෙන යමු 😀
ජයවේවා සහෝ… 🙂
Bro.small will tv serious 1ta sub dala dandako…………….,
Thank you…digatama thawa thawath sub denna…
thanks
නියමයි සබ් එක පොඩ්ඩක් ලේට් උනත් කතාව හොදයි
ජය වේවා
එල ඈ.
ජය වේවා. !
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු ඔබට ජය .. :):):):):):):):):)
Elazz nalin ayya.. welawak set una gaman aniwa balanawa.. jayama wewa.. elazzz thnx..
ස්තුතියි යශෝධ සහෝ!
ජය වේවා!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි තිසර සහෝ!
ජය වේවා!
ela ela sahooooo…..
ස්තුතියි සහෝ!
ජය වේවා!
කිව්වත් වගේ කතාව නම් සුපිරියටම යනවා ඈ….
ඔන්න මේකත් ගත්තා හොඳේ …. 🙂
ආයු -බෝ -වේවා !!!
ela ela degatama wada karanna jaya………..
ස්තුතියි ප්‍රණිත් සහෝ!
ජය වේවා!