MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අභිරහස් (TV)අමුතුයිඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)නලින් පෙරේරාබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Allegiance (2015) [S01 : E07] |හෝඩුවාව පසුපස !! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Allegiance SE

ඉතින් මේ සුදානම මේ මාර්තු 19 වෙනිදා විකාශය වීමට තිබු කොටස ඔබ වෙත ගෙන එමටයි. අද කොටස නම් කරලා තිබුනේ Stranger in a Strange Land කියලයි,  ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට හය වෙනි කොටස ගැන මතක් කරගම්මු.

ගිය සතියේදී අන්තිමට ඔ’කෝනර් පවුල ගිණුම් අංක ගොඩක් පස්සේ පන්නලා ටෝලිවර් කියලා හාදයෙක් මුණ ගැහුනා නේ. ඔහුගෙන් දැන ගන්නවා මේ රුසියානු මෙහෙයුමට එන මුදල් කොහාටද යන්නේ කියලා. මේ වැඩ සේරම කෝනර් පවුල කලේ වික්ටර්ට හොරෙන්, එත් අන්තිමේ වික්ටර් සේරම දැන ගන්නවා. දැනගෙන කෝනර් පවුලට උදව් කරන්න කැමති වෙනවා. අන්තිමට ඔහුන් එකතුවෙලා කාර්ය බලකාය ඔහුන්ට ඕනෑ හැටියට වැඩ කරවන්න සලස්වනවා. ඒ සේරම සැලසුම් කරන්නේ වික්ටර්. ඔහුන් හොයා ගත්ත හැටියට මුදල් ගලා යාමේ අවසානය වෙන්නේ ඉතාලියේ රොම් අගනුවරින්. ඉතින් මේ ඔ’කෝනර් පවුලට ඕනේ කොහොමහරි ඇලෙක්ස්ව රෝමයට යවන්නයි. ඉතින් මොකක් වෙයිද ?

ඉතින් එහෙනම් අපි අද බලමු එතැන් සිට කතාව මොකද වෙන්නේ කියලා. නැවත එහෙනම් අට වෙනි කොටසින් හමුවෙන තුරු සමුගෙන යනවා. යන ගමන් ඉතින් වටිනා අදහසකුත් ලියාගෙන යන්න. එහෙනම්…

ඔබ සැමටම…

෴  ජය වේවා. ෴

Allegiance (2015) on IMDb

 

 

[button link=”http://tinyw.in/HY1E” type=”icon” “center” newwindow=”yes”] 400 MB කොපිය මෙතනින් බාගන්න[/button]

45F1B89B1293B46B8ABF5E9A57A9CB49F03D1120

[button link=”http://tinyw.in/CnW0″ type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

DE2435C7802B842E05AE85E15CD45EF2367BE379

[button link=”http://tinyw.in/TfNO” type=”icon” “center” newwindow=”yes”] 158 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]

ADC505C26D832871B57C847060BBD67B80956924

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 781 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                 All Episodes                           Next Episode >>

18 thoughts on “Allegiance (2015) [S01 : E07] |හෝඩුවාව පසුපස !! [සිංහල උපසිරැසි සමඟ]

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. කෙනෙක්ට අම්බානෙක තද වෙලා වගේ. 😉 ජය෴෴ 😛 😛

    Reply
    • නලින්

      දුකේ බැහැ රොයිලි අයියා.

      මේකා සෑහෙන අවුලෙන් ඉන්නේ. 😀 😀

      Reply
  • Gayan Sampath

    Thanks saho….

    Reply
  • subtitle pissa

    ado thopi me aluth serias denda patan ganne nathuwa thope web site eken patan gaththa wada tika iwara karala hitiyoth mokada..ara breaking bad ekata ehema dn 2 weeks walin eka sub ekakwath na..mona magulakda me..aluth wada patan gannawa..eth parana ewa tika thiyana widihamai..nikan harak wada karanne nathuwa ara parana wada tika karala idapan yakoo

    Reply
    • නලින්

      ඔයා මේ මටද ‍කියන්නේ..? 😀 😀 😀

      Reply
  • කාලෙකින් කතාව බාන්න වෙලාවක් ලැබුණේ නෑ.
    ඒ හින්දා කමෙන්ට් එකක් දාලා යන්න එන්නත් බැරිවුනා.
    වෙනදා වගේම කතාවට ස්තුතියි.

    කතාව නවත්තන්න යනවා කිව්වා නේ….
    අපරාදේ සුපිරි කතාව. 🙁

    සබට තුති..

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • Srimal Nishan

    🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 …………. thanks …………. 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂

    ░░░░░░░░░░░░░░░░░░░░░█████████
    ░░███████░░░░░░░░░░███▒▒▒▒▒▒▒▒███
    ░░█▒▒▒▒▒▒█░░░░░░░███▒▒▒▒▒▒▒▒▒▒▒▒▒███
    ░░░█▒▒▒▒▒▒█░░░░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░░░░█▒▒▒▒▒█░░░██▒▒▒▒▒██▒▒▒▒▒▒██▒▒▒▒▒███
    ░░░░░█▒▒▒█░░░█▒▒▒▒▒▒████▒▒▒▒████▒▒▒▒▒▒██
    ░░░█████████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒██▒▒▒▒▒▒▒▒▒▒██▒▒▒▒██
    ██▒▒▒███████████▒▒▒▒▒██▒▒▒▒▒▒▒▒██▒▒▒▒▒██
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒████████▒▒▒▒▒▒▒██
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░█▒▒▒███████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░██▒▒▒▒▒▒▒▒▒▒████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░░████████████░░░█████████████████

    Reply
  • ammo … athi yantham…..

    Reply
  • සබ ලබාදීම ගැන මාගේ හෘදයාංගම ස්තූතිය

    Reply
  • ස්තුති සහෝ එල ජය වේවා

    Reply
  • නියමයි. නියමයි.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *