Teen Wolf [S03 : E18] | ආවේශය… [සිංහල උපසිරැසි සමඟ]
ඊලග එකත් ගෙනාවා ඔන්න ඉක්මනින්ම තව කොටස් කිහිපයක් තියෙනවා මෙක ඉවර කරන්නම ඉතින් එ ටිකත් ඉක්මනට දෙන්නම්. හරි කතාව ගැන කිව්වොත් ගියවර කතාවෙදි දකින්න ඇති යාළුවො ටික එකතු වෙලා මොක්කුද මේ එයාලට කරදර කරන්නේ සහ ඇයි කියලා හොයාගන්න හදන විදිය. අන්තිමෙදි දකින්න ඇති කටාෂි කියන කෙනා සෙරම එයාලට පැහැදිලි කරලා දෙනවා මිනස්වෘකයන් කැනිමා, බැන්ෂි, කයොටිලාට අමතරව දැන් තවත් කට්‍ටියක් ඉන්නවා ඒ තමා කිට්සුනේ කියන අය ඒ කිවේ නරියො ගැන කිරා කියන්නෙත් කිට්සුනේ කෙනෙක්. දැන් දන්නවා ඇති ඔයාලා ඔනි කියනා නින්ජා කට්ටිය එන්නේ නොගෙට්සුනේ කියලා ආවෙශ උන අදුරු ආත්මයක් පස්සෙන් කියලා ඒ වගේම එයලා මරන්නත් බැ කියලා. එවගේම නොගෙට්සුනේ ඉන්නේ ස්ටයිල්ස්ට ආවෙශ වෙලා.
ඉතින් අද කතාව පුරා යන්නේ එයා ස්ටයිල්ස්ට ආවෙශ උනේ කොහොමද එයා නියා යාළුවො ටිකට වෙන කරදර වගයක් සමග බැදුනු කතාවක් වැඩිය කියන්න බැ ඉතුරු ටික බලලම තිරණය කරන්න ඔයාලා ඉලග කොටසින් හමු වෙමු ඔන්න අපි ගියා එහෙනම්!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/kxE8″ type=”icon” “center” newwindow=”yes”] 128 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/mULw” type=”icon” “center” newwindow=”yes”] 236 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 17866 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/11/SudheeraM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි උපසිරැසියට
bohoma sthuthi upasirasiyata.jaya wewa !
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx mcho
ස්තූතියි 🙂
ටීන් වුල්ෆ්..
එල එල..
නියමයි..
පට්ට පට්ට
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය……..
බොහොම ස්තුතියි.. අනිත් ඒවත් ඉක්මනින් දෙන්න..
Thanks SUDEERA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you very much……………
නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
සුභපැතුම් දිගටම කරගෙන යමු..
ජයෙන් ජය..%
thanks