A Brilliant Young Mind (2014)|ගණිත ඇසින් ලෝකය දකින්නට. [සිංහල උපසිරසි සමඟ]
හරි ඔන්න එහෙනම් ගණන් වලට කැමති ගණන් කාරයන්ට ලස්සනම ෆිල්ම් එකක් අරං ආව. එහෙම කිව්වට අනිත් අයටත් හොඳයි. පංති වල ඉන්න සුපිරිම මොළ කාරයො වගේ කට්ටියක් තමයි මේකෙදිත් අපිට හමුවෙන්නෙ. ඒ වගේම කොමඩි පැත්තටත් බරයි. මේ ෆිල්ම් එකට IMDB අගය මේ වෙද්දී 7.3ක් අරං තියනව. Asa Butterfield, නේතන් ලෙසත් Rafe Spall, මාටින් ලෙසත් ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනව. කතාවෙ ප්‍රධානම මාතෘකාවට අරං තියෙන්නෙ ඔලිම්පියාඩ් තරඟය ගැන. ඒ ගැන ඉතිං හැමෝම දන්නවනෙ. මේ කතාව ප්‍රධාන වශයෙන් Daniel Linghtwing මත පදනම් පදනම් වෙලා තියනව. ඒවගේම සම්මාන කිහිපයකුත් දිනාගෙන තියනව. දැන් මම කථාව ගැන කියන්නම්,
මම කිව්ව වගේ අර මොළ කාරයො සෙට් එකෙන් නේතන් ගැන තමයි කථාව යන්නෙ. පොඩි කාලෙ ඉඳන්ම අනිත් අයට වඩා වෙනස් චරිතයක්. ගණිතමය ආකාරයට තමයි ලෝකය දකින්නෙ. ඒ නිසා ගණිතමය නොවන ආකාරයට මිනිස්සු කියන දේවල් තේරෙනව ටිකක් අඩුයි. ඉතිං එයාගෙ දෙමවුපියො පවා එයාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්වනව. එයා කියන්නෙත් මෙයා අනිත් අයට වඩා ලෝකය වෙනස් විදිහට දකින කෙනෙක්. සමාජයට වැඩිය සම්බන්ධ නැති කෙනෙක් කියල. කොහොම හරි මෙයාට ගුරුවරයෙක් ලැබෙනව. එයාගෙන් වසර හතක් ඉගෙනගෙන මෙයාට 59 වැනි ඔලිම්පියාඩ් තරඟයට ඉදිරිපත් වෙන්න හැකියාව ලැබෙනව. ඒ ළමයි අතරින් මෙයාගේ වෙනස තමයි සමාජයට අනුව හැඩ ගැහෙන්න තියන දුර්වලතාවය. කොහොමහරි මේ තරගෙදි මෙයාට හමුවෙනව චීන යාළුවෙක් සැන්ග් මෙයි. අනිත් අය සමඟ එකමුතු කම අඩු වුණත් මෙයා සමඟ ටිකක් එකතුයි. කොහොම හරි ඉතිං කතාවෙ මැද්දෙ ගොඩක් දේවල් වෙනව. කම්මැලි නැතුව බලන්න පුළුවන්. ඔලිම්පියාඩ් පදක්කමක් ගන්න පුළුවන් වෙයිද බලන්නකො එහෙනම්.
අර කිව්ව වගේ අධ්‍යාපනයට ගොඩක් කැමති අයට හොඳ ෆිල්ම් එකක්. බාගෙනම බලමු. තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!
[button link=”https://goo.gl/43CA1f” type=”icon” “center” newwindow=”yes”] 800 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/5nkTSA” type=”icon” “center” newwindow=”yes”] 1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6304 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx
Thanks
elama…..
ganan koheda mama ethana! thanx aiye sub valata
වෙනස් කතාවක්… උපසිරැසියට ස්තුතියි සහෝ
thanks dude…..
menna film
jaya wewa !!!!!!
thansk
Thank You Achintha .
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න ගන්නවා. ජය෴෴ 😛 😛
mcn meke tiyena sub eka dawnlod karaganna ba website offline kiyala page ekak watenawa puluwanm sub eka mata mail1k danna puluwanda?
[email protected]
සබ් එක ඩවුන්ලෝඩ් කරන්න බැරියෝ….
බොහෝම ස්තුතියි සබ් එකට. 🙂
පට්ට film එකක් බන්. sub එකට thanks
ස්තූතියි සහෝ!!
elz
Thank u
Elaz
Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!
ස්තූතියි…..ඉදිරියටත් තව ලස්සන ඒවා දෙන්න
Thank you very much saho…!!!
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
hoda kathawak wage aniwa balnna pni sahooo thanks…
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
uba dnawa wage yts ena aluth ewa digatama diyn mcn..loku dyk..yify film thama elama film danne,
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ
මේ පිලුම නම් නොවරදවාම බලනවා.
මෙහෙම චිත්‍රපටියක් තියෙනවා කියල දැනගත්ත එකමත් ලොකු දෙයක් !
ගොඩක් ස්තුතියි !
බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ කට්ටිය, ලෝකය ගැන හොඳ අවදියෙන් ඉන්න බව පේනවා.
ගොඩක් සතුටුයි !!
thnx saho sub 1te 😀
ස්තුතියි අචින්ත සහො!
ජය වේවා!
niyamaine… thanxz…
ස්තුතියි සහෝ උපසිරැසියට.
මේක පට්ට drama එකක්.
එල අචින්ත මලයෝ.
ඔන්න අපිත් ගත්තා.
බොහොම පින්.
දෙනකම් හිටියේ.
ජය වේවා!!!!!!
just downloaded…hope its great…thnx for the sub.
thank you
මේ ෆිල්ම් එක අනිවාර්යෙන් බලන්න ඕනේ. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ! ජය වේවා!
Good Work Friend, Thanks!
තෑන්ක්ස් සහෝ!
ජය!
ගණන් ගැනනම් කියලා වැඩක් නෑ!
Bagena thbbe. Dan ehenam balathaaki. Jaya wewa machooo
thanks bro