MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසමීර චතුරංගසිංහල උපසිරැසි

Ain’t Them Bodies Saints (2013) | ආදරය වෙනුවෙන් කල නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 1 vote.
Please wait...

Aint Them Bodies Saints 2013 මේ පාර මම අරන් ආවේ මම මිට කලින් කරලා නැති ආදර කතාවක් අරගෙන..මේකත් මේ වසරේ අගෝස්තු මාසේ නිකුත් උන සම්මානනීය චිත්තරපටියක්..මේ වෙනකොටත් සම්මාන තුනක් ලැබිලා තියෙනවා.තව දෙකක් සදහා නිර්දේශ වෙලා තියෙනවා, David Lowery විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.Casey Affleck තමයි බොබ් ගේ චරිතයට පණ දෙන්නේ,Rooney Mara තමයි රූත් ගේ චරිතය නිරුපණය කරන්නේ.IMDb එකට අනුව 6.7 ක අගයක් ලැබිලා,මේ වගේ ෆිල්ම් එකකට ඒ වගේ අගයක් ලැබෙනවා කියන්නේ ඉතින් තව කියන්න දෙයක් නැහැනේ..

හරි අපේ යාලුවන්ගේ පහසුවටත් එක්ක මම කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්,මේ බොබ් සහ රූත් කියන්නේ ගොඩාක් ආදරයෙන් හිටිය නව විවාහක යුවලක්..මෙයාලට දරුවෙක් ලැබෙන්න ඉන්නවා.නමුත් බොබ් ටිකක් ප්‍රචණ්ඩ මනුස්සයෙක්, එකටත් එක්ක රූත් හරිම අහිංසකයි.කොහොම හරි මෙයාලා පොලිසියත් එක්ක ගැටුමක් ඇති කර ගන්නවා,එකෙන් පොලිස්කාරයෙකුට තුවාල වෙනවා,අන්තිමට බොබ්ට වසර ගණනාවකට හිරේට යන්න වෙනවා,රූත්ට ගැහැණු දරුවෙක් ලැබෙනවා,එයා තමයි සිල්වියා. මේ උන සිදුවීම නිසා දෙන්නා ගොඩක් පාලුවෙන් ඉන්නේ,බොබ් හිරේ ඉදන් දුක් විදිනවා,රූත් සහ සිල්වියා ගෙදර ඉදන් දුක් විදිනවා,බැරිම තැන කිහිප වතාවක්ම උත්සාහ කරලා බොබ් හිරෙන් පනිනවා.මේ අතරේ වෙඩිකාපු පොලිස්කාරයා පැට්‍රික් බොබ් නැති අතරේ රූත් ට බැල්ම දානවා.රූත්ට බේරෙන්නම වෙන්නේ නැහැ.ගෙදර අඩුපාඩු හොයාලා බලනවා.විල්වියා එක්ක සෙල්ලම් කරනවා,සෙල්ලම් බඩු ගෙනත් දෙනවා,රූත් මුලින් විරුද්ධ උනත් පස්සේ පස්සේ සද්ද නැතුව ඉන්නවා,මොකද එයාට පැට්රික් ඉන්න එක ලොකු වාසියක්නේ,කපටිමත් නෑ ඉතින්..ගැහැණු කට්ටිය හොදට මායම් දන්නවත් කියලා කියනවනේ නේද??? නමුත් රූත්,බොබ් නැවත ඇයව හොයා ගෙන එනවා කියලා ලොකු විශ්වාසයකින් ඉන්නේ.පොලිසිය බොබ් ගැන ලොකු විමසිල්ලකින් ඉන්නේ.ඇති නේද කිව්වා එහෙනම්,අන්තිමට බොබ් රූත්ව හොයන් එයිද?පැට්රික්ට මොනා වෙයිද?මෙයාලගේ ආදරේට මොකක් වෙයිද???

“I’m selfish, impatient and a little insecure. I make mistakes, I am out of control and at times hard to handle. But if you can’t handle me at my worst, then you sure as hell don’t deserve me at my best.”

“Have you ever been in love? Horrible isn’t it? It makes you so vulnerable. It opens your chest and it opens up your heart and it means that someone can get inside you and mess you up.”

බලන්න.බලලා කියන්න වේ වගේ ෆිල්ම් වලටත් ඔයාලා කැමතිද කියලා,එහෙනම් තව එකක් අරන් එනකම් සමු ගන්නම්,හැමෝටම ආදරණිය දවසක්..

Ain’t Them Bodies Saints (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/FEjVDz” type=”icon” “center” newwindow=”yes”] 650 MB කොපිය මෙතනින් බාගන්න[/button]
9E75437A08D76063354785C139A6049F1498D8F4
[button link=”http://goo.gl/dXWE1n” type=”icon” “center” newwindow=”yes”] 706 MB කොපිය මෙතනින් බාගන්න[/button]
0B5F2E8ECD1877F01382DB4DC058C9E1C9B8D975
[button link=”http://goo.gl/Fr16HO” type=”icon” “center” newwindow=”yes”] 1.75 GB කොපිය මෙතනින් බාගන්න[/button]
94DBA23195DE444B4C7B47843883870B7718A37B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1917 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

41 thoughts on “Ain’t Them Bodies Saints (2013) | ආදරය වෙනුවෙන් කල නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]

  • thank you very much for the sub sameera ………….

    Reply
  • එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Bluray rip ekatat sub dennako….

    Reply
  • Bluray rip ekatat sub dennako….

    Reply
  • අනිවා බා ගෙන බලනවා. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. සමීර දැන් වෙඩි වගේ දෙනවා ආ. නියමයි. ජය෴෴ 😛 😛

    Reply
  • mudiya / මුදියා

    ආදර කතාවක් නම් අතඅරින්නෙ කොහොමෙයි.
    අනිව බෑමක් තමයි.
    මන්නම් මේ වගේ ඒවට ආසයි මචං.
    දිගටම දෙමු හොඳේ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි සමීර සහෝ…

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි,ජයවේවා.

    Reply
  • හර්ෂ ලහිරු

    මං නම් එකක් කියලා නෑ
    හැම එකම වගේ බලනවා
    ජයවේවා සමීර 😀

    Reply
  • පට්ට සුපිරි ආදර කතාවක්

    Reply
  • නලින්

    ස්තුතයි සමිර..

    ජය වේවා

    Reply
  • kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • ‍සු‍පි‍රි ‍එ‍කක්‍ ‍ව‍ගේ. ‍සබ්‍ ‍දුන්‍‍නා‍ට ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ………….

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මක්කාද බං කතා කරන්නේ..
    මෙව්වත් අනිවා ඕනේ…මේ වගේ ස්ටෝරි නම් අනිවා බලනවා…
    ඇක්ෂන් එව්වනම් නැතත් කමක් නැහැ…
    මෙනන ෆිල්ම්…
    අනිවා බානවා…
    ජය වේවා.

    Reply
  • අද මම එක ….

    Reply
  • “චූටී මල්ලි”

    ෆිල්ම් එක තියෙ
    සබ් දෙනකන් උන්නෙ
    ඒත් හිතුවෙත් නෑ මේකට සබ් ලැබෙයි කියලා
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • niyama ekak wage, balamu

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • උදාර

    ජය වේවා දිගටම මේ වගේ ඒවාත් දෙන්න

    Reply
  • බොහොම තුති!

    Reply
  • දිගටම වෙඩි වගේ සබ් දෙනවා නේ කොල්ලා තවත් 2013 එකක් බස්සමු

    Reply
  • ela film akak meyka thanks sameera sub akata

    Reply
  • එරංග

    එලස් බාන්න ඕනේ ජය!

    Reply
  • පට්ට සුපිරි ආදර කතාවක් වගේ එල

    Reply
  • පහන් තාරක

    සබ් එකට ස්තූතියි මචන්…

    Reply

Leave a Reply to bandula Cancel reply

Your email address will not be published. Required fields are marked *