Acharam (2015) |කෙල්ලෙක් කෙරූ දෙයකින් අවංක පොලිස් නිලධාරියෙකුට සිදු වුන හදියක් [සිංහල උපසිරසි සමඟ]
මෙන්න තවත් 2015 නිකුත් වුන අලුත් දමිල චිත්‍රපටයක් ගෙනාවා, මේකත් එක්තරා ත්‍රාසජනක චිත්‍රපටයක් කිව්වා නම් නිවැරදියි, ඉතින් මේකෙත් සබ් එකක් තිබුනේ නැති නිසා ලයින් සාදමින් අසා ලිවීමක් තමයි කලේ.
මෙහි වැඩි තොරතුරක් අන්තර්ජාලයේ නැති නිසා කෙලින්ම කතාවටම බහින්නම්කො. සුර්යා කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්, ඉතින් මොහු එක පැත්තකින් තමන්ගේ රාජකාරිය කරන ගමන් තවත් පැත්තකින් කොල්ලන්ව රවට්ටන කෙල්ලන්වත් මරනවා. ඒ ඇයි එහෙම මරන්නේ, (ඒක විතරක් කිව්වොත් එහෙම මේ චිත්‍රපටයේ තියෙන කුතුහලය නැති වෙලා යනවා, ඒ නිසා ඔයා මේක බලලම දැනගන්නකො.) ඉතින් මේ කතාවේ ආදරය කරලා කසාද බැඳපු ජෝඩුවක් ඉන්නවා කොඩෙක්කානල් කියන ගමේ, ඉතින් සුර්යාට ස්ථාන මාරු වීමක් ලැබෙනවා කොඩෙක්කානල් කියන ගමට. ඉතින් ඒ අතරේ අර ආදරය කරලා කසාද බැඳපු ජෝඩුවගේ ( කොල්ලගේ නම් – ශිවා , කෙල්ලගේ නම – රම්‍යා ) ගෙදරට දවසක් හොරෙක් පැනලා ගෙදර තිබුන ඉතා වටිනා රත්තරන් බඩු සල්ලි උස්සගෙන යනවා, ඉතින් මේක පොලිසියට පැමිණිලි කරද්දී ඒ කෙස් එක ගැන බලන්න සිදු වෙන්නේ සුර්යා කියන චෙන්නායි වලින් ස්ථාන මාරු වීමක් ලබාගෙන ආපු පොලිස් නිලධාරියාට, ඉතින් මොහු ඒ ගේ පරික්ෂා කරන්න එද්දී සුර්යා රම්‍යා දිහා කාමුක ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම මොකටද එහෙම මොහු රම්‍යා දිහා බලන්නේ, මෙතන වෙන මොනවා හරි දෙයක් තියෙනවාද, නැත්නම් ඇයට තියෙන ආසාවෙන් මොහු ඇය දිහා බලනවද? මේක ශිවාට අහු වුනාට පස්සේ මොනවා වෙයිද? කියලා ඔයා මේක නරඹලාම දැනගන්න. තව දෙයක් කියන්න තියෙනවා මම මේ කතාවේ 10% ක් වත් කිව්වේ නැහැ හොඳේ, බොහොම පොඩ්ඩයි කිව්වේ, මොකද මේකේ කතාව තව කියන්න ගියොත් එහෙම චිත්‍රපටයේ තියෙන කුතුහලය නැති වෙලා යනවා, ඒකයි, එහෙනම් මේක බාගෙන බලන්නකෝ, එහෙනම් මං ගියා.
ඔබට ජය…!!!
[button link=”http://goo.gl/D1d9iQ” type=”icon” “center” newwindow=”yes”] 412 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/1c0as1″ type=”icon” “center” newwindow=”yes”] 691 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 11704 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/IMAG01901.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට thx you bro
thank you bro..
onna mamath gaththa.
balamu balamu ela ela
Thank you!!!!!
sub eka ganna bani
බොහොම ස්තූතියි සංදීප සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro for giving this fabulous movie with Sinhala sub. once again awesome movie 2 thumbs up. Keep it up
Yalu aryage aluth movie eke sub karanawada kauruhari
ela ravi…tnx
tamil digatama karagena yamu jaya wewa!!!
machan mata enawane torrent is not bencoding kiyala godak movies download karanda bari una…..
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks
Harima lassana film ekak…godak stuthi 🙂
Thanks Ummaaaaaaaaaaa
Ado patta yakoooo
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks…
sub ekata thanks saho.
Patta Thanks saho sabata, tamil nan aniwa balanawa
digatama tamilma denna 😛
Thanks.Tamil walata godak aya kamati.aluth tamil walata ikmanin sub geanna labewaa!
thanks bro…..
thanks
බොහොම ස්තුතිවන්ත වෙනවා සහෝ… !
Thanks machan…… ‘Ballers’ series eka denawako…
ස්තූති සහෝ!!!
ela..tnxz saho..puluvannam dohchy Telugu movie aket sub aka denna..pin machan
ස්තූතියි රවිදු සහෝ. ජය වේවා…
tnx
ස්තූතියි රවිදු සහෝ. ජය වේවා
ස්තූති සහෝ!!!
ජය!!!
niyamai..thanx sub ekata..
ස්තුතියි රවිදු සහෝ!
ජය වේවා!
niayamai…tamil nm aniwa bamak thama….thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tanx
Thanxx saho..jaya wewa
පුලුවන්නම් Robat 2010 දෙන්න
බාමි !