Arrow [S04 : E22] with Sinhala Subtitles | විනාශය අත ලගයි… [සිංහල උපසිරැසි සමඟ]
ඩේමියන් ලයිලට පහර දිලා එයා ලග තිබුන න්‍යෂ්ටික අවි පාලනය කරන්න පුලුවන් රුබිකන් එක හොරකම් කරගත්තා. ඉතින් ඩේමියන් ඒක පාවිච්චි කරලා මුලු ලෝකයම විනාශ කරන්න හැම මිසයිලයක්ම නිකුත් වෙන්න අණදිලා. ඉතින් ඇරෝටිම් එකට ඒක නවත්වන්න පැය 22ක කාලයක් තියෙනවා. හැබැයි ෆෙලසිටි කියන්නේ මේක නවත්වන්න නම් එයාට අමාරුයි එයාගේ තාත්තා කැල්කියුලේටර්ට විතරයි ඒක නවත්වන්න පුලුවන්නේ කියලයි. හැබැයි මේ ගැන ඩාර්කුත් දන්නවා. ඒ නිසා එයා කැල්කියුලේටර් මරන්න කට්ටියක් එවලා. හැබැයි වාසනාවට කැල්කියුලේටර් ඊට කලින් එතනින් පැනලා ගිහින්. එයා ගියපු තැන හොයාගෙන මෙයාලා ආපහු යනවා. එතකොට එතනටත් ඩේමියන්ගේ කට්ටිය ඇවිත්. හැබැයි කොහොම හරි මෙයාලා කැල්කියුලේටර් බේරාගෙන එක්කගෙන එනවා.
ඉතින් මෙයාලා රුබිකන් එක බිද දමන්න පටන්ගන්නවා. හැබැයි කැල්කියුලේටර්ට ඒක කරන්න නම් ප්ලාමර් ටෙක් එකේ ප්‍රොසෙසර් එකක් ඕනි කියලා කියනවා. ඉතින් ෆෙලසිටි ඒක ගන්න එතනට යද්දි එයාව කම්පැනියෙන් අස් කරලා. මොකද එයා කම්පැනියේ රැස්විම්වලට යන්නේ නැති නිසා. ඉතින් ෆෙලසිටිට ඒ ප්‍රොසෙසර් එක ගන්න බැරි වෙනවා. හැබැයි ෆෙලසිටියි කැල්කියුලේටරුයි හොරෙන් එතනට ගිහින් කොහොම හරි ඒක පැහැර ගන්න හදනවා. හැබැයි එයාලට ඒකෙන් කොටසයි හොරකම් කරන්න පුලුවන් වෙන්නේ. ඒක පාවිච්චි කරලා කැල්කියුලේටර් මිසයිල නවත්වන්න හදනවා. ඒ වෙලාවේ ඩේමියන්ගේ අයට මෙයාලා ඉන්න තැන දැනගන්න ලැබෙනවා. ඉතින් එයාලා ඇවිත් පහර දෙන අතරේ කැල්කියුලේටරුයි ෆෙලසිටියි කොහොම හරි මිසයිල නවත්වනවා. හැබැයි එක මිසයිල එකක් නිකුත්වෙන එක නවත්වන්න මෙයාලට බැරි වෙනවා. ලොකු නගරයකට වදින්න තිබුන ඒ මිසයිලය ෆෙලසිටි පොඩි නගරයකට වද්දලා හානිය අවම කරනවා. ඒවගේම මේ වැඩේදි ෆෙලසිටි වෙනුවෙන් කැල්කියුලේටර් වෙඩි උණ්ඩයකුත් කනවා.
මේ අතරේ තියා තවමත් අර අමුතු තැන ඉන්නේ. ඉතින් එයා ඇලෙක්ස් එක්ක කතා කරන්න හදනවා. ඒ වුනාට ඇලෙක්ස් අර බෙහෙත් වලට යටත් වෙලා මේ වැඩේ හොදමයි දකින්නේ. ඒ වගේම ඒක ඇතුලට රොනි මේචනුත් ඇවිත්. ඒ සුපුරුදු විදියට ඩේමියන්ව මරලා දාන්නයි. ඒ වෙනුවෙන් එයා ඒක ඇතුලේ තියෙන හුලන් එන බට පුපුරන්නයි එයා හදන්නේ. හැබැයි මැල්කම් කියපු නිසා තියා එයාව නවත්වන්න හදනවා. හැබැයි ඒක කරන්න බැරි වෙනවා. මේචන් පැනලා ගියත් එයා කරන්න ගියපු හානිය නවත්වන්න මෙයාලාට පුලුවන් වෙනවා. ඉතින් මේකට තරහා ගියපු රොනි ඇලෙක්ස්ව තියා ඉස්සරහා මරලා දානවා. ඒ වගේම තියාට පහරත් දෙනවා.
ගොඩක් අය මිසයිලයෙන් මැරුණ නිසා ඩේමියන්ගේ බලය වැඩිවෙන්න පටන්ගන්නවා. ඩේමියන් ඉන්න තැන නම් ඔලිවර්ට හොයාගන්න පුලුවන් වෙනවා. හැබැයි ඒ වෙද්දි පරක්කු වැඩියි. ඉතින් බලය වැඩි වුන ඩේමියන් එක්ක ඔලිවර් හැප්පෙන්නේ කොහොමද. ඒක මේ කොටසින් බලාගමු.. . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
[button link=”https://goo.gl/rkgrgG” type=”icon” “center” newwindow=”yes”] 200 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/oRRUqE” type=”icon” “center” newwindow=”yes”] 346 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 22794 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
ela bro thanks
Thankz bro
Arrow 23 vani kotase sinhala sub eka dannko….antima kotase…dan eka torrent valta avilla…
23 සබ් එක ඉක්මනට දෙන්නකො
23 ikmanata denna saho……. Api balana innawa…………..
23 sub එක දෙන්නෙ කවද්ද…???
PlzZz ඉක්මනින් දෙන්න….!!!!
23 ikmanta denna sahoo ai tama natte
නියමයි සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
ජයෙන් ජයම වේවා!
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub eakta thanks
බොහොම ස්තූතියි……..
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
thank you bro sub ekata
thank you for the sub…….
tanxxx broooooooo!!
thanx saho
Thanks for the sub
බොහොම ස්තුතියි සහෝ..
Thanks mchn…!
Thanks bro
elazz gamma gamma
#Hail_Hydra
මමත් වෙබ් සයිට් එකක් හැදුව
ඇවිල්ල අඩුපාඩු මොනද කියල උදව්වක් කරපල්ල බන්z
srigagDOTcom
Thanks bro,,,,,
thxxx
වැඩෙ පහර
ela ela thanks for sub akata………
Thankx
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai yalu
ස්තුතියි සහෝ උපසිරසට
ජය……!
Thank you very much
Thanks !!!!!!!!!!!!!!!
elma thz machoo sub ekata
Thanks br ……….. 🙂
Thanks
Thanx bro !!!!
Sub ekata thanks bro.
Thank you bro
Sub ekata thanx aaaaaaaaaaaaaa
sabata taenks brooo
oya nm marai…thnx
thx sahoo
Thanks sahoo eelaga episode ekath me wagema demu…..thawa ekai, thawa ekai :p
Gotham???????
tnx sahoo
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
නියමයි…සබ් එකට තැන්ක්ස්…අන්තිම එකත් මේ වගේ කලින්ම දෙන්න…
එල ඉක්මනට දාලා. බෝම ස්තූතියි උප සිරැසියට.. ජය වේවා….
Thanks
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
Direct Link EKA oNE Aye Innawa Nam Ganna x265 HEVC eKA 720P
http://encodex265.net/2016/05/arrow-2012-s04e22-720p-hdtv-x265-hevc/
ikmanatama dilane thanx ikmanata dunnata….
enakanmai hitiye meka
elama brooooooooooo
thanks ela.
හම්මේ.. ඉක්මනටම ආවා… ස්තුතියි…. Is @ පලවෙනි Comment එක දමමින්… ^_^