අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllBANDULA KFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleSuspense (TV)TVඅභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බියජනකබියජනක (TV)වික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිහොල්මන් (TV)

Teacup [S01 : E02] Sinhala Subtitles | මගේ පුංචි ප්‍රදීපාගාරය [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Teacup S01 Sinhala Subtitles

ආයුබෝවන්, මෙන්න තේ කෝප්ප කතා මාලාවෙ දෙවෙනි කොටසෙහි උප සිරැසිය. මේ වෙන කොට කතාව පිළිබඳ දළ අදහසක් ඔයාල ලබා ගෙන ඇති. ඉතිං ආලෝ අතුරුදහන් වීමත් සමග තමයි මේක පටන් ගන්නෙ. කොහොම හරි ආලෝ නැවත එනවා. ඒත් පියවි සිහියෙන් නම් නෙමෙයි. ප්‍රදේශයේ මොකක් හරි අද්භූත සිදුවීමක් සිදු වේ ගන එනව කියල ටිකෙන් ටික මේ පිරිසට වැටහෙන්න ගන්නවා. සත්තු උමතු වෙලා. ආලෝගෙත් සිහිය විකල් වෙනවා. ප්‍රේක්ෂකයාට නම් යමක් වැටහෙනවා. ඒත් මේ කණ්ඩායම ඒ ගැන වටහා ගන්නෙ ටිකෙන් ටික.

දෙවෙනි කොටසේ තවත් අද්භූත සිදු වීම් රැසක් සිදු වෙනවා. කට්ටිය උත්සාහ කරන්නේ ආලෝව රෝහලකට ගෙන යාමටයි. ඔවුන්ට ඇති තරම් කට්ටිය ඉන්නවා. ජේම්ස් පවුලට අමතරව රූබන්ලා, ඩොනල්ඩ්ලාගෙ පවුල්, වාහන, අශ්වයෝ බල්ලො. මෙයාල 911 හදිසි ඇමතුම් ඒකකයට අමතන්නයි යන්නෙ. ඉතින් මොකද වෙන්නෙ? කවුද මේ සිදු වීම් පස්සෙ ඉන්නෙ? ඉන්න කෙනා ඔබ දකින්න ඇති. ඔහුගෙ අරමුණ කුමක්ද?

එසේ නම් තුන් වෙනි කොටසේ උපසිරසිය එක්ක හමු වෙමු. එතෙක් ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 45 --

[author]

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10

SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Teacup S01 Sinhala Subtitles

Next BT1All BT1Next BT1

Teacup S01 Sinhala Subtitles

3 thoughts on “Teacup [S01 : E02] Sinhala Subtitles | මගේ පුංචි ප්‍රදීපාගාරය [සිංහල උපසිරසි]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *