MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතාඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Agent X [S01:E04] with Sinhala Subtitles | ජෝන් කේස් සහ යක්ෂයා? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Agent-X-TV-1

හොදයි එහෙනම් ඉක්මනටම 4වන කොටසත් දෙන්න පුළුවන් වුනා.වෙච්ච ප්‍රමාදය අල්ලගන්නත් එපයි නේද. කට්ටිය කලින් කොටස බලල වැඩි දවසක් නැති නිසා මම ඉතින් ඒ ගැන මතක් කරන්නේ නැහැ.එහෙනම් අපි අද වෙන්නේ මොකද කියලා බලමු නේද?

කලින් කොටසේ මියගිය CIA අධ්‍යක්ෂක ග්‍රේව කට්ටියට මතක ඇතිනේ.ඉතින් මේ ග්‍රේ ගැන විස්තර හොයද්දි මැල්කම් හොයාගන්නවා මෙක්සිකෝවේ කුඩු ජාවරම්කාරයෙක් වන ඩයබ්ලො සහ ග්‍රේ අතර සබැදියාවක්. ඉතින් මේ ගැන විස්තර හොයන්න ජෝන්ට අද මෙක්සිකෝවේ පොඩි ගමකට යන්න වෙනවා.මේ ගමේ මිනිස්සු විශ්වාස කොරන විදිහටනම් ඩයබ්ලො කියන්නේ ඇස්ටෙක් දෙවියෙක් වන ටෙස්කට්ලිපෝකා මගින් ආරක්ෂා කරන අමරණිය පුද්ගලයෙක්.

ඉතින් මේ කතාව ඇත්ත වෙන්න ඇතිද ? අපි බලමුකෝ ජෝන්ට මෙක්සිකෝවෙන් මොනවා හොයාගන්න පුළුවන් වෙයිද කියලා.ආ ඒවගේම නැටලි විලියම්ස් එවපු පින්තුර ටික පෙන්වනවා කතානායක මයිල්ස්ට.මොකද මයිල්ස්ගේ පෙම්වතිය තමයි ඒ පින්තුරවල ඉන්නේ.අපි බලමු මයිල්ස්ගේ ප්‍රතිචාරය මොකක් වෙයිද කියලා.කට්ටියම දන්නවනේ ජනපති එකාර්ට්ට විරුද්ධ කුමන්ත්‍රනය මෙහෙයවන්නේ මයිල්ස් බව.

හොදයි එහෙනම් කට්ටිය මේ පාරවත් හොද කොමෙන්ටු ගණනක් ලබාදෙයි කියලා හිතනවා.හැමදාම කොමෙන්ටුවක් දාන්න හුරුවෙලා ඉන්න කිහිපදෙනා හැරුනම කොමෙන්ටු වැටෙන්නෙම නැති ගානයි. ඉතින් ඔබේ කාලයෙන් විනාඩියක් වැය කරමින් කොමෙන්ටුවක් දාන්න කියලා විතරමයි මම ඉල්ලන්නේ.එහෙනම් ඊලග කොටහත් ඉක්මනට දෙන බලාපොරොත්තුව ඇතිව මා සමුගන්නවා.

 

The Last Kingdom (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/tLUKVj” type=”icon” “center” newwindow=”yes”] 315 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

B0130131EDBF3C8F8B4232C5C3CAB3A2CF39888C
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1556 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<previous episode                         All Episodes                         Next Episode >>

22 thoughts on “Agent X [S01:E04] with Sinhala Subtitles | ජෝන් කේස් සහ යක්ෂයා? [සිංහල උපසිරැසි සමඟ]

  • Manoj Lakshan

    Godak sthuthi..Jaya wewa!

    Reply
  • Ravindu Adithya

    thanks bro. 1st episode eken passe dan thama mee tika balanna wenne.
    digata sub demu ehenam.
    jaya weewa.
    -)

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි….

    Reply
  • ප්‍රදීප් ඉරේෂ්

    එළ එළ…..

    Reply
  • elaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • thankx hamadama karagena yanna wasanawa labewaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • thanks saho ilaga eakath ikmanata denna maga balan innawa

    Reply
  • Thanks Brother……jayawewa…..!

    Reply
  • බොහෝම ස්තූතිය සහෝ….

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks MADHUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • thank you…nice work…

    Reply
  • Thnx saho…anik tikath puluwan ikmanata denna..jaya wewa!!!!

    Reply
  • බොහොම ස්තුතියි….

    Reply

Leave a Reply to dilan Cancel reply

Your email address will not be published. Required fields are marked *