Ala Modalaindi (2011) | එහෙමයි ඒක පටන් ගත්තේ…. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මං මගේ දෙවෙනි සබ් එකත් ගෙනාව.මට මේ අවස්ථාව ලබා දුන්නු වාසල සහෝ ඇතුළු බයිස්කෝප් අඩවියේ කාර්යමණ්ඩලයට මං මුලින්ම ස්තූතිවන්ත වෙනවා. මේ පාර මං තෝර ගත්තෙ තෙළිඟු සිනමා නිර්මාණයක්. ටිකක් පරණයි. ඒ නිසා සමහර අය බලලත් ඇති. IMDB දර්ශකයෙ 7.6/10 අගයක් අරන් තියෙනවා. මේ වගේ අගයක් තෙළිඟු නිර්මාණයකට ලැබෙනවාය කියන්නෙ ආයේ ඉතින් අහන්න දෙයක් නෑනේ. මුලින් කිව්ව වගේ ටිකක් පරණ නිසා මේකෙ සීඩ්ස් එහෙමනම් ටිකක් අඩුයි වගේ.
මේ නිර්මාණය තෙළිඟු සිනමාවේ නැගී එන නළුනිළි යුවලක් වන නානි (Eega (2012), Paisa(2014) කියන චිත්‍රපටි බැළුවනම් දන්නවනෙ මෙයාගෙ වැඩ ) සහ නිත්‍යා මෙනන් (180(2011), Ishq(2012), Gunde Jaari Gallanthayyinde (2013) බලලා තියෙනවනම් දන්නවා ඇතිනෙ මෙයා ගැනත් ) දෙදෙනාගෙ රංගනයෙන් හැඩ වෙලා තියෙනවා. මේකත් මේ දෙන්නා හිටපු අනිත් ෆිල්ම් වගේම තමා ආයේ මටනම් සුපිරිම සුපිරි.
මෙන්න මෙහෙමයි කතාව. ගෞතම් සිම්රන්ට ආදරේ ප්‍රකාශ කරන්න යනවා. ඒත් අනතුරක් නිසා ඒක වැළකෙනවා. ඒ අනතුරින් පස්සෙ ගෞතම්ව ඉස්පිරිතාලෙ අරන් යන්න ආපු ඇම්බියුලන්ස් එකේ හිටිය ඩොක්ටර් එක්ක සිම්රන් යාළු වෙනවා. පස්සෙ ගෞතම් යනවා සිම්රන්ගෙයි ඒ ඩොක්ටර්ගෙයි මගුල් ගෙදර සිම්රන්ට පාඩමක් උගන්නන්න හිතන්. මගුල් ගෙදරදි මෙයාට හම්බවෙනවා නිත්‍යා කියලා කෙනෙක් බලන් ගියාම එයා ඩොක්ටර් ගැන බලාපොරොත්තු තියන් හිටපු කෙනෙක්. මේ දෙන්නා මේ හමුවීමෙන් පස්සෙ හොඳ යාළුවෝ වෙනවා. ඉතින් ඊට පස්සේ ටික….අරන් බලලම දැනගන්නකෝ. (ටිකයි කිව්වට තව ගොඩාක් සිද්ධි තියෙනවා හොඳේ…)
ළඟදිම වෙලාව තියෙන හැටියට තවත් සබ් එකක් අරන් එන්න හිතාන මං දැනට නවතිනවා. ඔබ සැමට ජය…!
[button link=”http://tinyw.in/k3bq” type=”icon” “center” newwindow=”yes”] 698 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9644 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub ekta thanks
isthuthiiii..sahoooooooo
Thank you
Thanks for the subtitles
thankz saho
Thanks.
Thnxxxxxxxxxxxxxxx
ලස්සන movie 1ක්… බොහොම ස්තුති ඔබට
සරලව ගලාගෙන යන සුන්දර පෙම් කතාවක්….. කියන්නට තරම් දෙයක් නැති වුණත්.. හොඳයි… ස්නේහා උලාල්ගේ රංගනයක් බොහෝ කලකට පසුව දැක්කේ…
සඳුන් තාරක හොඳට සබ් කරලා තිබ්බා..
ස්තුතියි,ජයවේවා.
Thans Saho…. Sub akata Bohoma Piin,,,
පට්ට ෆිල්ම් එක,තව මේ වගේ ෆිල්ම් ගොඩකට සබ් දාන්න ලක් එක ලෑබෙන්න ඕන
ස්තුතියි සහෝ උපසිරැසියට.
patta thanks………………
බොහොම තුති!!! පපට්ට සලරුව… ගොඩ කාලෙකින් බලපු හොඳ සලරුවක්…
kalin kiyapuwa okkoma beluwa sahoo awanam supiri thama… onna mekath gaththa harida sahooo… mekath balamukoo… thanks machooo thawa telugu awa denda okkoma balanawa aniwaaaa☺☺
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks 🙂
පළමු වතාවට තෙළිඟු එකක් බලන්ට යන්නේ. බලලම බලමු. තැන්කියු වේවා
කොමෙන්ටුවක් දාන්න පරක්කු උනාට සොරි මචෝ
සබ් එකයි ෆිල්ම් එකයි ගත්තේ පොස්ට් එක දැක්ක ගමන්
තෙලිගු එකක් අත්හැරලා කොහොමෙයි
බලන්න වෙන්නේ කවද්ද කියලා කියන්න බැ බලපු දාට ආයේ කොමෙන්ට් එකක්
දාන්නම්කො ..සබට තුති මචෝ ..ජය
අනිවා බලනවා සහෝ..තෑන්ක්ස්..ජය වේවා..
Thanks
tnq tnq
onna banna damma
jaya wewa…!!!
meka nm pattai.mm sub nathiwa balala thiyanawa…dn sub ekkama balanna puluwan.subata thanks SADUN saho.good work.thwa telugu films walata sub denn.jaya wewa…..
pattama kathavak vagee machannn….
thanks sub ekatahh….
mekata direct link ekae dennakoo
නියමයි මචන්, පට්ට , TanQ
nice movie…thanks…..
බලලා නෑ මචන්
ලස්සන කතාවක් වගේ
කොහොමත් තෙලිඟු ඒවායෙ ලස්සන කතා
තේමාවන් අඩංගුයි
බෝහෝමයක් ඒවා ආදරය ,දේශපාලනය ,පාතාලය
අතර දෝලනය වෙන එව්වා
ඒ උනාට මචන් බලන්න පුලුවන්
අපේ එවුන්ට තමා හරියට ලස්සන ෆිල්ම් එකක්
හදාගන්න බැරි
අතරින්පතර හොද ඒවා එනවා
ඒවාත් සමහර ඒවා වෙන මොකඛඉ ෆිල්ම් එකක් කොපියක්
අන්තිමට බැලුවම
සබට තුති
ඔබට ජය………….
Thank youuuuuuuuu…………
Thank you very much
බොහොම ස්තුතියි සහො 😀 ජය
Stuart Little 2 film eke sinhala sub dannako….
Godaak sthuthie Telugu Movie Ekak Dunnata..
http://www.baiscopelk.com/eurotrip-2004
mekata subs dennako.
(EuroTrip (2004) | කෙල්ලෙක් වෙනුවෙන් කන කට්ටක්!)
ස්තුතියි සදුන් සහෝ!
ජය වේවා!
Niyama film ekak wage. aniwa balamu (Y)
Thank youuuuuuuuuuuu.. aniwaryayenma balanawa 🙂 🙂