Allan Quatermain and the Lost City of Gold (1986) | රත්‍රං නගරය… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතිං කට්ටියට. ඔන්න ඉතිං මේ අරන් ඇවිත් තියෙන්නේ නම් එක්දාස් නමසිය බර ගණන්වල තිරගත වුණ චිත්‍රපටයක්. නම කිව්ව පමණින් හැමෝම දන්නවා ඇති කියලා හිතනවා. ඒ වගේම මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන H. Rider Haggard ලියපු නවකතාව නොබලපු කෙනෙක් නැතිව ඇති. ඉතිං මේ පට්ට කොටිවලිගය මට අල්ලලා දුන්න විමා මල්ලිට මුලින්ම ස්තුතිය.
චිත්‍රපටය තිරගතවෙලා තියෙන්නේ 1987 ජනවාරි 27 වෙනිදා. ඇක්ෂන් ඇඩ්වෙන්චර් සහ කොමඩි කියන ගන වලට අයත් වෙනවා. අධ්‍යක්ෂණ කටයුතු කරලා තියෙන්නේ Gary Nelson ඒ වගේම Richard Chamberlain සහ Sharon Stone ප්‍රධාන චරිත රගපානවා. imdb අගය නම් 4.3 ක් වගේ තමයි තියෙන්නේ.
එහෙමනම් ඉතිං කතාව පැත්තට හැරෙමු. ඇලන් සහ ඔහුගේ පෙම්වතිිය විවාහයට සූදානම් වෙමින් තමයි ඉන්නේ. හැබැයි ඇලන් නම් ඇමරිකාවට නැවත යන්න ඒ තරම් කැමැත්තක් නැහැ. ජෙසී කැමති නැහැ අප්‍රිකාවේ ඔවුන්ගේ විවාහය සිදු කරන්න. ඉතිං දෙන්නා ඇමරිකාවට යන්න සුදානම් වෙන අතරේ ඇලන්ගේ මල්ලී රොබ්සන්ගේ යාළුවෙක් එනවා ඇලන්ගේ ගෙදරට. හොදටම තුවාල වෙලා. එයා කියන්නේ රොබ්සන් ගැන දැනගන්න ස්වර්මා කියලා කෙනෙක්ගෙන් අහන්න කියලා. ඉතිං ඇලන් මේ ස්වර්මා කියන පුද්ගලයා හොයාගන ගියාම ඔහු නැතිවූ රත්‍රංනගරයක් ගැන කියනවා. ඇලන්ට නම් රත්‍රං වලින් වැඩක් නැහැ. හැබැයි එයාට එයාට වටින දෙයක් එහේ තියෙනවා. ඉතිං ඇලන් මේ රත්‍රං නගරය හොයාගන යන ගමන මොන වගේද කියලා බලන්නකෝ.
[button link=”http://tinyw.in/twXW” type=”icon” “center” newwindow=”yes”] 1.07GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2883 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
ආ අතුරුගිරිගේ සබ් එකක් නේ
කලින් එකත් බැලුවා ඇලන් ක්වාටර්මෙන්ගේ
පොත තරම් වදින්නෙ නෑනේ..
මේක කොහොමද දන්නෙ නෑ
තාම බෑවෙනම් නෑ මෙක
කෙසේ වෙතත්
සබට තුති
ජය
සබ් එකට බොහොම ස්තුතියි සුරේනි 😛 ජය
මට නම් කියන්න තියෙන්නේ නංගියේ පුලුවන් නම් Allan quater man king soloman mines (1985) චිත්‍රපටියත් සබ් කරලා දෙන්න කියලා please පුලුවන් නම් ලොකු දෙයක් පින් ඔයාට
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
ඔන්න ඔයා දුන්න විතරයි YIFI මේක දීලා..
ස්තුතියි සුරේනි අක්කා…
ජය වේවා!
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
සබට බොහොමත්ම ස්තූතියි සුරේනි!!!
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
thanks godak
තැන්ක්ස් අක්කෙ බාලම බලමු පරන එවා බලනවා නම් රෙට් එක ගොඩක් බලන්න වෙනවා එත් මෙකෙ රෙට් එක ගොඩක් අඩුයි එත් කතාව ඇල්ලුවා හිතට බාලම බලමු
ELA film AKA, thanks
තැන්ක් යූ……..තැන්ක් යූ…… ගොඩාක්ම තැන්ක් යූ………ඔයාට. මම මේ ෆිලුමට හරිම අාසයි.
අනේ මේකටත් සිංහල සබ දෙන්නකෝ
Allan Quatermain and the Temple of Skulls – 2008
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
පොඩි කොපියක් නැති එක තමා අවුල. කමක් නෑ. ස්තුතියි උපසිරැසියට.
උපසිරසියට ගොඩක් ස්තුතියි!
මේ වගේ ෆිල්ම් එකක් බලන්න ආසයි.
Thanks
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks Sis..!
උපසිරසට තුති…
ජය…
සුරේනියෝ the feast 2,3,4 film සෙට් එක දෙන්නකෝ පින් සිද්ද වෙයි මගෙ දෙයියෝ