Agent X [S01:E09] with Sinhala Subtitles | දේශයද?ආදරයද ? [සිංහල උපසිරැසි සමඟ]
හොදයි එහෙනම් ඔන්න 9වන කොටසත් මට පුළුවන් ඉක්මනට අරගෙන ආවා.තව දෙන්න තියෙන්නේ එක කොටසත් විතරයි ඒකත් අද හෙටම ලබාදෙන්නම්. එහෙනම් අපි බලමු අද වෙන්නේ මොකද කියලා. ජෝන් කිව්වා වගේම වැඩසටහනින් ඉල්ලා අස්වෙනවා. නමුත් මේ වෙලේම රේ පමෙලාව පැහැර ගන්නවා. පමෙලා බේරාගැනීම සදහා ජෝන්ට කරන්න වෙන්නේ විදුලි බලාගාරයක් විනාශ කිරීම. නමුත් ඉතින් මැල්කම් පමෙලාව බේරගන්න නිසා ජෝන් මේක කරන්නේ නැහැ.ඒවගේම ඩාන්ටේ තෑගී මුදලක් නියම කරලා ජෝන් වෙනුවෙන්. ඒ නිසා ජෝන්ව හොයාගෙන සර්ගෙයි, ඔල්ගා, ඔල්ගාගේ යාලුවා නිකෝ වගේම ඩාන්ටේගේ ආරක්ෂකයෝ දෙන්නත් එනවා.
ඉතින් බලමුකෝ ජෝන්ට සිතු පරිදි වැඩසටහනෙන් අස්වෙලා පමෙලා එක්ක එකතුවෙන්න ලැබෙයිද කියලා. එහෙනම් මම ඉක්මනටම ඊලග කොටසත් අරගෙන ඔබ හමුවට එන බලාපොරොත්තුව මත සමුගන්නවා.
[button link=”https://goo.gl/pVvLVK” type=”icon” “center” newwindow=”yes”] 214 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/7pb37n” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1383 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
Thanks..!!!
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
super bro
niyamai.thanks
උපසිරැසියට තුති…
ඔබට ජය වේවා……….
උඹ නම් පොරක් තමයි. බොහොම ස්තූතියි
Thanks saho…….jayawewa…..!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra