Absolute Deception (2013) | ඇස් බැන්දුම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මේ පාර ඔයාලට ගෙනාවේ තවම සිනමා ශාලාවලට ඇවිල්ලවත් නැති සුපිරිම සුපිරි චිත්‍රපටියක්. ඒ නිසා තවම මේකට IMDb රේටින් එහෙමත් ලැබිලා නැහැ. හැබැයි IMDb වෙබ් අඩවියේ සඳහන් විදිහට මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතරින් 92වෙනියට තියෙනවා. මේක ඇමරිකාවේ තිරගත වීමට නියමිත වෙලා තියෙන්නේ 2013 ජූලි 17 වෙනිදා. ඒ කියන්නේ තව මාසෙකින්.
මේ චිත්‍රපටියේ නෙල්සන් ගේ චරිතය රඟ දක්වන ප්‍රධාන නළුවා තමයි අපි කවුරුත් හොඳින් දන්න කියන ඔස්කාර් සම්මාන ලාභි Cuba Gooding Jr නැමැති සුපිරි නලුවා. ඔහු රඟපාපු චිත්‍රපටි අතරින් Jerry Maguire (1996), As Good as It Gets (1997), Men of Honor (2000), සහ What Dreams May Come (1998) චිත්‍රපටි ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම මේකෙ ප්‍රධාන චරිතය වන රෙබෙකා ස්කොට්ගෙ චරිතය රඟදක්වන්නේ Emmanuelle Vaugier නැමති සුරූපී නිලියයි. ඇය රඟපාපු චිත්‍රපටි අතරින් Saw II (2005), 40 Days and 40 Nights (2002), සහ Secondhand Lions (2003) ප්‍රධාන තැනක් ගන්නවා.
කතාව ගැනත් ටිකක් කියන්නම්.. රෙබෙකා ස්කොට්ගෙ සැමියා රිය අනතුරකින් දරුණු ලෙස පිළිස්සීමට ලක් වෙලා මිය යනවා. ඊට අවුරුදු දෙකකට පස්සේ එක දවසක් හදිසියේම නෙල්සන් කියන FBI නියෝජිතයා ඇවිත් රෙබෙකට කියනවා දවස් තුනකට කලින් ඇගේ සැමියා ඕස්ට්‍රේලියාවෙදි වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා මිය ගියා කියලා. මේ අපබ්‍රංශ කතාව අහලා රෙබෙකා ෆුල් මඥ්ඥං වෙනවා. අවුරුදු දෙකකට කලින් මිය ගිය කෙනෙක් කොහොමද දවස් තුනකට කලින් මිය යන්නේ කියලා. කොහොම උනත් පොලිසියට අර දෙවෙනි පාරටත් මියගිය ස්කොට් මහත්තයගෙ මලසිරුර ලැබෙන්නෙ නැහැ. ඔහුගෙ එක ඇඟිල්ලක් විතරයි ලැබෙන්නේ. ස්කොට් මහත්තයා වැඩ කරන්නේ ඕස්ට්‍රේලියානු ධනවතෙක් වන ඔස්ටබර්ග් නැමැති පුද්ගලයාටයි. මේ ඔස්ටබර්ග් මූල්‍ය වංචාචකට චෝදනා ලබලා නිවාස අඩස්සියේ ඉන්න පුද්ගලයෙක්. ඉතින් රෙබෙකා කරන්නේ තමන්ගෙ සැමියාගෙ මරණය ගැන හොයන්න ඕස්ට්‍රේලියාවට යන එකයි. එහෙදි මේ ස්කොට් මහත්තයා ජීවත් වෙලා තියෙන්නේ ආචර් කියලා නමකින්. එහෙම ඕස්ට්‍රේලියාවට ගියාම ඇයට අර නෙල්සන් කියන FBI නියෝජිතයව මුණගැහෙනවා. ඔහු තමයි FBI එක වෙනුවෙන් මේ සිද්ධිය ගැන ඕස්ට්‍රේලියාවේ පරීක්ෂණ පවත්වන නිලධාරියා.
කතාව නම් ඊට වඩා කියන්නෙ නැහැ. කවුද මේ ඕසටබර්ග් කියන්නේ? ස්කොට් මහත්තයගෙ මරණෙට වග කියන්න ඕන ඔහුද? නැත්නම් වෙන කෙනෙක්ද? ඕස්ට්‍රේලියාවට යන රෙබෙකා ට මොනවද හොයා ගන්න ලැබෙන්නේ? ඒ ගමන ඇගේ ජීවිතේ මොන විදිහට වෙනස් කරාවිද? ස්කොට් මහත්තයගෙ මරණය ගැන හොයන රෙබෙකාට මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න ලැබේවිද? ඒ වගේම ස්කොට් මහත්තයා ඇයි තමන්ගෙ මරණය අවුරුදු දෙකකට කලින් බොරුවට මවා පාන්නේ? ඔස්ටබර්ග් තමන්ට එල්ල උන චෝදනා වලින් ගැලවෙන්න මොන වගේ දේවල්ද කරන්නේ? මොකක්ද මේ “ඇස් බැන්දුම“ කියලා චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ. හැමෝටම ජය වේවා!
SInhala Subtitles
-- Count 3449 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro sub ekata..
Jaya wewa!
තැන්ක්ස් “දිනිඳු” සබ් එකට …
වාව් සුපිරි ස්ටොරියක් නෙව.මේක අනිවා බලනවා.සබ් එකට බොහොම තෑන්ක්ස් සහෝ…!
Thanks !!!!!!!!!!!!!!
wow… සුපිරි ෆිල්ම් එක……
සබ් එකට ස්තුතියි
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි.සිංහල සබ් එක්ක දුන්නාට.
මචං thanx… මේක නම් පට්ට ෆිල්ම් එක. එක දිගටම බලන් යන්න පුළුවන් ෆිල්ම් එකක්. අන්තිමේදි මිස් ස්කොට්වත් FBI එකට බැඳෙන්න ඇති නේද?
Thanks….
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තුතියි යාලුවා…..
Good post thanks
ස්තුතියි දිනිදු සහෝ. මැක්සා එකක් වගේ. කොමෙන්ට්ටුවක් දාන්න පරක්කු වුනාට සමාවෙන්න ඕන.
බොහොම පින් මචං
ඔන්න මමත් ගත්තා,ජයවේවා.
සමාවෙන්න දිනිදුවා අදහස් දක්වන්න පමා උනාට
බොගෙ කලින් දුන්නු කෝල් එකත් තාම බලන්ට බැරි උන
මේ ටිකේ නම් මෙව්වට වෙලාවක් නෑ බන්
බොරු කියන්ට ඔන නෑ නෙ 🙁
ඒත් මම අනිවාර්යෙන්ම බලනව
ඒක නිසැකයි හොදේ
මේ චිත්‍රපටිය කරපු ඈයො මැරෙයි බන් මේක දැක්කොත්
උන් හෝල් වල පෙන්වන්නත් කලින්ම බයිස්කෝප්පුවෙ දාල කියල
මට පේන්නෙ මෙහෙම ගියොත් ලගදිම බයිස්කෝප්පුවට ජාත්‍යාන්තර ප්‍රහාරයක් එල්ලවේවි 😉
thanx wewa!!!!!!!
සුපිරි හොදේ…
හැබැයි ඉතින් දුක කියන්නෙ තාම ඉස්සර වෙලා දුන්න ඇමතුම බලාගන්න වුනේ නැති එක. ඉක්මනට ඒකත් බලන්න ඕනෙ, එහෙනම් මේකත් බාන්න දානව ඉක්මනට බැලීමේ අදහසෙන්, බොහොම ස්තුතියි අයියෙ උපසිරැසට…
onna macho download venna damma thanks sub dunnata !!! 😀 Jaya veeva !!!
maree maru 😀
දිනිදු අයියගෙන් තවත් පට්ටම කතාවක්. 430MB එකක් දුන්න ඒකනම් සෑහෙන්න වටිනවා.. බොහොම ස්තුතියි සහෝ! තවත් මේවගේ සුපිරි චිත්‍රපටි ගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවායි පතනවා! ජයවේවා!
එල එල
තවත් පහරක් වගෙයි
අනිවා බලන්න ඔනි
ඔබට ජය…………………
hoda kathawak wage.danma banna ona
thanx wenna ona sub ekata
ලස්සන කතාවක්නේ අනිව බලනවා. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!
ඔන්න දිනිදු මචා මගේ ටයිප් එකේම බඩ්ඩක් අරන් ඇවිත්…
මේක බලන්නේ නැත්නම් ඉතින් ලොවෙත් නැ තමයි…
කතාව කියෙව්වා ගමන් බාන්න දැම්ම…
බලල ඉවර වෙලා අපබ්‍රංශ තැනක් තිබ්බොත් එහෙම අහන්නම්කො…
ජය වේවා!!
pattaaaaaa
thanks
සහෝ සුපිරිම කථාවක් නේ ගෙනත් තියෙන්නේ…ජයෙන් ජය වේවා! තව මේ වගේ ෆට්ට කථා ගේන්න සහෝ!
aniwa patta ekak wenna athi. meke inna emanuel ge film nam balala na. eth eya need for speed carbon game eke hitiya mathakai. pattta pata pata. godak thanx
thanks bro………
බොහොම පින් යාලුවා
ela ela machan thanks,
බොහොම තුති සහෝ
jaya!
aniwa balanna one macho
එල මචං දිගටම කරමුb :p
ජයවේවා..!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම තුති මචං සුපිරි ෆිල්ම් එකක් වගේ…
ජයම වේවා
පට්ට පට්ට මචං
නියමයි මචං
wow…maru 😀
ස්තුතියි සහෝ
ආය ඉතිං දිනිඳු දුන්නොත් ඉතිං ලොවෙත් නැති එකක් තමයි.උඹ නම් මාරම යකෙක් තමයි.නියම වැඩක් කරන්නෙ.ජයවේවා.බොහෝ…………………………………..ම ස්තූතියි…!
thanks
elazz thnxzzz
බොහොමත්ම පින්
අනිවා බලන්න ඕනේ
බොහොම පින්
patta 🙂
නියමයි මචෝ!පට්ට මූවීයක්
මේකේ වීඩියෝ කොලිටි ද?
Yep 🙂
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
yify-torrents.com/browse-movie
වල හොද films තියනවා .English subtitle එක්කම .
ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
ගොඩක් ස්තුතියි .
ගොඩක් ස්තූතියි මචෝ.
thank dinidu bro….
Supiri
Thxz bro
එළ එළ දිනිදු අයියා පට්ට මුවි එකක් ගෙනල්ලා නේ
ජය වේවා!
Thanks
Maxxxa niyama naluwek inne
සබ් එකට ස්තුතියි සහෝ…:)
Ela ela ela
Patta machan