Aisha (2010) | බඹා කෙටූ එක්කෙනා. [සිංහල උපසිරසි සමඟ]
අයිෂා කියන්නේ හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන පොෂ් කෙල්ලෙක්. මෙයාට අමුතු විනෝදාංශයක් තියෙනවා. ඒ තමා යාළුවන්ට, නෑදෑයන්ට මගුල් කපුකම් කරන එක. තමන්ගේ හිතේ ඉන්න ජෝඩුව එකට එකතු වෙනකම් මෙයාට නින්ද යන්නේ නෑ. රන්ධීර් කියලා කොල්ලෙක් මෙයාගේ පස්සෙන් එනවා ආදරේ පතාගෙන. මෙයාට ඒක හරි වදයක්. මේ අතරේ මෙයාට ෂෙෆාලි කියලා සම්ප්‍රදායික විදිහට හැසිරෙන කෙල්ලෙක් හම්බ වෙනවා. ඉතින් අයිෂා හිතනවා ෂෙෆාලිව පොඩ්ඩක් පොෂ් කරලා අරගෙන රන්ධීර්ට සෙට් කරන්න ඕන කියලා.ඔය අතර මෙයා කරන දේවල් වලට අකමැති කෙනෙකුත් ඉන්නවා. ඒ තමා අයිෂට ඇතුවත් බැරි නැතුවත් බැරි එයාගේ අසල්වැසියා අර්ජුන්.තමන්ගේ දේවල් වලට අකුල් හෙලුවට අයිෂා අනිත් අයට වඩා වැඩියෙන් අර්ජුන්ට කැමැත්තක් දක්වනවා. ඒ අස්සේ ආර්ති කියලා කෙල්ලෙක් අර්ජුන් එක්ක වැඩියෙන් ඇගෑලුම්කම් පානවා. මේක නිසා අයිෂාගේ ඇහැට නිකන් කටු අනින්න වාගේ.
මේ තමා අනිල් කපුර්ගේ නිෂ්පාදනයක් වුණ 2010 වසර තිරගත වෙච්ච Aisha චිත්‍රපටයේ කතා සාරාංශය.දන්න කියන කට්ටිය හැටියට නම් Sonam Kapoor, Abey Deol වගේම Lisa Hayden රංගනයෙන් දායක වෙනවා. අනිත් චරිත වලට පණ දෙන්නේ නම් අලුත් මුහුණු ටිකක්. මේකේ කතාව ලියවිලා තියෙන්නේ Jane Austenගේ Emma කියන නවකතාව ඇසුරෙන් කියලා තමා ආරංචි.මේ වෙනකොට imdb දර්ශකයේ ලකුණු 4.9ක් අරන් තියෙනවා. ලස්සන සිංදු කිහිපයකුත් තියෙනවා.එහෙනම් සීනි බෝල කතා බලන්න කැමති අයට බලන්න කියලා ආරාධනා කරනවා.
කියන්න අමතක උණානේ. මෙතෙක් කල් මගේ sub වලට comment කරපු වගේම download කරපු හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විවිධ අවස්ථා වලදී අවශ්‍ය මගපෙන්වීම් ලබා දුන්නාට වාසල සහෝ, හසන්ත සහෝ ඇතුළු බයිස්කෝප් කණ්ඩායමටම ස්තුතිවන්ත වෙනවා. තවත් sub එකකින් හමුවනතුරු, ජය…!!
[button link=”http://tinyw.in/ooO8″ type=”icon” “center” newwindow=”yes”] 950 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5397 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank u Mayura brother & baiscope team for the sub, all the best to baisope team……..
Ela thanks
බලන්න ආසවෙන් හිටපු ෆිල්ම් එකක් ස්තූතියි
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි..
tnahks bro….well done
ela machanla al the best……………………
well done bro 😉
onna mekath gaththa..
sub walata sthuthi..
සුපිරි,ජයවේවා.
thanx bro
නියමයි නියමයි සහෝ……. ජයවේවා….!!! ගොඩාක් ස්තුතියි…..!!!
Total siyappa deela thynne saho. 2 states lagadima kauruhari dei.
එල මචන්…..
පුලුවන්නම් මේ films වල සුබ් දෙන්න බලපන් මචන්.
” 2 States – One Love 2014/ Total Siyapaa 2014 ”
thanks…..
sub akata thanks…
Podi size copyak nadda
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Thank you!
thnks macha..
meka balala thiynawa sub natiwa..e unata aye balanna one.saho…thanxs..sub walata.. jaya wewa……………
Tnx bro….
ආයිෂ් අම්මා
මෙයා අයිෂා ගෙනත්
එල එල
සබට තුති
ඔබට ජය…………….
Thankzzz “Mayura” Machoo Subata….
Digatama Niyama Movies Walata Sub Demuu…
Jaya Wewa !!! 🙂 🙂
ela 😀
Ela machan Patta 😀
supiri kollo ela jaya wewa ah
සබට තුති
ඔබට ජය…….
එල සහෝ…
බොහොම ස්තුතියි…
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Supiri wedak machan… elakiri…
නියමයි මචං නියම ෆිල්ම් 1ක් වගේ දීල තියෙන්නේ . තැන්කිව් මචං සබට
Tan ku hamotama :3
Hithapu tharam na bn
Ela ela thanx macho katawa lassana ati ne
එල මචන්..
එලකිරි සහො සබට බොහොම ස්තුතියි 😛 😛 ජය
elazz machann…
thanks macahn sub ekatahhh….
නියමයි
දිගටම මේ වගේ හින්දි චිත්‍රපට දෙමු .
සුභ පතනවා !
😀
ස්තුතියි
Thank youuuuuuuu
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
ස්තුතියි මයුර සහෝ!
ජය වේවා!
එල එල කොල්ලෝ
සබට බොහොම තුති වේවා
මෙන්න ගන්නවා
කවද බලන්ට වෙයිද නම් නොදනී 😀
ස්තුතියි සහෝ…..
sthuthi saho… 😀
Niyamai machn. Digatama sub dapan =D
එල මචන්…..ටිකක් පරණඋනත් නියම ෆිල්මක් දීලා තියෙන්නෙ….මෙන්න බෑවා….ජය වේවා….!
thanks for the subs