අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllBANDULA KComing-of-age (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleSuspense (TV)TVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බියජනක (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

From [S03 : E04] Sinhala Subtitles | ආපසු පැමිණීම්, අහිමි වීම් සහ නව සාමාජිකයෝ [සිංහල උපසිරසි]

Rating: 9.7/10. From 11 votes.
Please wait...

From S03 Sinhala Subtitles

ආයුබෝවන්, මෙන්න අද ඔබ පුල පුලා බලා ගෙන හිටි හතර වෙනි කොටස. මමත් මේක එනකල් නොඉවසිල්ලෙන් බලා ගෙන ඉඳල ආපු ගමන් සේරම වැඩ පැත්තකින් තියල මේක කලේ.

මෙතෙක් කතාව දන්නවනේ. තබිතා දෙවෙනි කතා මාලාවෙදි අද්භූත නගරෙන් එලියට යැවෙනවා. ඇය පියවි ලෝකෙ හිටියත් කවුරුවත් ඇයව විශ්වාස කරන එකක් නෑ. කොහොම නමුත් ඇයට ඒ අද්භූත නගරය හා සම්බන්ධ එක් පුරුකක් හමු වෙනවා. ඒ වික්ටර් ගෙ තාත්තා. තබිතාගෙ එකම බලාපොරොත්තුව ඒ නගරයට සාමාන්‍ය ලෝකෙන් දොරටුවක් විවර කර ගැනීම. ඒ කෙසේ වෙතත් තුන් වන කොටස අවසානයේ ඇය, රැගත් ගිලන් රථය දැන් පාර හරහා වැටුනු ගහක් අභියස. 

ඉතින් නගරයේත් බොහෝ දේ සිදු වෙනවා. යක්ෂයින්ගෙ හැසිරීම් වල පොඩි වෙනස් කමක් පේනවා. ඔවුන් දැන් වෙනස් උපක්‍රම යොදා ගනිද්දී ඔවුන් අතට පත් වන බොයිඩ්ව මරන්නෙ නැති හේතුව කුමක්ද? බොයිඩ්ද දැන් නව උපක්‍රම සොයා යන්න තීරණය කරලා. නිකීගෙ මවගේ වියෝව මේ සේරම ඔබ දකින්න ඇති.

ඉතින් මේ සිව් වැනි කොටස ඉතා ත්‍රාස ජනක කුතුහලයෙන් පිරුණු සිද්ධීන් මෙන්ම ඉතා හැඟුම් බර අවස්ථා රැසක් සමගයි ඔබ ඉදිරියට එන්නේ. ඒ නිසා ඉක්මණින් බලන්න.    

 එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1078 --

 

[author]

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10

SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

From S03 Sinhala Subtitles

 

Previous BT1All BT1Next BT1

From S03 Sinhala Subtitles

7 thoughts on “From [S03 : E04] Sinhala Subtitles | ආපසු පැමිණීම්, අහිමි වීම් සහ නව සාමාජිකයෝ [සිංහල උපසිරසි]

  • Buddhika laKMal

    බොහොම ස්තූථියි බන්දුල සහෝ උපසිරැසියට

    Reply
  • Thanks saho.download link ekk dann barida mehemma video copy ekt.comment eken link ekk hri denod??me sub eke copyat video ekk hoya ganna amaruyi saho

    Reply
    • Nirmal Vimukthi

      Ape download site eken ganna puLuwan saho…

      Reply
    • Amila Tech

      pahe,psa sites walin ganna

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *