Abhay (2019) [S01 : E07] Sinhala Subtitles | අනුකම්පා නැති ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]
මල සිරුරු වල එක එක කොටස්…
එක එක පාලනය කාලයන් වල…
එක එක තැන්වලින් හම්බවෙලා තියෙනව.
නිළධාරීන් මාරු කරල තියෙනව.
ඒත් තවමත් හරිහැටි හෝඩුවාවක් අපිගාව නැහැ.
2007 වර්ශයෙ ඉඳන් අවුරුදු 12ක් පුරාවට සිදුවෙන දාම ඝාතන රැලක්, මිනිස්සුන්ව මරල ශරීර කොටස් කරල තැන් තැන් වල දාන කුරිරු ඝාතකයෙක්, සූක්ෂම සහ දක්ෂ ලෙස කපා වෙන් කරන ලද මිනිස් අවයව, අවුරුදු 12ක් ගිහිල්ලවත් පොලිසියට හොයාගන්න බැරිවුන දාම ඝාතන රැල්ලක් පිලිබඳ හෙලි කරගන්න වැඩේ ඔන්න සුපුරුදු පරිදි STF එකට බාර වෙනව. ඒ වෙන කාටවත් නෙවෙයි ගෝවින්ද් දාපු නඩුවක් නිසා වැඩ තහනමක් මත ගෙදර ඉන්න අභේ ඇතුලු කණ්ඩායමට. දැන් බලනව ඇති අභේ ගෙදර යැව්වනම් මේ කේස් එක එයාට බාර වෙන්නෙ කොහොමද කියල. මොකක්හරි හේතුවක් මත ගෝවින්ද් නඩුව ඉල්ලා අස් කරගන්නව. ඒක නිසා අභේට ආයෙත් රාජකාරියට වාර්ථා කරන්න අවස්ථාව ලැබෙනව.
ඔන්න සුපුරුදු පරිදි ඔයාල කවුරුත් අසාවෙන් බලාගෙන හිටපු Abhay කතා මලාවෙ හත්වෙනි කොටසත් අරගෙන ආව. පසුගිය සතියෙ කොටසින් සෝචනීය සිද්දියක් වුනා ඔයාල දකින්න ඇති. ඒ කතාංගයෙදි අභේගෙ බිරිඳ කිසියම් කෙනෙක් අතින් ඝාතනය වෙනව. ඉතින් ඒ කවුද කියන එක ඔයාලට මේ කතාංගය නරඹල දැනගන්න පුලුවන් වේවි. වෙනද වගේම ප්‍රශ්න වැලක් ඉතිරි කරල තමයි අද කතාංගයත් අවසන් වෙන්නෙ. මේ කතාංගයත් අටවන කතාංගයත් දෙක එකිනෙක සම්බන්ධයි. තවම අටවන කතාංගය එන දින නියමයක් නැහැ. අටවෙනි කොටස එනකම් ඔයාල නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳීවි කියල මම අපේක්ෂා කරනව. ඉතින් වෙනද වගේම ඔලුවෙ හිරවුනු ප්‍රශ්න කිහිපයක් නිරවුල් කරගන්න(තව ප්‍රශ්න ටිකක් ඔලුවට දාගන්න පුලුවන්) ඔයාලට බාර කරමින් මම සමු ගන්නවා.
ජය ශ්‍රී!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5368 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks bro
thanks bro
thank u bro
Keep it up bro. Thanks
thanks a lot saho sub ekata
Thanks !!!!!!!!!!!!!!
thank you
thanks sahodaraya.anit awat ikmaninma demu aaaaaa.obata samada jaya
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma sthuthi sahoo
thanks
ගොඩාරියක් ස්තූති සහෝ සබ් එකට.. ජය වේවා !!!
thanks machn…….
link plzz
Sub ekata thanx
link plz??
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thank you dr..
download kara ganna link eka dinnako plzzz
link ekak daapalako thiyana kenek
Thank you very much for the sub. Laasanata sub eka karanawa.
enakam balan hitiye..
Thanks Bro…..
thama downlod link akk hambun na.. hambuna kenek dagena ynawada?
Thanks for sub
thanks bn.
Godak sthuthi sahoooo sub ekata. Me wage tv series walata digatama sub demu. Jaya wewa…
Bro link eka plz
supiri
ty link eka
thanks saho make link nadda ban
niyamai
macho maka viedo 1 download karaganna link 1 dipannko…………..
8කුත් තියෙනවා ද.කොටස් කියක් තියෙනවා ද.ඔයගෙ සබ් මරු.මන් මෙක බැලුව . මාරයි.කතාටික
down krpu link dapnko mchn
Thanks for the sub.. 🙂 🙂
Download link ekath danna..
thnkzzzzzzzzzzzzzzzzz mchn
Tnx saho
බොහොම ස්තූතියි මචෝ
Thnkq!