Game of Thrones [S02E10] with Sinhala Subtitles | වලා මොග්(හු)ලිස් [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් කට්ටියටම තවත් ප්රමාද කරන්නේ නැතුව ඉක්මනටම දහවෙනි කොටසත් ගෙනාවා. මොකද අපි දන්නවනේ ඔයාලා ඉතින් දෙවෙනි කතා මාලාව බලලා ඉවර කරන්න නොයිවසිල්ලෙන් ඉන්න නිසා ඔන්න ඒකත් ඉක්මනටම ගෙනත් දුන්නා. ඉතින් ගිය පාර කථාවේ අන්තිම ටික මත ඇතිනේ අගනුවර ආක්රමණය කල ස්ටැනිස් බැරතියන් දිනන්න ඔන්න මෙන්න තියෙද්දී ටයිවින් ලෑනිස්ටර්ගේ සේනාව ඇවිත් නගරය බේරගන්න ආකාරය.
ඉතින් ඒ කොටස එහෙම ඉවර වුනාට අද පටන්ගන්නේ මෝඩ ජෝෆ්රි රජු (ඇත්තටම දැන් ඔහු අම්මගේ රූකඩයක්) යුද්ධෙදි උදව් කල අයට තෑගී බෝග දෙන තැනින්. මෙහිදී තමා ඇත්ත හෙළි වෙන්නේ සටනට පිටින් ආව සේනාව ටයිවින් ලෑනිස්ටර්ගේ එකක් නොව එය අයිති වෙන්නේ සර් ලොරාස් ටයිරෙල්ට බව. මෙහිදී ජෝෆ්රි ට ඕනිම දෙයක් ඉල්ලන කියද්දී ඔහු ඉල්ලා සිටින්නේ තමාගේ අක්කා වන මාගරි හා විවාහ වන ලෙසයි. නමුත් ඔහු සන්සාට විවාහ පොරොන්දු වී තිබෙන නිසා ඔහු එය ප්රතික්ෂේප කලත් කපටි සර්සි විසින් මනාව උපදේශක පෙසිල්ලේ මගින් රාජ සබාවේ අනුමැතිය ජෝෆ්රි හා මාගරි අතර විවාහයට අනුමැතිය ලබාගන්නවා.
ප.ලි (මේ කතා මාලාවේ ප්රශ්න හරි නොතේරෙන දෙබස්, කණ්ඩායම්, වචන, නගර මොකක් හරි තිබෙනවානම් අපෙන් විමසන්න. එය නිරාකරණය කර ඔබේ රසවින්දනය වැඩිදියුණු කිරීමට බයිස්කෝප් මන්සලේ ඒවා විස්තර කර ලිපි මාලාවක් දෙන්න අදහස් කරගෙන සිටිනවා. ඒ පිළිබඳත් ඔබෙන් අදහස් බලාපොරොත්තු වෙනවා)
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 62387 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
Thanks bro ❤️
niyamai thnx..!!
ස්තූතියි උපසිරසියට…
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
thank you very much
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
Thanks bro…Good luck….
thanks bro
Than machn
Bohoma sthoothi oyalata…
jayawewa sahoo…
සබට තුති වේවා!
තව සබ් ඕනා..
ජය!
thnz for sub. Good luck
Sub ekta Thanks
thank you bro
ජයෙන් ජයම වේවා!
Thanks for your valuable service
THANKS…
thanks
thanks machn
Sthuthiy Charitha Sahodaraya.. Dan thamai Balanne.. Okkoma ekawara aran balanawa Obalage Mahaniya Age karamin.. Suba anagathayak
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Nice work bro
දන්නෙ නැති නිසා අහන්නෙ, මේකෙ කම්ප්ලීට් සීසන් කොපියෙ සබ්ටයිටල් කොහොමද ගන්නෙ? ඒ වගේම ඔයගොල්ලන්ට ගොඩක් ස්තූතියි මේ කරන සද්කාර්යට….
pattama tv serious aka machan.thanks
Thanx macn. 🙂
ස්තූතියි මචන් උපසිරරසට…..
මෙක දිගටම බලන්න හිතෙනවා…. පට්ට ආ….
ජයෙන් ජය ආ… 🙂 🙂 🙂 🙂 🙂
thank you bro
Thanks
සීසන් 2… නේ…
නියම කතා මාලාවක්..
උපසිරසියට බොහොම ස්තූතියි…
ජයවේවා..
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ela ban thuthi
AWESOME work machaaa…tawat oya wage supirima ewa denna shaktiya lebewa kiyala prartana karanawa…
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
බොහොම ස්තුතියි…!!! ^_^
thanks
thanks…
machan samira… wadenam elaaa machan…supppaaa..eth sub wala samahara wachana wala theruma ubala hariyata danne naaa bn….uba dannawa ee wachana monada kiyalaaaa….anna eee wachan sub ekata niyama widihata dammoth thamane bn hoda..etha ota wade thawath gindara wage nagala yanawa….Good luck machan
මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක…
ආය කතා දෙකක් නෑ..සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ…
මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …
Thank you for great story & sinhala sub …
Mulinma THANKS mcn Sub valata MAXXXXXAA…puluwannan GAME OF THRONES EKE CHARACTERS,PLACES,Houses vage dewal gana therum ganna puluwan podi vistarayak dammoth godak hodai season 4 enna issella…BAISCOPE MANSALEN EWA DENAKAN BALAGENA INNAWA ,,,,JAYA~!!!
හප්පේ ඇති යන්තං මේක ඉවර කරා.දැන් ඉතිං දෙයියනේ කියල මේක බලල ඉවර වෙලා සීසන් 3ට බහින්න පුළුවන්.එල චරිත එල.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!
ela ela ela …………………………
බොහොම ස්තූතියි චරිත සහෝ ඉක්මනටම මේ කොටසටත් උපසිරැසි දුන්නට. ජයවේවා!!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි චරිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elaz…. thanks bro
thankz machan ubanam supiri dial ekak elaz ahhhhhhhhhhhhhhhhhh
එල එල
දැන් වැඩේ හරි
එහෙනම් දැන් මොකො කරන්නෙ
අළුත් එකකට සබ් දෙමුද?
ඔබට ජය…………..
මම බලන්නෙ නැහැ ඉතින් මේ කතාව. නමුත් ආයෙත් ඔයාම ඉවරයක් කොරල දාන්න ගත්ත එක ගැන බොහොම සතුටු වෙනවා. සුභ පතනවා අවසාන කොටස ඉක්මනටම දීලා මේ ක්රීඩාව ඉවරයක් කරන්න……
දැනට හොදේ 4වන කතා සමයක් එන්න තියනවනේ.
Game of Thrones Season 02 sub dunna චරිත athulu okkotama thanx
ගොඩාක් ස්තූතියි චරිත කොල්ලෝ. මේක ඉක්මණට දෙයි කියල හිතුව. ඒත් මෙච්චර ඉක්මණට දෙයි කියල හිතුවෙ නෑ. දැන් ඉතින් 3 වෙනි සීරීස් එකත් බලන්න පුලුවන්.
niayamai macho…aniwa notherena thn nam kihipayak thiyenawa.
a gana ahannamai hitiye…
danata jaya wewaa!!!
mansale dahn macho wisthare
maxxa macho
thnx,..
එල කිරි හොදේ
වැඩේ අහවරයි නේ නියමයි බයිස්කෝප් සබ් දෙන්න ගත්ත මහන්සියට සැමටම බොහොම පින්
10 කොටස එනකල් නොඉවසිල්ලෙන් හිටියේ මචං… ස්තුතියි සබ් වලට
jayen jaya!
meyka denakm unne macho
thanx bro…..
patta ahenam set akama iwarayi yantham 🙂
maxxa charitha digatama subs dahan
අනිවා දැන් ඔන්න බලන්න පටන් ගන්නවා ජය
නියමයි..පට්ට ආ..දැන් රික්තකය පිරවුනා
thanks
තැන්ක්ස් වේවා!
ela ela ela
එහනම් එකත් ඉවරයි නේ සුපිරි මචෝ
thnxxxxxx
patta se 3 nama dan cmple thxxxxx