MENU

AllMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චානක ඉඳුනිල්ත්‍රාසජනක (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහින්දි (TV)

Abhay (2019-) [S02 : E07] Sinhala Subtitles | අපහසු අභියෝගයක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 12 votes.
Please wait...

ඔන්න එහෙනම් අවසානෙට ඔන්න මෙන්න, දැන් තමයි කතා ටික ටික දිගහැරෙන්න ගන්නෙ. හොදයි අද කතාවෙන් ඔයාලට ප්‍රශ්නයක් වෙලා තිබුනු දේවල් කිහිපයට හෝඩුවාවල් කිහිපයක් දැනගන්න ලැබෙයි. ඒක නිසා ඔන්න මේ කොටස් දෙක අවදානයෙන් නරබන්න ආරාධනය කරනව.

“විෂ ශරීරය පුරාම විහිදිලා ගිහින්
තියෙද්දි ඇඟිල්ලක් විතරක් කපල දාන එක බොරු
වැඩක් කියල මට තේරුනා.”
“මුලු ශරීරයම විනාශ කරන්න ඕන.”
“මෙයාලව ඉහලින් පිලිගෙන
උජාරුවෙන් කතා කරන මාධ්‍ය…”
“…මෙයාලව දිරිගන්වන අයට,
මේක නිසා කිසිම ගැලවිල්ලක් නැහැ.”

පසුගිය කොටසින් ඔයාල දකින්න ඇති සමලිංගික විරෝධී ඝාතකය අවසානයේ STF එකට හොර රහසේ ගැරැජ් එකෙන් පැන ගන්නව. ඒ වගේම තමයි ලමයින්ව බේර ගන්න කියල පැහැරගන්නට රඟපෑමක් කරන අභේටත් අවසානයේ ප්‍රශ්නෙකට මුහුන දෙන්න සිද්ද වෙන්නෙ. ඔන්න ඉතින් පැහැරගන්න ඒ වෙනුවට අවස්ථාවක් දෙනව. ඒ අනුව මේ කොටසිනුත් අභේ ඇතුලු STF කණ්ඩායම පාපතර ඝාතකයා සොයා යාමට විමර්ශන අරබනව. ආයෙත් කියන්නෙ මේක හොද අවධානයෙන් බලන්න. අවසන් කොටසින් හමුවෙමු.

ජය ශ්‍රී!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4442 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

18 thoughts on “Abhay (2019-) [S02 : E07] Sinhala Subtitles | අපහසු අභියෝගයක් [සිංහල උපසිරැසි සමඟ]

  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Bro episode එක ඇවිත් දවස් දෙකකින්වත් සබ් එක දෙන්න පුලුවන් නම් ගොඩක් හොඳයි…

    Reply
  • thanks..Episode 8 ikmnt danna

    Reply
  • Chandima Prasad

    Thanks Sub ekata….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්‍රෝ 🙂 🙂 🙂 (Y)

    Reply
  • Anonymous

    awasana ekat ikmanta danna bokka

    Reply
    • Anonymous

      කවුරු හරි කියනවද මේ සබ් ගන්න පුලුවන්. වෙන සයිට් එකක් මේ වගේ පරක්ක්කු වෙන එකක් දැක්කමයි

      Reply
  • Godak sthuthi sahooo

    Reply
  • Maduka Perera

    thnaks bro wait for it

    Reply

Leave a Reply to Chandima Prasad Cancel reply

Your email address will not be published. Required fields are marked *