A Long Way Down (2014) | දිගු කතාවක් කෙටි කිරීමට ඔබට අයිතියක් නොමැත…… [සිංහල උපසිරැසි සමඟ]
එක්තරා පුද්ගලයෙක් පාලමකින් පහළට පැන සියදිවි නසා ගන්න සිතුවාලු. ඔහු පාලමෙන් පහළට පැන්නාලු. ඔහු පාලම උඩ සිට ගඟට වැටෙන තත්පර කිහිපය තුළ ඔහුට සිතුණාලු, මට මගේ ජිවිතේ වෙනස් කරන්න බැරි එකම දේ, මම මේ දැන් පාලමෙන් පහළට පැන්න එක විතරයි කියලා. ඔහුට තව හිතෙන්න ඇති, මම මේ ගත්ත තීරණේ වැරදියි. මට මෙහෙම මැරෙන්නේ නැතුව, වැරදි හදාගෙන ජිවත් වෙන්න තිබුණා නේද කියලා………ඒත් එතකොට ඔහු පමා වැඩියි” මම අද අරන් ආව චිත්‍රපටියේ කොටසක් උපුටා දැක්වුවේ, සියදිවි නසා ගැනීම කිසිඳු ප්‍රශ්නයකට විසඳුමක් නොවන බව දැක්වීමටයි. අපිට මේ ලැබී ඇති සුන්දර ජීවිතය, විනාශ කර නොගත යුතු බැව් කියවෙන චිත්‍රපටියක් තමා මම අද අරගෙන ආවේ.
මේ චිත්‍රපටියේ කතාව දෙසට මඳක් අවධානය යොමු කළොත්, මෙහි කතාව ගෙතී ඇත්තේ සියදිවි නසා ගැනීමට උත්සහා කරන සිවු දෙනෙකුගේ, අපුරු හමුවීමක් පිළිබඳවයි. ප්‍රථමයෙන්ම චිත්‍රපටියේ ප්‍රධාන චරිත හතර වන මාර්ටින්, මෞරීන්, ජේජේ සහ ජෙස් එකිනෙකාව හමුවන්නේ උස කුළුණක් උඩදීයි. හමුවූ පසුවයි ඔවුන් දැන ගන්නේ, ඔවුන් සිවු දෙනාම මෙතනට පැමිණ ඇත්තේ, කුලුණෙන් පහළට පැන සියදිවි නසා ගැනීමට බව. කෙසේ වුවත් එක්තරා ගිවිසුමක් උඩ, ඔවුන් සියදිවි නසා ගැනීම, සති හයකට කල් දමා ගන්නවා. ඉන් පසු ඔවුන්ගේ ජිවිත ගෙවී යන්නේ කෙලෙසද යන්න වටා තමා මේ චිත්‍රපටියේ කතාව ගෙතී ඇත්තේ.
තව දෙයක් කියන්න ඕන. මෙය නාට්‍යමය (Drama) අකාරයේ චිත්‍රපටියක්. එබැවින්, අපේ සමහර යාළුවො බලාපොරොත්තු වෙන විදියේ කුතුහලය, සටන් නම් මේ චිත්‍රපටියේ දක්නට ලැබෙන්නේ නැහැ. නමුත්, ජීවිතයට යමක් ගන්න පුළුවන් චිත්‍රපටියක්. ඒක නිසා කැමති යාළුවො විතරක් මේ චිත්‍රපටිය අරගෙන බලන්න කියලා අරාධනා කරන ගමන් මම සමු ගන්නම්. ඔබට ජය.
[button link=”http://h.oc.gs/jamso” type=”icon” “center” newwindow=”yes”] 550 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/OkYU” type=”icon” “center” newwindow=”yes”] 756 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3193 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/IsharaV.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර වෙත්තසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank u
බොහොම ස්තුතියි උපසිරැසියට
suppa mchan
හොඳ ආදර්ශමත් කතාවක්නේ අරන් ඇවිත් තියෙන්නේ, නියමයි සහෝ,ජයවේවා.
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
බොහොම ස්තූතියි ඉෂාර සහෝ සිංහල උපසිරැසියට. වෙනස්ම එකක් වගේ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
Transformers Age of Extinction Sub Eka Dennako……
නියමයි
සහෝ
සබට
තෑන්ක්ස්
thanks
හොඳ කතාවක් වගේ .
බොහොම ස්තුතියි උපසිරැසියට !
ජය !
නියමයි ඉෂාර සහෝ.. 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
niyamai saho onna bawa subapatum..
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
Thanks
thnq 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
dan baanna damma…!! hnda ekak wage..!! Thank u wewa..!!
thanks saho Aaron Paul inna nisa kalinma down krla tibbe..JAYA WEWA!!
සබ් එකට බොහොම තෑන්ක්ස් මචෝ 🙂 😀
ඔබට ජය…!
ස්තුතියි ඉෂාර සහෝ.. !
ජිවිතයට යමක් එකතු කරගත හැකි මට්ටමේ කතාවක් වගේ.
ජය වේවා.!
elazzzzzz….amuthu storyak wge.subata thanks ISHARA saho.digatama sub denn.jhaya wewa………..
ස්තුතියි මචෝ.
Drama එකක් බලන්නේ සෑහේන කාලේකින්
කතාව නම් හොදයි වගෙ
බලමුකෝ
සබට තුති
ඔබට ජය…….
i like too much this story. thank you brow <3
thanx bro