Aadu Magaadra Bujji (2013) With Sinhala Subtitles |ආදරය වෙනුවෙන්… [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාලුවනේ අලුත් අවුරුද්දේ ඔන්න මම තෙලිගු ෆිලුමක් අරන් ආවා. ඉස්සර වෙලාම “රොයිලි” සහෝට ස්තුතියි කරන්න ඕන. මේ ෆිලුමට සබ් කරන්න දුන්නට. හ්ම්ම් ෆිල්ම් එකේ නම තමා Aadu Magadura Bujji. ෆිල්ම් එකනම් release වෙලා තියෙන්නේ 2013 දෙසැම්බර් මාසේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Krishna Reddy Gangadhasuu විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ M Subbareddy සහ S N Reddy විසින්. ප්‍රධාන නළුවා වෙන්නේ Sudheer Babu. ප්‍රධාන නිළිය නම් එච්චර ප්‍රසිද්ද කෙනෙක් නෙවෙයි වගේ. එච්චර ෆිල්ම් වල රඟපාලා නැහැ. නම තමා Asmita Sood. Sudheer Babu සිද්දු විදියටත් Asmita Sood ඉන්දු විදියටත් රඟපානවා.
කතාව ගැන කියනව නම් සිද්දු කියන්නේ නොම්බර එකේ දක්ෂ තක්කඩියෙක්. එයා එයාගේ වැඩේ කරගන්න ඕන කෙනෙක්ව බිල්ලට දෙනවා. කොහොම හරි සිද්දු ඉන්දුව දැකලා එයා ගැන ආදරයක් ඇති වෙනවා. සිද්දු ඉන්දුගේ පස්සේ යනවා ආදරේ කරන්න. ඉන්දුගේ කොලේජ් එකටත් ඇතුල් වෙනවා. ඔය අතරතුර සිද්දු හොඳ හොඳ දේවලුත් කරනවා. ඔය අතරේ තව ආදර කතාවකුත් යනවා. ඒ කාගේද කියලා ඔයාලම බලන්නකෝ.
කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් කියන ගමන් තවත් සබකින් හමුවෙන තුරු ඔයාලගෙන් සමුගන්නවා. ජය වේවා!!!
[button link=”https://goo.gl/biMcv2″ type=”icon” “center” newwindow=”yes”] 699 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න[/button]
519BA718350637CAC7EDF30B0C0C256F4F11FBC1
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7092 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/උද්දීප-දිල්රුක්‍ෂ-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උද්දීප දිල්රුක්‍ෂ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Aadu 1. Aadu 2. tamil movies deke sub eka dannako..
tnq
Idhu Namma Aalu
Kali (2016 film)
Neelakasham Pachakadal Chuvanna Bhoomi
Pattam Pole 2013
Njaan2014
5 Sundarikal 2013
owage subtitles denakooo
<blockquote
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Saho,………… me telugu film ekatath sinhala sub dennako “Malini & Co (2015) Telugu Movie”.
බොහොම ස්තූතියි උද්දීප සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
උපසිරැසියට ස්තූතියි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ලස්සන කතාවක් අයියේ ,
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දිගටම තෙලගු ඒවම කරන්න ….
ඉදිරියටම යමු…!
ජයවේවා……
සුබ අලුත් අවුරුද්දක් වේවා !!
බුදු සරණයි.. !!!!!!
නියමයි නියමයි
සුපිරි කතාවක් වගේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
සුබ අලුත් අවුරුද්දක් වේවා !!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!
patta….telugu 1k nobala athariye kawadda….menna banawa..thanks UDDEEPA saho..sub ekata..digatama sub demu.jaya wewa……
සහෝටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට….
budu ammo deiyekne……supiri….ohomama telugu film walatama sub karamu…..aaaaa me aurudde apu telugu film tikatath puluwannm sub diyan machan…thanx me karana sewawata…………idiriyatama yanna shakthiya lebewa…..