Aiyaary (2018) Sinhala Subtitles | රහස් මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]
සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප්වාසි ඔබ සියළු දෙනාටම. තවත් දවසක තවත් එක් බයිස්කෝප් එකක් සමගින් ඔබ හමුවට අද අපි එන්නේ චිත්‍රපටයේ නම අයියාරි(Aiyaary) ඉතින් මේක උපසිරැසි කරන්න මුලින් වෙන් වෙලා තිබ්බේ අපේ සිසිල මස්සිනාට. අධ්‍යාපන කටයුත්ටක් නිසා ඔහුට මේක උපසිරැසි ගැන්වීමට හැකියාවක් ලැබුනේ නෑ. ඉතින් අන්න ඒ නිසා මමයි තරිඳු රුක්ෂාන් සහෝදරයයි එකතු වෙලා ඔයාලට අද මේ චිත්‍රපටය අරගෙන එනවා.
අයියාරි… හින්දියෙන් අයියාරි කියන්නේ රැවටිලි කාරයා/වංචා කාරයා/ද්‍රෝහියා වගේ තේරුමක් දෙන වචනයක්. මේක ඉන්දියානු හමුදාව ගැන නිර්මාණය වුනු කතාවක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ බොලිවුඩයේ ඇති දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන නීරාජ් පාන්ඩේ විසින්. මීට පෙර ඔහු අධ්‍යක්ෂණය කල A Wednesday! (2008) , Special 26 (2013) , Baby (2015) , M.S. Dhoni: The Untold Story (2016) යන චිත්‍රපටි පෙලම ඔබ නරඹා ඇති නම් ඒවායේ ගුණ අගුණ ගැන අමුතුවෙන් වර්ණනා කරන්න දෙයක් නැහැනේ. ඉතින් මේකත් ඒ වගේ අමුතු කතාවකින් යුතු වූ තවත් හොඳ නිර්මාණයක්. මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙන්නේ. සිද්ධාර්ත් මල්හෝත්‍රා සමගින් සුරූපී රාකුල් ප්‍රීට් සිංග් විසින්. ඊට අමතරව මනෝජ් බාජ්පායේ, පූජා චොප්රා, අනුපම් කේර් වගේ දක්ෂ රංගන ශිල්පින්ගේද රංගන දායකත්වය නොඅඩුව මේ චිත්‍රපටය සඳහා ලැබී තියෙනවා. රාකුල් ප්‍රීට් සිංග් වසර පහකට පමණ පසුව තමයි නැවතත් බොලිවුඩ් නිර්මාණයකට දායක වන්නේ. ඔබට මතක ඇති ඇය අවසන් වරට යාරියාන් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වනු ලැබුවා.
කලින් කිව්ව විදිහට මේක ඉන්දියානු හමුදාව ගැන හැදුනු චිත්‍රපටයක්. ඇත්තටම ඉන්දියානු හමුදා බුද්ධි අංශය ගැන තමයි මේකේ තියෙන්නේ. අද සමාජයේ අල්ලස දූෂණය වංචාව කියන දේ හැම තැනකම පැතිරිලා. ඉතින් අන්න ඒ වසංගතය රටේ ආරක්ෂාව ගැන වගකිවයුතු ආයතනයකටත් බෝ වීම සම්බන්ධයෙනුයි මේ කතාව දිව යන්නේ කර්නල් අබේ සිංග් කියන්නේ ඉන්දියානු හමුදා බුද්ධි අංශයේ නිල නොවන මට්ටමෙන් ස්ථාපිත කරපු රහස් බුද්ධි අංශ ඒකකයක අණදෙන නිලධාරියෙක්. මේ ඒකකය ගැන දන්නේ ඒ ඒකකයේ ඉන්න නිලධාරින් කිහිප දෙනා සහ හමුදාවේ ප්‍රධාන ජනරල් වරයෙක් විතරයි. සිද්ධාර්ත් මල්හෝත්‍රා රඟන කර්නල් ජයි භක්ෂි නම් චරිතයත් මෙන්න මේ රහස් බුද්ධි අංශ ඒකකයේ එක් නිලධාරියෙක්. ඉතින් මොවුන්ට ලැබෙන මෙහෙයුම් සියල්ල ඉතාමත් සාර්ථකව අවසන් කරගැනීමට මේ කණ්ඩායම සමත් වනවා.
නමුත් මේ ඒකකය ස්ථාපිත කරපු ජනරල් වරයාට හිටිහැටියෙම යෝජනාවක් එනවා. ඒ අවි ගනුදෙනුවක් සම්බන්ධව. මොහුට එන ඒ යෝජනාව ඔහුගේ මයිල් කෙලින් කරන්නට සමත් වෙනවා, මේ යෝජනාව ඉන්දියානු හමුදාවේ තීරණාත්මක අඩියක් නිර්මාණයක් කිරීමට සමත් වනවා මොකද්ද මේ යෝජනාව. මොකද්ද ඒකෙ තියෙන බරපතලකම කියලා දැනගන්න ඕනනම් චිත්‍රපටය අරගෙනම බලන්න කියලා ඉල්ලා හිටිනවා.
ඉතින් යන්න කලින් අවසන් වශයෙන් ස්තුති කරන්න කැමතියි. මේ උපසිරැසිය ඔබ වෙත අරගෙන එන්න කැපවුණු තරිඳු රුක්ෂාන් සහෝදරයාටත්. උපසිරැසිය භාරදුන්නු සිසිල සහෝටත් සිනමාලොලි ඔබ සැම වෙනුවෙන් නිරන්තර කැපවීමෙන් සිටිනා බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සහෝදර සහෝදරියන් සැවොමත්. ඇඩ්මින් මණ්ඩලයේ සහෝදර පිරිස ඇතළු අප ලබා දෙන උපසිරැසි බාගත කරගෙන යන ඔබසැමටත්. ඒ වගේම වචනයකින් හෝ අපව දිරිගන්වන පිරිස කිසිසේත් අමතක කරන්න බෑ. ඔවුනටත් ගොඩක් ස්තුතියි. ඉතින් හැකි අයුරින්, හැකි විලසින්, හැකි වෙලාවක නැවතත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ජයෙන් ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 20281 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සහ “තාරක නුවන් දිල්හාර” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Upasirasata thanks bro
Thanks…
Thank you
Thanks for the subtitle. Keep it up the good work.
ස්තුති ,manorama six feet under ලබාදෙන්න
tnx, good luck
Thnx
බොහොම ස්තූතියි සහෝ…….!
Good luck
ජය වේවා
Thanks for the sub 🙂
“ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සහ “තාරක නුවන් දිල්හාර” සොහොයුරන්ට ස්තූතිය
ස්තුතියි baiscope ඔබගේ සේවයට
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
ජය
high & low the movie 3 final mission sinhala sub please
Thanks…
Thanks….
බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට…
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
ජය සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ko bn sub? dwn kranna bane
thanks….
Thanks
සබට තුති !!!!!!!
Thanks…………
Thanks.. “manorama six feet under” meekatath sub dendako ayyee..
බොහොම ස්තුතියි “manorama six feet under” meekatath sub dendako ayyee..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks…
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
බොහෝම ස්තූතියි !!!!!!!!
Thanks for the subtitle
hebbuli film eke sub eka depanko bn eka supiri
oba depalatama bohoma sthuthi sahooo
ela ela
Ela ela.. ALT gahala down kalama enawa..
Error 403 (file not found) kiyala enne ei?
Saba makalada?
Ela ela.. ALT gahala down kalama enawa..
Machoo Battle Drone 2018
The Unknown Soldier 2018 ekai sub daahanko puluwannam
Thankzzzz bro sub ekata
ස්තූතියි සහෝ උපරැසියට
උපසිරැසියට බොහොම ස්තුතියි..
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා…
tnx sahoo
Thanks bro
padman movie eketh sub dennako…loku udawwak
thanks for sub
thanks
thanks
Ela ela
Thank you very much
sub eka english ne brother sinhala nemei
Its my mistake now its ok. Thanks bro
ikmanata sub karanne kohomada saho..mokaddha sofware eka ..
Thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya …. hd eanakan ivasami…
ela supiri film ekak sube ekata thanks (Hebbuli (2017) film ekatath sube dannako eka supiri digatama sube karanna jayaweaa///
thankes bro…
සබට තුති……
niayamai… danma banawa…
niayamai…patta filumak ne..thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම.
ජයෙන් ජය.
thnx bro
Thanks for sub?………
Thank you brother.jayawewa…
Thanks..
Good Luck..
Thanks
thanks sub eka ta jaya wewa ela.
thanks
Supiri Movie ekak. Thank You Sub ekata.
sub එකට තැන්ක්ස් .පුළුවන් නම් sub එක hd රිප් එකට update කරපන්
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanx
ගොඩාක් ස්තූතියි සබ් එකට.එල නියමයි
Thank You
download link එකක් දාන්න කවුරුහරි…
thank you sub ekata
Thanks brooo……..
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Supiri movie ekak bro. Thank sub ekata…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…