MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතාඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Agent X [S01:E03] with Sinhala Subtitles | බලවත් වූ පමණින් ජීවිතය රැකෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Agent-X-TV-1

හොදයි මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ සතියක් විතර පමා වුනාට. හිතලා කරපු දෙයක් නෙවේ මගේ පරිගණක රාජයා ලෙඩවෙලා ඉස්පිරිතාලේ යැව්වා කියමුකෝ. ඉතින් මේ උපසිරසියේ බාගයකට විතර මගේ මිත්‍රයෙක් තමා උදව් කලේ. එහෙනම් වැඩි ලිපි ලියන්නත් ඕන නැහැ. අපි කෙලින්ම කතාවට බහිමු.

අද වෙන්නේ මේකයි ජෝන් හොයාගන්නවා ජනපති එකාර්ට්ව බලයෙන් පහ කරන්න සිදුවෙන කුමන්ත්‍රණයක්. ඒක සිද්ද වෙන්නේ ජෝන්ගේ පෙම්වතිය නිසාවෙන්. ඇයගේ ලොක්කාව මරන සැට් එක ඇයගේ පස්සේ එන කොට තමා ජෝන් මේකට මැදිහත් වෙන්නේ. ඉතින් කට්ටිය බලන්නකෝ කවුද මේ කුමන්ත්‍රණයට සම්බන්ධ වෙලා ඉන්න බලවත් උදවිය කියලා.

ඊලග කොටස මම පුළුවන් ඉක්මනට දෙන්න බලන්නම්. එතකන් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න එකයි ඇත්තේ. එහෙනම් වෙනදා වගේම කොමෙන්ටුවක් දාගෙන යන්නෝ.

 

The Last Kingdom (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/h82XVO” type=”icon” “center” newwindow=”yes”] 219 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

B2B1C044E52C155A2F8C7D710E3F5ED4DA9FF605
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2697 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous episode                         All Episodes                         Next Episode >>

12 thoughts on “Agent X [S01:E03] with Sinhala Subtitles | බලවත් වූ පමණින් ජීවිතය රැකෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

  • Manoj Lakshan

    Godak sthuthi.. Jaya wewa!

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • හරීම පාලුවෙන් හිටියේ. බොහෝම ස්තුතියි

    Reply
  • Thanks saho……jayawewa…..!

    Reply
  • Inteligance එකට පස්සේ මට සෙට් වෙච්ච පට්ටම ටීවී සීරිස් එක. තැන්ක්ස් බ්‍රෝ….

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබට පිං මෙන්න බැවා… තෙරැවන් සරණයි

    Reply
  • Parakku unata kamak ne saho…sub 1ta thnx…mama thama 1st…jaya wewa!!!!!

    Reply

Leave a Reply to Kulanjana Maduranga Cancel reply

Your email address will not be published. Required fields are marked *