අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesIndian Box office HitsM.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාSinhala Subtitleඅමුතුයිආද‍ර කතාක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදමිළනාට්‍යමයයුද්ධවික්‍රමාන්විතසිංහල උපසිරැසිෆැන්ටසි

The Greatest of All Time (2024) Sinhala Subtitles | වයසට ගියත් සිංහයා සිංහයාමයි [සිංහල උපසිරසි]

Rating: 8.4/10. From 24 votes.
Please wait...

The Greatest of All Time (2024) Sinhala Subtitles
සුබම සුබ දවසක් වේවා රසික රසිකාවියනි! අදත් සුපුරුදු ලෙසින් දමිළ සිනමා රසිකයින් බොහො දෙනෙක් නැරඹිමට මඟ බලා සිටි ඉතා ජනප්‍රිය වූ සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙතට මෙසේ පියනගනවා. බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මෙම සිනමා පටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය සිදුකිරීමට අවස්ථාව සලසා දුන් සංස්කාරක මඩුල්ලේ රවිඳු හේෂාන් මල්ලිට මුලින්ම ස්තුතිය පුදකර සිටිනවා. ආදායම් වාර්තාවක් රැසකට හිමිකම් කියමින් තවමත් තිරගතවන මේ සිනමා පටයෙහි Hc-HD පිටපතක් අද උදෑසන අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. සිනමාපටය රසවිඳීමට ඉතාමත් හදිසි අයෙක් සිටියිනම් මෙම පිටපත නරඹන ලෙසත් Proper Hd පිටපතම නැරඹීට අවශ්‍ය අයෙකු වේ නම් ඔක්තෝබර් මාසය තෙක් ඉවසා සිටින ලෙසටත් මතක් කරමින්  සිනමා පටයේ ඉතිරි විස්තර ඉදිරිපත් කිරීමට යොමු වෙනවා.
මේ වසරේ සැප්තැම්බර් මස 05 වන දින තිරගත වීම ආරම්භ කල මෙම සිනමා පටයේ දමිළ සුපිරි නළු විජේ විසින් ප්‍රධාන චරිතය හොබවනවා, ප්‍රභූදේවා, ප්‍රශාන්ත්, ස්නේගා, මීනාක්‍ෂි චෞදරි, ජයරාම් යන නළු නිලි කැල විසින් අනෙකුත් සෙසු චරිත හොබවන අතර, මෙම සිනමා පටය නිර්මාණය කිරීම සඳහා අති නවීන කෘතිම බුද්ධි තාක්ෂණය යොදාගෙන තිබිමත් විශේෂත්වයක්. මුලින් පැවසුවා මෙන් මෙම උපසිරැසිය ගෙන ආවේ බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙතින් නොමිලේ ලබාදෙනු ලබන සිංහල උපසිරැසිය සමඟින් මෙම සිනමා පටය නැරඹීමට සිටින හදිසි ඔබ වෙනුවෙන්මයි. එම නිසා පසුව සවිස්තරාත්මක ලිපියක් ගෙන ඒ මේ පොරොන්දුව මත මේ ලිපිය මෙතැනින් අවසන් කර සිටිනවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි!

The Greatest of All Time (2024) Sinhala Subtitles

 

 

     

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි HC – HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1631 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. [/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

The Greatest of All Time (2024) Sinhala Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *