A Fighting Man (2014) | සටන් වදිනා ජීවිත. [සිංහල උපසිරැසි සමඟ]
නැවතත් බයිස්කෝප් වෙත….. මගේ 9 වන උපසිරසිය ලෙස A Fighting Man (2014) සලරුව ගෙන ආව. මේක විකිය බාර දුන්නෙ ඉක්මනටම සබ් එක කරල ඕනෙ කියල. දවස් තුනක් විතර වැඩේට ගත උණා. කොහොම හරි වැඩ රාජකාරි අතරෙ මේක කරල ඉවර කළා… ඉතින් වැඩි විස්තරයක් නම් කියන්න බෑ…මේක අරගෙනම බලන්නකො……
මෙහි ප්‍රධාන චරිතය Dominic Purcell (prison break එකේ කවුරුත් දන්න michalගෙ අයිය lincon) රඟ දක්වන අතර, බොක්සින් තරඟයක් වටා මෙම සලරුව දිව යයි. දීර්ඝ තරඟ සංඛ්‍යාවකට සහභාගී වීඇති ඔහු, මෙතෙක් සහභාගී වූ කිසිම තරඟයකින් පරාජය ලබා නැහැ. බොක්සින් තරඟ වලින් සමුගෙන සිටි ඔහු, ඔහුගේ රෝගාතුර වූ මවගේ අවසාන කැමැත්ත ඉෂ්ට කිරීම සඳහා මුදල් සෙවීමේ අරමුණින් මෙම තරඟයට සහභාගී වනව. ඔහුට වළල්ලේදී හමුවන්නේ නියම තරුණ දක්ෂ ප්‍රතිවාදියෙක්. මොහුත් සමග සටන් කර තරඟය ජයගැනීමට හැකි වෙයිද? අවසානයේ කුමක් සිදුවේද? වැඩි විස්තර සඳහා සලරුව නරඹන්න කියල ආරාධනා කරනව. එහෙනම් තවත් උපසිරසියකින් නැවතත් හමුවෙමු.
[button link=”http://tinyw.in/3s6m” type=”icon” “center” newwindow=”yes”] 885 MB (WebDl) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2564 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/Untitled-1-copy.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ඔන්න මචෝ මමත් ගත්ත එහෙනම්. sub එකට thank you..!!!
Die Fighting කියල සුපිරි ෆිල්ම් එකක් තියනවා පුලුවන්නම් sub දෙන්න මචෝ.
ජය වේවා…
සුපිරි ඔන්න මමත් ගත්තා, ජයවේවා.
Thank U
^^^^^ …….Thnkzz Subata…^^^^^^
ilaga Eka Ikmanin Gemu…
Jaya Wewa !!! 🙂 😛
පට්ට…..
බොහෝම ස්තුතියි සබ් එකට.
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.. බාන ඊලඟ ලිස්ට් එකට දාගත්තා ඔන්න ජයම වේවා. එලස්ස්ස්…..
thanks
නියම්යි සහෝ!!
තෑන්ක්ස් සබ් එකට!
ස්තුතියි සහෝ.
Thankz machan…
arin ne banawa mekath.thanx bro.
Good Work Brother, Thanks!
Aluthin tv seriyes akak avith thiyenawa the last ship kiyala puluwannam akata sub dendako
ice man kiyala korean film ekak avilla thiyenawa donnie yen inne ekata sub denna puluwanda?
ස්තුතියි සංජය සහෝ!
ජය වේවා!
sthuthi saho…
elama akthavak vageee…
thanks macahn sub eaktahhh…
danam banavaa mekaaa…
බොහොම ස්තුතියි සහො 😛 ජය
එල
සබට තුති
ඔබට ජය……………….
නියමයි දිගටම සබ් දෙමු .
ජය පතනවා !
😀
බොහොම ස්තුති වේවා!
lipiya kiyeuvama film eka balanada hithuna machn sub ekata thankz
niyama filumak.subata thanks SANJAYA saho.good work.keep it up.jaya wewa………..
Thanks.
සබට තෑන්ක්ස්..
ජය වේවා….