Alien: Resurrection (1997) Sinhala Subtitles | රිප්ලිගේ පුනරුප්පත්තිය… [සිංහල උපසිරසි සමඟ]
ඉතින් කොහොමද…? මුලින්ම ලැබුවා වූ 2014 වර්ෂය සුබම නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් එකත් එක්ක ඉන්න හැමෝටම. මෙන්න මගේ දෙවැනි උපසිරසියත් ගෙනාවා ඉතින්. ඒලියන් චිත්‍රපට මාලාවේ අනිත් ෆිල්ම් වලට සබ් දිල තිබුණට මේ ෆිල්ම් එකට කව්රුවත් සබ් දීල තිබුණෙ නැහැ. ඉතින් ඒ අඩුව මම සම්පූර්ණ කළා එහෙනම්. ඔෆිස් එකේ වැඩත් එක්ක සබ් එක කරන්නනම් ඉතින් ටික දවසක් ගියා. දැනුයි හිතට සතුටක් දැනෙන්නෙ සබ් එක ඉවර කළ නිසා…
වැඩි කතා නැතිව අපි කතාවට එමුකෝ ඔයාලා ඒලියන් චිත්‍රපට මාලාවේ පළවෙනි චිත්‍රපටය, දෙවන චිත්‍රපටය, තුන්වෙනි චිත්‍රපටය නරඹල ඇතිනේ. ඉතින් තුන්වෙනි ෆිල්ම් එකේදි රිප්ලි මිය යනවනේ. නමුත් මේ ෆිල්ම් එකේදී නැවත රිප්ලි ඉන්නවා. ප්‍රශ්නයක් නේද? මේකයි සිද්ධිය. පර්යේෂකයෝ කණ්ඩායමක් ක්ලෝනීයකරණය මගින් රිප්ලිව නැවත නිර්මාණය කරනවා. අවුරුදු 200 කට පස්සේ, ඔවුන් වෙනත්ම පිටසක්වල ජීවියෙක් රිප්ලිගෙන් බිහිකරගන්නවා. ඉතින් මේ පිටසක්වල ජීවියාව පරාජය කරන්න කට්ටියට හැකිවෙයිද? නැවතත් ඒලියන්ල ලොකු විනාශයක් සිදු කරයිද? පෘථිවියෙත් පිටසක්වලයින් රජ කරයිද? ඉතින් මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු හොයන්නනම් මේක බලන්නම වෙනවා…
තවත් දෙයක් කියන්න ඕනි. මේ ෆිල්ම් එකට සබ් දෙන්න කියල අපේ දිමුතු සහෝදරයා මට කමෙන්ට් කරල තිබුණා. ඒ සහෝටත් ගොඩක් ස්තූතියි. ඉතින් නියම ෆිල්ම් එකක්, මේක බලපු නොබලපු සියලු දෙනාටම නැවත බලන්න කියල මම ආරාධනා කරනවා…! ඉතින් සියලු දෙනාටම ජයෙන්… ජය… මතක ඇතුව බාන ගමන් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. හරි… ඊළඟ උපසිරසියෙන් හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5912 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle download karala extract karanna haduwata extract kraganna ba godak parana sub wala e prsahne thiyenawa. Khmda meka fix karagnne
Thank you
Dan Wada
Thanks bro..
1080p sub – ok [thanks]
ඔයාලා මේ සිංහල සබ් දෙන්නේ ඉංග්‍රීසි දන්නැති අය වෙනුවෙන්නේ.ඒක හුගක් හොදයි.
ela
Thank you very much
සබ් එක ලබා දීම වෙනුවෙන් ඔබට ස්තුතියි.
thank you
Thnks bro
thanks bro
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා…!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thanks saho..
ela ela bro……………..
Thanks
Maxxa film series ekak… epa wenne kochchara baluwath…thank you saho.. 🙂
සබට තුති
සබ් එක බාගත්ත ඉක්මනටම ෆිල්ම් එකක් බාගෙන බලනව
math banawa.thanks saho.
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
thanks dr…
thanks saho.
Meka balala nanee….anith okkoma baluvaaa…onna ehenam sahoo bagaththaa…thanks machan sub ekatahh….
එල එල
සබට තුති
ඔබට ජය………………….
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks saho….
pattama flm 1k man meka baluwa, sub 1ta thnx
thnx kollo…..
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
බොහොම ස්තුතියි සහෝ මගේ ඉල්ලීමට මේකට උපසිරසි දුන්න එකට, දැන් ඒ මූවි කලෙක්සන් එකත් සම්පුර්ණයි දැන් ගොඩක් මූවි කලෙක්සන් සම්පුර්ණයි collection එකේ තියෙන. collection පිටුවේ මේ වගේ පිටසක්වල Star Trek (2009) පමණයි උපසිරසි ගන්වලා නැත්තේ, ඒකත් කවුරුහරි කරයි, ආයිත් වතාවක් ඔයාට ස්තුතියි,දිගටම සබ් දෙන්න,ජයවේවා.
ස්තුතියි වරුණ සහෝ!
මේක නම් මම බලලා නැහැ වගේද කොහේද
එළ එළ ජය වේවා!
pissu peekudu machan film eka……….me wage thawa ewa thiyenam danna……….mama me film eka thama bana gaman…….sahota jaya wewa……….
ෆිල්ම් එක තියනවා
සබ් එක ගත්තා
ජයවේවා සහො 😀
balannama one jaya
Thanks
3 weni subs akath ikmnata demu
Elama kiri macho. onna Baaaaawa
maxxa mula idan 4ma banawa dan
thanks boss
පට්ට සෙට් එක කම්ප්ලිට් එල
අම්මපා මෙහෙමත් දීමක්.මේ වගේ වැඩ කරන්නෙ ඉතිං අපේ බයිස්කෝප් සිංහලෙන් සයිට් එකෙන් විතරම තමයි.
නියමයි වරුණ කොල්ලො.
මේ ෆිල්ම් සෙට් එක නම් මරු.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!