A Million Ways to Die in the West (2014) | බටහිරදී මැරෙන ක්‍රම ගොඩයි…. [සිංහල උපසිරැසි සමඟ]
යාලුවනේ.., මේ මගේ පලවෙනි සබ් එක.., මේක පට්ට කොමඩියක්…, ටිකක් කොමිටල්..,
මේක Seth MacFarlane ලොක්කාගේ චිත්‍රපටයක්, ඒ නම දන්නේ නැති හැමෝම දන්නවා ඇති අර තමුන්ට නොගැලපෙන වැඩම කරන ටේඩියාගේ කතාව… Ted (2012) ඉතින් ඕක කල කෙනා තමයි මේකත් ගේන්නේ. මේ වතාවේ ප්‍රධාන නළුවත් එයාම තමයි. එයා එකක් තව Charlize Theron, Amanda Seyfried, Liam Neeson, Giovanni Ribisi, Neil Patrick Harris වගේ බොහොම සුප්‍රසිද්ධ පිරිසක් එක්කාසු වෙනවා.
මේකෙ කතාව කියනවනම්.., ඇල්බට් කියන මිනිහ පට්ට මෝඩයෙක් මිනිහට වෙන්නේ මහ අමුතු දේවල්…, මිනිහ හෙන කයිය.., කොහොමහරි මිනිහ කෙල්ලෙකුට ආදරේ කරන්ව කෙල්ල තමයි ලුවිස්.., කෙල්ල මිනිහට බූට් එක තියල ෆොයි කියල පොරක් එක්ක යාලු වෙනව,, ඇල්බට් අවුලෙන් ඉන්නකොට දවසක් ගමට එනව ඇනා කියල කෙනෙක්.., එයා එක්ක පෙමින් වෙලෙනව ඇල්බට්.., ඒත් ඇල්බට් දන්නේ නෑ ඇන කියන්නේ දරුනු මිනීමරුවෙක්ගේ වයිෆ් කෙනෙක් කියල.. ඉතුරු ටික කියනවට වඩා හොදයි බලන එක..,
මට තව කියන්න දෙයක් තියනව…, අපි වෙනුවෙන් ඒ ගොල්ලන්ගේ කාලය වැඩ කැප කරල ලොකු කැපවීමක් කරල සබ් දෙන ඔයාල ඔක්කොටම ගොඩක් ස්තූතියි.., ස්තූතියි කියනවට වඩා ගැලපෙනව.. ඔයාලට පින්.., සබ් දානව කියන එක ලොකු වැඩක්.., අවංකවම කියනවනම් මමත් මුලින් ඔයාල දීපු ෆිල්ම් දෙකක විතර නම මාරු කරල යාලුවන්ට දුන්න.. මම පිලිගන්නව මම කලේ පඩත්තල වැඩක් කියල.., සබ් දාන එක මොන වගේ කැප කිරීමක්ද කියල නොදන්න නිසයි මම එහෙම දෙයක් කලේ.. ඒ ගැන මම ඔක්කොගෙන්ම සමාව ඉල්ලන්න කැමතියි.., සබ් එකක් හොරකන් කරනව කියන්නේ මහ පඩත්තල .., අසික්කිත ලොල් වැඩක්..,
හැමදාම ෆිල්ම් එක බාගෙන තැන්ක්ස් කරල යනවට වඩා එක සබ් එකක් හරි බයිස්කොප් කියන අපේ තැන වෙනුවෙන් දෙන්න පුලුවන්නම් මම හිතනව ඒක නියම කොන්ද පන තියන රෙස්පට් වැඩක්.., කියවල බැන්නත් කමක් නෑ.
සබ් එකේ වැරදි අඩුපාඩු තියනවනම් ඒ ගැන සමාවෙන්ඩලා
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9133 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් කාවින්ද” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
සබ් එක ඕපන වෙන්නේ නෑ
දැන් හරි සහෝ
Thanks sub ekata
patta
thanks
නියමයි
ජයවේවා
Thank you very much for Subtitles
sub ekata thanks bro
ස්තූතියි සහෝ සබට!!
ස්තූතියි ❤️
Thanx saho
Thanks bro..
thanks bro
sub ekata Thanks
මේක ගන්න අමාරුයි මචන් 720 ewapan… Whats app. 0713001614
thanks mcn
thanks machan
Sub ekata thanx aaaaaaaaaaaa
thanks a lot
thanks muchan.
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Machan ub niyama konda pana thiyana kollek waraddak karala aa karapu waradda piliaran samawa ganna thram haiyyak ese mese kollekta ba bn… ub elama dial ekak….
digatama karagena palyan macho sub dena eka….
math ada.. hetama sub ekak relese karanawa
thnx u verymuch macho sub ekata
I think you are doing a social service”great bro…..”
mchan ‘the interview ‘ movie ek sub ek dapanko…….
Thanks bro…
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
thanks saho…well done..
thaks saho…well done..
පට්ට මචං උබට පිං
Thanks fr da sub machan..!!
C u soon frm another Gd movie..!!
Thanx machn sub ekata
Thankx machan ! gokak pin ubala okkotama
මචන් උඹ සිරාවට ඇත්ත කියපු එක හොඳයි. මාත් එක සබ් එකක් කරා එතකොට තමයි අමාරුව තෙරුනේ. දිගටම දෙන්න ජය වේවා.
thanks sub ekata saho…. uba niyama kelin porak… jaya wewa….
niyamai machanla.. digatama karagena yanna. all th best
Thanks !
සුභ පැතුම් සහෝ…… බොහොම තුති…..!!!!
Good Work Bro…keep it up….
ඔයාලගේ ගුන දොස් වලට නිහතමානීව ස්තූතිවන්ත වන අතර.., අදහස් දක්වපු ඔක්කොටම ගොඩාරියක් ස්තුතියි
උපසිරැසියට ස්තුතියි……..
නියමයි සහෝ…. 🙂 එල…
දිගටම සබ් දෙමු…
ජයෙන් ජය සහෝ…. 😀
Supiri Athal Film eka meka..sub ekata thanks bro. 😀
නියමයි කොල්ලෝ
අනිවා බලන්න හිටපු එකක්
පලවෙනි වැඩේට සුබපැතුම්
සාදරයෙන් පිලිගන්නවා උපසිරසි කණ්ඩායමට
වැරැද්ද පිළිඅරන් සමාව ඉල්ලපු එකේ නොදී කොහොමෙයි
ඔන්න සමාව දුන්නා
බොහොම ස්තුතියි උපසිරසට! 😀
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
thanks films eka beluwa lasana store ekak sub ekath ekka ayemath balanawa
thanx for the sub bro….:)
නියමයි මචන් ..වැඩි වැඩියෙන් උපසිරසි කිරීමට වාසනාව ලැබෙවා !!!!!!
පළමු වැඩේට සුභ පතනවා…!!!
සබ් එකට තැන්ක්ස්… 🙂
සබ් දෙන්න තව තවත් ශක්තිය ලැබේවා…!!!
tnx pattaa ati
thanx..
thanx sahoooo
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ පිලිගැනිමට…,
ඔයාලත් එක්ක එකතු වෙල දිගටම සබ් දෙන්නයි බලපොරොත්තුව..,
ඔයගේ වාර්තා මම කඩනව හෙ හෙ
ජය වේවා
පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.
good work bro…
plz keep it up…!!!
tnq
හරි හරි “කසුන් කාවින්ද අදිකාරම්” කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න ඕනේ මුලටයි අගටයි විතරක් දැම්මාම ඇති නේද හැමතැනම තියෙද්දි මහ ඇනයක්නේ…………….!
he he hari sahooo…
he heeee soli hode..
eeeeelaga eke ohoma wen na
ඔච්චරම අවුලක්නම්
සබ් ෆයිල් එක නෝට්පෑඩ් එකෙන් ඕපන් කරලා ctrl + f ගහල ඒ එන බොක්ස් එකට ‘කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න’ කියන එක පේස්ට් කරලා, එන්ටර් කරන්නඑතකොට එන හැම ටයිම් ලයින් එකක්ම අයින් කරගෙන බලන්න
ඒ දේට බැන්නට සබ් එකට ස්තුතියි කියලනම් නැහැ, එහෙව් එකේ තව වැඩිපුර කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න කියල දාන්න වටිනවා
ස්තුතියි
මමත් හැමදාම ඇවිල්ලා ඩවුන්ලෝඩ් කරන් යනව මිසක් කමෙන්ට් කරන්නෙ මාසෙකට එකක් නැත්නම් මාස දෙකකට එකපාරක් වගේ…
අද ඉදන්වත් ඩවුන්ලෝඩ් කරන හැම එකකටම කමෙන්ට් එකක් දාන්යන්ඩ ඕන… 🙂
Thanks…
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
pattama kathavka vagee…
danma banava mekaa….
thanks machan sub ekatahh..
ela machanlaaaaaaaaa
ela ela
සබ් එකට ස්තූතියි. එල ෆිල්ම් එකක්!!
palaweni wadeta suba pathum machan, onna ehenam bawa, godak pin machan
niyama katawak wage.digatama subdenna.jayawewa
thanks for the sub It is a hard work and we appreciate your work
යෝ යෝ පලවෙනි සබ එකට සුබ පැතුම් මස්සිනේ @බාන ගමන්. දතේ අමාරුව දන්නෙ දතේ අමාරුව තියන එකානේ මචන්. ඒ වගේම වැරද්දක් වුනාම ඒක පිළිඅරගෙන නිහතමානිව කියන එක තරම් තවත් උතුම් දෙයක් නෑ මචන් ලොවෙත්. දිගටම හෙමින් හෙමින් ගොඩාක් කල් යනකම් සබ් කරන්න හැකියාව ලැබේවා යැයි පතමි. යෝ යෝ …….
අනිවා බැලීමක් මචෝ
ෆිලුම තියෙ
තව පට්ට ඒවා දෙනන
වරදට සාමාව ඉල්ලපු එකෙ
නොදි කෝමැයි
සබට තුති
ඔබට ජය…………
palaweni sub ekata subapethum.thanks a wagema
මෙන්න කොල්ලෙක්…. 🙂
වැරද්ද පිලිගන්නවා කියන්නේ හොඳ ගතියක්. (අනිවා සමාව දෙනවා)
ලියාම් නෙසන් ඉන්න නිසා සලකා බලන්න ඕනේ.
පලමු උපසිරැසියට මුළු හදවතින්ම සුබ පතනවා.
තවත් උපසිරැසි ඔයාගෙන් අපි හැමෝම ඉදිරියට බලාපොරොත්තු වෙනවා.
දිගටම උපසිරැසි දෙන්න කියලා ඉල්ලනවා.
ආයු- බෝ- වේවා !!! __/|\__
Thanks
ela ela..niyamayi.
digatama sub karamu!!1
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks KASUN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
බොහොම ස්තූතියි අදහස් දක්වපු ඔක්කොටම.., අනිවා තව එකකින් හම්බෙමු…. ජය
ස්තුතියි කසුන් සහෝ!
පළමු එකට ජය වේවා! දෙවැන්නෙන් හමුවෙමු!
පලමු නිර්මානයට සුබ පෑතුම් සහෝ… ජය වේවා..!
නියමයි කසුන් සහෝ.. 😛
පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
නියමයි.
උපසිරැසියට තුති..
ඔබට ජය..
thanks muchan.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල මචන්. දිගටම කරමු.
thanks lot sub ekata
එල ඈ. පට්ට වැඩක්. දිගටම සබ් දාන්න ධෛර්‍යය ලැබෙන්ඩ ඕනි.
THANKS…
thanko machannn.. 😀
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
Thanx sub 1ta
තැන්ක්ස් යාඑවා සබි දෙන්න ඔයත් එකතු උනාට. ඔයාලගේ මහන්සියට අපිට දෙන්න පුඑවන් මෙි වගේ දිරි ගැන්වීම තමයි. ඒ වගේම මෙි පිල්මි බලලා අපි ලබන සතුටෙන් ඔයාලා හැමෝටම ගොඩාක් පින් ලැබෙිවි යාඑවනේ…….. අපිට සල්ලි වලට ගන්න බැරි ගොඩාක් වටිනම දේ තමා හිතේ සතුට. ඒ සතුට ඔයාලා හැමොටම ලැබෙන්න කියලා මම දහස් වරක් පතන්නමි…..
ඔයාලා හැමොටම ජයෙන් ජය….
thnkss sahoo…
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
Thank You…..
mama 1 wage?