A Company Man (2012) | එක්තරා මිනිසෙක්… [සිංහල උපසිරැසි සමඟ]
[box]හොඳට ඇඳ පැළඳ ගත්ත පුද්ගලයෙක් දුටුවොත් ඔබ ඔහුව හඳුන්වන්නේ කොහොමද? මහත්මයෙක්.. නැත්නම් වැදගත් මහත්මයෙක්. මේ මහත්මයා මොන වගේ වෘත්තියක් කරන කෙනෙක් වෙන්න ඇතිද.. කළමනාකාරවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, පරිපාලන නිලධාරියෙක්. ඔහු වැඩ කරන ආයතනය කුමක් විය හැකිද? රජයේ ආයතනයක් නැත්නම් පුද්ගලික ආයතනයක්. ඒ ආයතනයෙන් කෙරෙන්නේ කුමක් වෙන්න පුලුවන්ද? ඒක මිනීමරු ආයතනයක් කියා කිවුවොත් නොඅනුමානයි ඔබ පුදුම වෙන බවට. ජි හ්යෝන්ග්-දෝ (Ji Hyeong-do) මෙම ආයතනයේ සේවය කරන මහත්මයෙක්. පිටතින් ලෝහ නිෂ්පාදන ආයතනයක් ලෙස පවත්වාගෙන යන මේ ආයතනයේ ඔහු විශ්වාසවන්ත උසස්වීම් රාශියක් ලබපු පුද්ගලයෙක්. මිනීමරු ආයතනයක උසස්වීම ලබන්නනම් ඉතින් උසස් ගනයේ මිනීමරුවෙක් වෙන්න ඕන කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මේ ආයතනයේ ඉන්නේ නිකන්ම මැරයෝ නෙවෙයි. වෘත්තීයමය මිනීමරුවෝ. කොටින්ම කියනවනම් කවමදාවත් වැඩක් අහු නොවෙන්න හොඳට සැලසුම් හදල වැඩ කරන කණ්ඩායමක්. මොවුන්ගේ සේවය ලබාගන්නෙත් සමාජයේ උසස් පැලැන්තියේ පුද්ගලයින්. එවැනි එක මෙහෙයුමකට ඔවුන්ට ලැබෙන මුදල හිතාගන්නවත් බැරි තරම්. ඒත් මුදල් මත දිවෙන ලෝකයක කොතරම් මුදල් තිබුනත් මුදලින් කරන්න දෙයක් මේ ඔවුන්ට ඉතිරිවී නැත්නම්….
මිනීමරුවෙකුට ආදරය අකැපද? ආදරයක් නිසා සැලසුම් බිඳ වැටෙනවානම්, එවැන්නෙක් නවත්වන්නට මිනීමරු ආයතනයක් කුමක් කරාවිද? තමන් තරුණ කාලේ හිතේ හිටිය කෙල්ල නැවත හමුවෙලා ඇයට ආදරය කරන ජි හ්යෝන්ග්-දෝ තමන්ගේ මිනීමරු ජීවිතය ගැන කලකිරිලා ආයතනයෙන් සමු ගන්නට තීරණය කරනවා. කෙතරම් දක්ෂයෙක් වුනත් ආයතනයේ නීති වලට පිටින් යන අයගේ ඉරණම හිතාගන්න පුළුවන්නේ.. ජි හ්යෝන්ග්-දෝ ත් මේ ඉරණමටම පත් වේවිද? ආයතනය ඔහුවත් ඔහුගේ ආදරයත් බිලිගනීවිද? ආයතනයෙන් ලබා ගත් දෙයක් ඇත්නම් එයින් ඔහුට ජීවිතය ගලව ගත හැකිවේවිද?
2012 වසරේ ඔක්තෝම්බර් 11 දින තිරගත වීම ඇරඹු මේ චිත්‍රපටයේ කොරියානු තේමාව Hoi-sa-won (회사원). චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Im Sang-yoon කියන කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂක වරයායි. IMDb අගය 6.3ක් ලෙස හිමිකර ගන්න මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා.
Comment එකක් නොදා ගියයි කියල හිතේ කිසිම අමනාපයක් නැහැ. අපි දන්නවා ඔබට ඔබේ කාලය කොතරම් වැදගත්ද කියලා. එත් ඉතින් ඔබ අදහසක් පලකරලා යනවානම් ඒක අපිට කරන ලොකු දිරිගැන්වීමක්. ඔබ පලකරන සියලුම අදහස් මම කියවනවා වගේම ඒකෙන් ලොකු සතුටක් ලබනවා.
ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! (새해 복 많이 받으세요…!)[/box]
SInhala Subtitles
-- Count 5050 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/දිනුක-මධුශාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුක මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
❤️❤️
thanks bro
ස්තූතියි සහෝ
Ela machoo
එය ඇත්ත වශයෙන්ම සිසිල් හා ප්රයෝජනවත් තොරතුරකි. ඔබ අප සමග මෙම ප්රයෝජනවත් තොරතුරු බෙදා හදාගත් බව මම සතුටු වෙමි. කරුණාකර මේ දක්වා අපිව රැඳී සිටින්න
lassana kathawak.thxxx
Thanks Saho……
thanx macho sub ekata
සබ් ඒකට තෑන්ක්ස් සහෝ…
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
ජය වේවා තවත් ඒවා ඕනේ
පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය
thankuuuu machan….
Thanks lot Dinudu…..!
ela movie eka
elakiri story eka machan .. thanks aaaaaaaaaa…
(Y)
අම්මෝ ගහමරාගන්න එකක් වගේ…….
Many Thanks for Sub bro
keep it UP
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
නියමයිනෙ දිනූක සහෝ.අනිව බැලිලක් තමයි ඉතිං.අපි දන්නවනේ ඔයා සුපිරි කොරියන් ඒවට සබ් දෙනව කියල.මරු හොඳේ.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!
ස්තුතියි දිනූක මධුශාන් සහෝ උපසිරැසිගැන්වීමට.
bana gaman!! Thank u very much fnd!!!!
බොහොම ස්තූතියි දිනුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට
thank you very much. your service is AWESOME
එල කිරි මතං!!! (y)
mama meka baluwa macho. supiri aaa.balapu nathi aya aniwa balanna.thanks.
නියමයි කොල්ලෝ..
උබ කොරියන් ඒවටමයි උපසිරසි දෙන්නෙ නේද අහ්? 😉
එල එල මචෝ මමත් ආසයි කොඉයන් කතා වලට
උපසිරසියට බොහොම තුති මචෝ!!!
ජය වේවා!
nice movie machan….great work …
keep it up
korean movie walata godak kamati …..patta ekak wage thanks………
patta film ekak machan …thanks.,…
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.ජයවේවා, ඔන්න මමත් ගත්තා.
ela kiri machan jaya wewa
godak isthuti sahoo…
maru…..
thanks saho mama aragaththa oyage propati…..
ela machan thanks for u,,,,
thanks sahoooo
thanks saho
thanx…
ස්තුතියි දිනුක සහෝ.. ලිපිය නම් මැක්සා
ඔන්න මාත් බැවෙන්න දානවා මේක
ඔබටත් සුභම සුභ සිංහල හින්දු නව අවුරුද්දක් වේවා!
ජය වේවා
Thanks.
patta
ela mchn. den daanawa baannaa.. digatama ona sub.. aahh!!
බොහොම පින් අයියේ ඔයාට පුලුවන්නම් අපිට ෆුල් හවුස් එකේ කොල්ල ඉන්න 2003 ෆිල්ම් එකට සබ් එකක් දාලා දෙන්නකෝ
පට්ට සහෝ
අපි කමෙන්ට් කලත් නැතත් උඹලා ගැන කතා කරනවා
මට නම් බයිස්කොප් එක තමයි පට්ටම සිංහල සයිට් එක ෆිල්ම් වලට
ආයේ එකේ 2ක් නෑ
දිගටම කරගෙන පලයන් මස්සිනා
සිංහල අපිට සිංහල තැනක් හදලා දෙන්න උඹලා ගන්න උත්සහයට මේ කමෙන්ට් එක මල් මිටක් කියලා හිතා ගනින්
aththatama mehema film balanna man marama asai.torrent 1 pana yanakan search karanawata wada meka godaaak lesi.lankawe honda film balana ayata Quality film denawata godaaak thanks.Korean films walata sub karanawata godaaaaak thanks machan.
MENNA FILMS…!! ELAMA THAMAI 😀
THANKS A LOTA WEWAAAAAAAAAAAAAAA 😀
thanks aiya..neyama film ekak wage..
thanks a LOT….
මල්ලී ඔයාලා අපිට වීර ෙයා්
අනතර් ජාලෙය් අැති සැබෑ හරය අපි විදින්ෙන් ඔයාලා නිසා
pattama tahwa one ikmanta saho
ඔබ අනුන්ගේ සිත් දිනාගන්න පුළුවන් අයෙක්. ඒ නිසා සටහනක් නොදා යන්න බෑ. හරියට වීදාගම මෛත්‍රී හිමියන් දෙවිදත් හිමියන් ගැන ලිව්වේ අනේ දෙව්දත් නොදිටි මොක්පුර කියලා.ඒ වගේ ඔබට ලිවීමේ හැකියාවක් තියෙනවා. ඔබට ජය…..
සහෝ මට තාම නම් මේක බලන්න වෙලාවක් හම්බ වුනේ නැහැ :(. ඒත් සබ් දෙන්න උන මහන්සියට ගොඩක් ස්තුතියි. 😀 😀
Comment එකක් නොදා ගියයි කියල හිතේ කිසිම අමනාපයක් නැහැ. අපි දන්නවා ඔබට ඔබේ කාලය කොතරම් වැදගත්ද කියලා. එත් ඉතින් ඔබ අදහසක් පලකරලා යනවානම් ඒක අපිට කරන ලොකු දිරිගැන්වීමක්. ඔබ පලකරන සියලුම අදහස් මම කියවනවා වගේම ඒකෙන් ලොකු සතුටක් ලබනවා. menna me wachana tika hinda mata oyata comment ekak ewannama hithuna.suba aluth awruddakma wewa! yaluwa.
උදා සහෝ මේ පාරනම් ඔයාට වැරදුනා, මම ලංකාවේ ඉන්නේ,කොරියාව පැත්ත පලාතේ ගිහින් නැහැ, 😉 ඔයාගේ comment නම් මාරු, ඒව දකින කොට ඇත්තටම තව තව සබ් දෙන්න හිතෙනවා.. අනික් comment දාපු අය තරහ වෙන්න එපා හොඳේ.. හැමෝටම ගොඩක් ස්තුතියි..
තැන්ක්ස් මචන්
අනිවා පට්ටම වගේ කතාව.. ජය වේවා
හහ් කොරියන් කොල්ලා ආයෙ ඇවිල්ලා, තවත් සුපිරි චිත්‍රපටියකුත් අරගෙන!
මරු ආහ්! අලුත් අවුරුද්දට තෑගිත් අරන් ඇවිල්ලා තියෙන්නේ. ලකාවේ කොල්ලන්ට කෙල්ලන්ට; පිටරටක ඉදගෙන; ඒ රටේ නිර්මාණ; අපේකමට අපේ උන්ට තෑගිදෙන උඹ අපට හුගාක් වටිනවා මචෝ…
උඹ ඉන්නේ කොරියාවේනම්; මේවා කරන්නෙ යමර කට්ටක් කාගෙන බව අපි දන්නවා. ඒක නිසා කාටවුණත් මේවා අනික්වට වැඩිය වටිනවා.
එකක් උඹ මේ වෙනුවෙන් කන කට්ට!
අනික උඹ දෙන්නෙ වෙනත්ම රටක නිර්මාණ වීම!
මේවාට හරියට ඉල්ලුම! ඔව් ඔව් ඉල්ලම පෑදුණා වගේ තමා උඹ ඉන්නකම්! එන එන එක දේවි කොහෙන්හරි හොයලා! නියමයි කොල්ලා, හැකි විදිහට දිගටම කරගෙන යමු.(මම හරිද දන්නෑ, උඹ රට ඉන්නවා කියලා උපකල්පනය කළ එක? වැරදිනම් නිවැරදි කරපන් හොදේ…)
එහෙනම් බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජය!
පට්ටයි හොදේ බයිස්කෝප් තමා අපේ හොදම සයිට් එක හැමදාම
great work aiyya,tawath ma waga korean movies walata sub danna,special my little bride kiyala lasssana korean movie akak tiyanawa,plzzz pluwan nam akatath sub danna,good work.:)
නියම ෆිල්ම් එකක් වගේ, ඔන්න ඩවුන් වෙන්න දැම්ම, බොහොම ස්තුති සිංහලෙන්ම දුන්නට 🙂
නියමයි සහෝ අනිවා බැලිලක් මේක නම් … බොහෝ පින්
ජය වේවා සහෝ මේවා අනගි
aniwa supirima akakne
bohoma pin
මේක පට්ටම ෆිල්ම් එක.. 🙂
බොහොම ස්තුතියි හැමෝටම, තරංග සහෝ බොහොම ස්තුත්යි Direct link එකට.. ජය!
gr8 film macho
patta kathawak wage. niwaduwata balanna film eka bagannawa. thnx macho sub ekata
putlocker එකෙන් Direct බාගන්න
සබ් එකට ගැලපෙනවා .මම මේක Download කරේ
කොටස් 4 ක තියෙන්නේ
part 01- http://www.putlocker.com/file/93C69027C167567D
part 02- http://www.putlocker.com/file/CEE6F2D4FADA32C5
part 03- http://www.putlocker.com/file/4B19F35B30F17D64
part 04- http://www.putlocker.com/file/52BD60E037630543
නැත්නම් මෙතනින් ගිහින් ගන්න
http://ganool.com/a-company-man-2012-bluray-720p-700mb-ganool
bohoma thxxxx
niyama wadak kollooooo
wow,,,maru 😀
තරංග යාලුවට තෑන්ක්ස් ලින්ක් එකට… බොහොම තුති සහෝ
බොහොම පින් මේ වගේ නියම ෆිල්ම්ස් සබ් එක්කම ගේන එකට,..
නියමයි බාන ගමන්
ela ela ela pattatatattatatataa
අඩේ මැක්සා නේ මචං මේවා නියමයි තවත් ඒවා ඕනේ
supiri saho
මචන් කොරියන් ෆිල්ම්ස් නම් ඉතින් එලම තමා.තව තව කොරියන් ෆිල්ම්ස් වලට සබ් දෙන්න.thanks මචන් මේ ෆිල්ම් එකට
http://s.dlfyou.com/SaeedBryant/Movie/720p%20%26%201080p%20BluRay/A.Company.Man.2012/A.Company.Man.2012_720p(dlfyou.com).rar
.rar එකත් එක්කම සේරම කොපි කරගෙන වෙනම ටැබ් එකක් අරගෙන දෙන්න…..නැත්තම් එරර් එකක් එනවා…
ජය
කොරියන් කතා පට්ට අයියේ .
ඊට කලින් දුන්න කතාවත් බැලුව .
මේ වගේ අමුතු තෙමාවල් තියෙන ඒවා දෙන්න හොදේ
patta film eka, supiri saho..
jayawewa..!! digatama denna unu unu ewa.
ela tamai
thanks machan digatama subs denna
අපෙ කොරියන් කොල්ලා අවුරුද්දට කොරියන් තෑග්ගක්ම දිලා වගෙ
එල එල සහෝ
තවත් කොරියන් එව්වට දියන් මචන්
උබටත් සුභ නව වසරක් වේවා එහෙනම්
ඔබට ජය…
thanks. සුබ අලුත් අවුරුද්දක් වේවා
ලොවෙත් නෑ එල තවත් ඒවා ඕනේ මචෝ …
බ්ලුරේ එක ඩිරෙක්ට් ගන්න 700 රිසම් සපෝර්ට්
http://s.dlfyou.com/SaeedBryant/Movie/720p%20%26%201080p%20BluRay/A.Company.Man.2012/A.Company.Man.2012_720p(dlfyou.com).rar
සුපිරි මචං අනිවා පට්ට
පට්ට කතාවක් වගේ..බලන්නම ඕන. හැබැයි පොඩි සයිස් කොපියක් තිබුනනම් අපි වගේ දුප්පත් කොල්ලන්ට වටිනවා මචං.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!
thanks
දිනුක!!! ඇයි මේ වාගේ ඇක්ෂන් ඒවාට සබ් දාන්නෙ… මම හරි ආසයි මේවා බලන්ඩ.. අනේ මේවා මට ඩවුන්ලෝඩ් කරලා දෙන්නෙ පොලීසියෙන්ද? සහෝ!!!
thanks well done
patta patta machan meywa thama one 😀
elazzzz thnxzzzz
ජයම වේවා අහලා තිබ්බා පට්ටම එකක්ලු. බලනවා පුළුවන් ඉක්මනටම . ජය වේවා තවත් ඒවා ඕනේ
මේක මම කලින් දැක්කා කොරියාවේ හදපු ෆිල්ම් වලින් බොක්ස් ඔෆිස් පහරක් මේක… අනිවා පට්ටම වගේ කතාව.. ජය වේවා අපේ කොරියන් කොලුවට
hit man , propesanal assasiners lata kamathi ayata me film eka supirima supiri film ekak…..sub ekath niyameta thiyanawaa…..
i hope ur teem consider more about chainise, korian movies…….
all the best baiscope team….!!!!
ela ela…
bohoma stuti saho…patta katawak wage.. .
thnxxxxxxxxxxxxxxxxx
patta patta machan supiri