Agent X [S01:E08] with Sinhala Subtitles | සුරදුතයෝ සහ යක්ෂයෝ.. [සිංහල උපසිරැසි සමඟ]
හොදයි හොදයි ඔන්න එහෙනම් අටවැනි කොටසත් අරගෙන ආවා..කට්ටිය කලින් එක බලල නොඉවසිල්ලෙන් වෙන්න ඇති ඉන්න ඇත්තේ.මේක ඊයෙම දෙන්න තිබ්බා මට සබ මුල ඉදලා ආපහු කරන්න වුනේ නැත්නම් ලයිට් ගියපු නිසා.එහෙමනම් අපි බලමු අද මක්කයි වෙන්න කියල.. මතක ඇතිනේ ජනාධිපති එකාර්ට්ට වෙඩි තිබ්බා කියලා.ඉතින් ඔහු වාසනාවට මැරිලා නැහැ.ඒ නිසා උප ජනපතිනිය වැඩබලන ජනාධිපති වෙලා.උප ජනපති තනතුරට කතානායක මයිල්ස් පත්වෙලා තමා ඉන්නේ.කට්ටියට මතකනේ මයිල්ස් හාදයා තමා වොල්කර්ට උදව් කරන්නේ කියලා.ඉතින් අද වොල්කර්ගෙන් කරන ප්‍රශ්න කිරීමකට අනුව ජෝන් යනවා යම් උපකරණයක් ලබාගන්න ඩාන්ටේ කියලා පුද්ගලයකුගේ පෞද්ගලික දුපතට.
එතනදී ජෝන්ට පමෙලාව වගේම ඔල්ගාවත් හම්බවෙනවා.ඔල්ගා ඇවිත් ඉන්නෙත් ජෝන් ගියපු වැඩේටම තමයි.ඉතින් බලමු නේද ජෝන්ට මේක හොරකම් කරගෙන එන්න ලැබෙයිද කියලා.අහ්හ් ඒවගේම අද ව්‍යවස්ථාවේ මුල් ලියවිල්ල සොරකම් කරනවා. හ්ම්ම් ඔක්කොම කියලත් හරි නැහැනේ.ඔන්න එහෙනම් අපි නැවැත්තුවා. කට්ටිය එහෙනම් බාගන බලන්නකෝ කතාව.අදත් ඉතින් වෙනදා වගේම ක්‍රියාදාම තමා.බාගෙන යනගමන් මටත් සලකාගෙන යන්න ඕනේ.කතාවේ අවසාන කොටස් දෙකම එකම දවසේ ඇවිත්නේ.එහෙනම් අපි ආයේ හමුවෙන්නේ අවසාන කොටස්වලින් ඈ..
[button link=”https://goo.gl/FfK2fi” type=”icon” “center” newwindow=”yes”] 259 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2234 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi.. jaya wewa!
thnx saho sub 1te
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thanks bro ikmanata dunata
උපසිරෑසියට බොහොම ස්තුතියි සහෝ………….
බොහෝම ස්තුතියි මධුක යහලුවා. සුභ දිනයක් වේවා සැමටම
thankx bro..
Thank you machan ……..jayawewa……!
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
elaz bro
thanks bro..