Aatma (2013) | දෙලොවක දෙමාපිය ආදරය. [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් මේ පාර මම අලුත් කතාවක් අරගෙනයි ආවේ. විකියා කියපු හින්දා හින්දි හොරර් එකකට මට සබ් දාන්න පුළුවන් වුණා. කලින් කිව්වා වගේ අද ගෙනාවේ හොරර් කතාවක්. ඇත්තටම ගොඩක් හොරර් කතාවගේ නෙවේ. වෙනස්විදිහේ හොරර් කතාවක්.
දැන් කතාවට බහිමු, මේ කථාවේ නියා කියලා කෙල්ලෙක් ඉන්නවා, මෙයා පොඩි කෙල්ලෙක්. ඒත් මෙයාගේ ගෙදර තාත්තා නෑ. (හේතුවනම් මම දැන් කියන්න යන්නේ නෑ) ඉතින් මේ නියා මේයාගේ අම්මගෙන් (Bipasha Basu) ගෙන් අහනවා තාත්තට මොකක්ද වුණේ කියලා. ඒත් අම්මා එයාට ඒකට කෙළින් උත්තරයක් නම් දෙන්නේ නෑ.ඉතින් කාලේ ගෙවිලා යද්දී, මේ නියා පොඩ්ඩක් අමුතු වෙන්න පටන්ගන්නවා, ඒ කියන්නේ එයා සම්බන්ධයක් පවත්වනවා පිටස්තර ලෝකේ මිනිහෙක් එක්ක.මේ සම්බන්ධතාවය එක්ක ගෙදර අය බය වෙනවා නියාට වෙන්න යන්නේ මොකක්ද කියලා, නියා මේ සම්බන්ධතාවය ඉස්කෝලෙටත් ගෙනියනවා, ඒකෙන් තත්වය දරුණු වෙන්න පටන්ගන්නවා. ඒ මොකද කිව්වොත් මේ සම්බන්ධතාවය නිසා ගොඩක් අයට මරණයට පත්වෙන්න වෙනවා. යාළුවෙක්ට, පන්තිභාරටීචර්ට, ආච්චිට, අම්මගේ හොදම යාළුවට, වගේ තව අයට මරණයට පත්වෙන්න වෙනවා. ඉතින් මේ නියා මේ අද්භූත සම්බන්ධතාවය පවත්වන්නේ කාත් එක්කද? නියාගෙයි යාළුවොයි, පන්තිභාර ටීචර්ටයි මේ අද්භූත මිනිහා එක්ක තියෙන සම්බන්ධතාවය මොකක්ද? බලලම තීරණය කරන්න.
මේ කතාව හොරර් මූවි එකක් වුණාට මේක දෙමව්පිය ආදරය ගැන තියෙන සංවේදී කතාවක් කියන්න පුළුවන්, එතකොටම ඔයගොල්ලන්ට මතක් වෙයි MAMA කියන කතාව. ඒකේත් මතකයි නේද හොරර් එකක්වුණත් මවකගේ ආදරය මාර සංවේදී ලෙස පෙන්වලා තියෙන හැටි. හැබැයි මේක MAMA එකේ කොපියක්නම් නෙවේ. මේ කථාවේ අම්මගේ ආදරයයි, තාත්තගේ ආදරයයි ලස්සනට ගොනු කරපු කතාවක් කියන්න පුළුවන්. කතාව වෙනස් විදිහකට තියෙනවා වගේම කථාවේ අවසානය ලස්සන විදිහට ඉවර කරලා තියෙනවා.
ඉතින් වෙනදා වගේම ඔයාලගේ කමෙන්ටුවක් අවංක සිතින් මම බලාපොරොත්තු වෙනවා. බැනලා හරි කමෙන්ටුවක් දානවනම් ඒන අගය කරනවා. ජය වේවා!
[button link=”http://goo.gl/pUMk35″ type=”icon” “center” newwindow=”yes”] 765 MB (WebRip) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/2lqMH6″ type=”icon” “center” newwindow=”yes”] 950 MB (WebRip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4562 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
meka Fatta film ekak superb…..
Thanks a lot for subtitles
.
සබට තුති සහෝ…!
ජය…!!!
machn meka hodata baya hithena ekakda bn?
fatta film ekak wage. maath download karanawa
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
මේකේ අලුත් හොද කොපියට පුලුවනම් සබ් එකක් දෙන්න
Aatma (2013) – HDTV Rip – 720p – x264 – AC3 [DDR]
සබ් එකට බොහොම ස්තුතියි හොඳ කොපියක් ආවම ගන්නවා,ජයවේවා.
හුට්ටප්පරේ හොල්මන්.
බිපාෂා අක්කනෙ ඉන්නෙ.
අනිව පට්ට ආතල් ඇති.
නියමයි බුද්ධිලයො.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!
ai baninne bro api oyala loku deyak karanne nomilema thank u good luck
Thank you bro 🙂
thank you!
Thanks Malli
පට්ට ෆිල්ම් එක ආ…….sub walata thanxx………….
මේකේ හොද කොපියක් ආවාම අප්ඩේට් කරනවා නේද මචං ??
me dena sub walata thanks hemotama…..oyalage hema film akakma mm balanawa thanks……………
txz
maxxxaaa
maxxa thama tamil awa
ela machan digatama hindi tamil awa witharak denna
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
ඔයාගේ කමෙන්ටුවටත් බොහෝම ස්තූථියි, සුභ නව වසරක් වේවා!
Thanks Saho….. Baiscope akatay Oyatai Happy New Year………..
ඔයාගේ කමෙන්ට් එකට බොහෝම ස්තූථියි, මමත් අපේ බයිස්කෝප් එකටයි ඔයාටයි සුභ නව වසරක් වේවා කියලා පාර්ථනා කරනවා!
ස්තුතියි
කමෙන්ටුවට බොහෝම ස්තූථියි සහෝ, ඔයාට සුභ නව වසරක් වේවා!
බොහෝම ස්තූතියි සබට..ඔබ සැමට සුභ නව වසරක් වේවා!
ඔයාගේ කමෙන්ටුවටත් බොහෝම ස්තූථියි, සුභ නව වසරක් වේවා!
patta………..aluth awurudde aluth weddak.gd luck machan!
ඔයාගේ කමෙන්ට් එකට ගොඩක් ස්තූථියි සහෝ. ඔයාට සුභ නව වසරක් වේවා!
ස්තුතියි බුද්ධිලයා..!!
මෙක නම් බලන්නම ඔනේ මේ 2014දි 🙂
ජය වේවා!
සුභ 2014ක් වේවා!
නලින් සහෝ, මම හිතනවා මේක ඔයා 2014 බලන මුල්ම කථාව වෙයි කියලා, එහෙනම් ඔයාට සුභ නව වසරක් වේවා!
Thank you!
කමෙන්ටුවට බොහෝම ස්තූතියි. සුභ නව වසරක් වේවා!
මේකනම් ටිකක් හොඳයි වගේ.. සබ්ටයිටල් වලට ස්තූති වේවා. දැන්මම ඩවුන්ලෝඩ් කරන්නම්.. සුභ නව වසරක් වේවා.
අනිවා පට්ට කථාවක්, අලුත් අවුරුද්දේ බලන්න, සුභ නව වසරක් වේවා!
නියම එකක් නේ දීලා තියෙන්‍නේ.
වටින කතාවක් වගේ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
සුභ නව වසරක් වේවා!!!!!!!!!
සිරාජ් කොල්ලා එකෙන්ම, කමෙන්ට් එකට ගොඩක් ස්තූතියි. සුභ නව වසරක් වේවා!
රාම් ගෝපාල් වර්මගේ හොල්මන් ෆිල්ම් ටිකකට සබ් දෙනවනම් අගේ කරනවා බොහෝම ස්තූති
එල සහෝ, රාම් ගේ කථා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඔයාට සුබ නව වසරක් වේවා!
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට. දිගටම වැඩේ කරන්න.
සුභ නව වසරක් වේවා…
ජැක්, ඔයාටත් ජය වේවා කමෙන්ටුවට, සුභ නව වසරක් වේවා!
බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
Great film ekak macho. thanks sub ekata.!!!
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
බොහොම තුති!
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
එල එල
සබට තුති
ඔබට ජය…..
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…….
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
niyamayi 🙂
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
thx for sharing
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
thxxxxx bro
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
meyke subs dena kam unne illa illa bohoma thnxxxxx sub akata
එල සහෝ, ඔන්න ඔයගොල්ලෝ ඉක්මණට ඉල්ලපු හින්දා අපි ඉක්මණට දුන්නා.
IMDb 3.7 ?? 🙁
hindi walata rate na ban kohomat ae wuata kathawa maru
රත්න, ඕසිත කොලුවා කිව්වා වගේ හින්දී වලට රේට් නෑ. ඒ වගේම කථාවත් පට්ට, ඉතින් මම ඔය දෙන්නටම සුභ නව වසරක් වෙන්න කියලා පාර්ථනා කරනවා.
ස්තූතියි.
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
elazzzz thnxzzz
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
ජයවේවා.
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
thanks
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
එලස් බාන්න දැම්ම
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
තෑන්ක්ස් වේවා!!!
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
බොහොම පින්
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
elakiri hode
ඔයාගේ තමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
supiri maco
ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූතියි. සුභ නව වසරක් වේවා!
Maxxxa macho
ඔයාගේ තමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
බිපාසා අක්කා දැන් අම්මගේ චරිතෙට ඉන්න පටන් අරන්ද බොලේ ඒ ගමන
අනේ අයියෝ :p
එහෙනම් බුද්ධිල කොලුවෝ සබට බොහොම තුති වේවා ඈ!
වීමා, දැන් කට්ටිය වයසට ගිහින්, හැමදාම කෙල්ලගේ චරිතේ රගපාන්න බෑ නේ බන්. කමෙන්ටුවට ස්තූතියි. සුභ නව වසරක් වේවා!
31 balanna ela film akak deelane maru
31 බලන්න පුලුවන් එහෙනම්. සුභ නව වසරක් වේවා!
Thnxxxx
ඔයාගේ තමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…
Ade patta film akak thxxx
ඔයාගේ තමෙන්ටුවට බොහෝම ස්තූථියි. සුභ නව වසරක් වෙවා!…