Agent X [S01:E10] with Sinhala Subtitles | වීරයන් කිසිදා සමුගන්නේ නැත. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අරගන ආවා 10වැනි නැතහොත් කතාමාලාවේ අවසාන කොටස. කට්ටිය මේක දෙනකම් බලාගෙන වෙන්න නේද උන්නේ? එහෙනම් වැඩි බයිලා නැතුව වෙන්නේ මොකද කියලා බලමු.
ජෝන් සහ ඔල්ගා වොල්කර්ගේ මිනිස්සු විදිහට පැරිසියට යනවා. මේ අතරේ ජනපති එකාර්ට් සහ උප ජනපතිනි නැටලි දෙන්නත් සමුළුවකට පැරිසියට යනවා. වොල්කර්ගේ ඉලක්කය වෙන්නෙත් මේ සමුලුවම තමා. ඒත් ඉතින් බලවත් රාජ්‍ය නායකයින් ඉන්න තැනක් එහෙම ලේසියෙන් අල්ලන්න බැහැනේ. ඒකට ඔහුට අවශ්‍ය වෙනවා ඇතුලේ උදව්. ඉතින් ප්‍රංශ රහස් සේවයේ ප්‍රධානියා සේවය කරන්නේ වොල්කර්ට. ඒ නිසා ඒ වැඩේ ගොඩ. කට්ටියව අල්ලගත්තා කියමුකෝ. ඉතින් වොලකර් කරන්නෙත් අනිත් හැමෝම කරන දේ තමා මරන්න කලින් කැමරාවක් ඉස්සරහා ඒ ඒ රාජ්‍ය නායකයෝ කළ වැරදි ගැන කතා කරනවා. ඉතින් මේ කාලය ඇතුලත ජෝන්ට කට්ටියව බේරගන්න වෙනවා. හැබැයි ජෝන් ඉන්නේ වෙඩි වැඩිලා. ඒ නිසා ජෝන් මැල්කම්ට කතා කරනවා. මැල්කම් අද ජෝන්ට උදව් කරන්නේ ලොකු පරිත්‍යාගයක් කරමින්. එහෙනම් බලමු මොකෝ වෙන්නේ කියලා… ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ කතාමාලාව මෙතනින් අවසන්. 6,7 කොටස් යද්දීම TNT නාලිකාව මේ කතාව අවලංගු කළා. එහෙනම් මම ආයේ ජනවාරි 1 වැනිදාට කලින් ඔබ හමුවට නොඑන නිසා දැන්මම කියන්නම්කො හැමෝටම මේක.
සුබ නව වසරක් වේවා..බයිස්කෝප් වලින් පිරි ඉතිරි යන වසරක් වේවා.
බයිස්කෝප් අඩවියට සහ ඔබ සැමට ජයෙන් ජය.
[button link=”https://goo.gl/pfLiKa” type=”icon” “center” newwindow=”yes”] 239 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/wsFCsn” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1486 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes END.>>
Godak sthuthi,,Jaya wewa!
ඔයා මේකේ සබ පට්ට ඉක්මනට දුන්නා අනිත් හැමෝටම වඩා… ගොඩාක් තැන්ක්ස් බ්‍රෝ… & The X-Files TV Series
මේකනම් අනිවා ඕන බ්‍රෝ… IMBd Ratings: 9.6
http://www.imdb.com/title/tt4370492/?ref_=ext_shr_fb_vi_hm_hp#lb-vi3214259481
අහ්.. මේකත් ඉවරද?? මේ වගේ සුපිරි ඇක්සන් ටීවී සීරියස් එකක් අවොත් නවත්තනවනෙ. මොන මගුලක්ද? The Player එකත් නැවැත්තුවා.
කෝම හරි උප සිරැසියට බෝම ස්තූතියි. සුබ නව වසරක් වේවා..
aparade supiri tv show eka
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
obatath suba aluth awruddak wewa……
Oyatath suba nawa wasarak wewa.! puluwannam aluth awrudde ‘Blood and Oil’ series eka denda. Agent X kathawa dunnata thank you……jayawewa…….!
අවලංගු කරන්න ඇත්තේ ජාතික ආරක්ෂාව ගැන හිතල වෙන්න ඇති හිටන්… ලංකාව වගේ යෑ ඇමරිකාව…
සබ් එකට තවුසන්ඩ්ස් තැන්ක්ස්…
Thanks for the sub
Thanks for sub puluwanam childhoods end series eka denna
THANKS FOR THE SUBTITLES
ෂුභ අලුත් අවුරැද්දක් වේවා. මේක එනකම් බලන් හිටියේ. බොහොම ස්තුතියි. නැවත 2016 දී හමුවෙමු.
tnhx saho…
thanks bro..