Admiral (2015) | අභීත අද්මිරාල්වරයා. [සිංහල උපසිරැසි සමඟ]
මගේ විසි එක්වැනි උපසිරැසි නිර්මාණය විදිහට මේ පාර ගෙනාවෙ 2015 ප්‍රදර්ශනය ඇරඹුණු අලුත්ම Action, History වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 7.3 ක් ලබාගන්න හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 151 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Roel Reiné නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මේක ඉංග්‍රීසි භාෂාවෙන් නෙවෙයි ඕලන්ද භාෂාවෙන් නිකුත් වුණ චිත්‍රපටයක්. නමුත් සිංහල උපසිරැසිය නිසා රස වින්දනයට ඒක බාධාවක් වෙන එකක් නෑ.
මේක නෙදර්ලන්ත නාවික හමුදාවෙ අද්මිරාල්වරයෙක් විදිහට කටයුතු කරපු Michiel de Ruyter නම් අභීත අද්මිරාල්වරයාගෙ ජීවිත කතාව පදනම් කොටගෙනයි නිර්මාණය කරලා තියෙන්නෙ. ඉංග්‍රීසීන්ගෙන්, ප්‍රංශ ජාතිකයන්ගෙන් සහ ජර්මානුවන්ගෙන් තම රටට එල්ල වන නාවික ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දීලා ඒවා මැඩපවත්වන්නට ඔහු කටයුතු කරන ආකාරය මෙහි පෙන්නුම් කෙරෙනවා. එහෙත් බලයට ඇති කෑදරකම නිසා දේශපාලඥයින් එවැනි විරුවන් පාවාදෙන අන්දම සහ ඔවුන්ට එරෙහිව කුමන්ත්‍රණය කරන අන්දම මැනවින් මෙම චිත්‍රපටියෙන් විදහා දක්වලා තියෙනවා. වැඩිය කතාව කිව්වොත් රසය නැතිවෙන නිසා මෙතනින් නවතින ගමන් ඉතුරු ටික නැරඹීම ඔබට භාරකරනවා
මේක බාරගෙන මාසෙකට වැඩියි. ඒත් කාර්ය බහුලත්වය නිසා පොඩ්ඩක් පරක්කු වුණා. මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න කියල ඉල්ලනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
“සදාතනික විරුවන් මරාදැමිය හැකි වුවද ඔවුන්ගේ නාමයන් මකා දැමිය නොහැකිය…”
[button link=”http://tinyw.in/LxTp” type=”icon” “center” newwindow=”yes”] 836 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6738 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/විජිත-අසංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහෝම ස්තුතියි
Michiel.De.Ruyter.2015 sinhala sub
ela machan jaya
Sub eka hariyta sync wenne na saho…
Tanx machoo
Subtitle eke timing wenas saho.. Eka poddak balnwada saho..
බොහොම ස්තූතියි උපසිරසියට…
sub eke tlmeline wenas neda anthima hariye ?
thank you bro
බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
vijitha godak sthuthi….jaya wewaa !!!!!!!!!
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය.
එල කිරි සහෝ…
ජය වේවා…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ගොඩක් ස්තුතියි
thnx mcn…….
tnx
thanks
niyama filumak wage,
subata thuthi
niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ස්තුතියි සහෝ උපසිරැසියට.
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට
fatta tx lot
නියමයි නියමයි විජිත සහෝ.
නියම කතාවක් වගේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!
ජයෙන් ජයම වේවා !!!
ස්තුතියි සහෝ
න් දැක්ක ගන්න හිතුනෙ නැහැ ලිපිය දැක්කමනම් ගන්න ඕණ කියලා හිතුවා…
ගොඩක් ස්තූතියි විජිත් සහෝ උපසිරසට …
දිගටම මෙවැනි අර්ථවත් ඒවාම ගේන්න…
ජය…
ස්තුතියි සහෝ උපසිරැසියට.
bohoma pin machan digatama danna….
download wenna dammo
නියම වැඩක් සහෝ!!!
ස්තුති!!!
උපසිරැසියට බොහොම
ස්තූතිය…ජය 🙂
ස්තුතියි!! විජිත සහෝ්….
අළුත්ම ෆිලුමක් ගෙනාවට…
ජයවෙවා!
Sub eka set wennane saho.. bt aulak na thx nw film ekata