අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesSinhala SubtitleTVUD Shehanඇනිමේෂන් (TV)ඉංග්‍රීසි (TV)කොමඩි (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Sausage Party: Foodtopia [S01 : E05] Sinhala Subtitles | දුගී පන්තිය තලාපෙල දමන පාලක පන්තිය [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 10.0/10. From 5 votes.
Please wait...
Sausage Party Foodtopia
Sausage Party: Foodtopia Sinhala Subtitles

පෙර කොටසින්

ජූලියස් කියන දොඩම් ගෙඩිය හැමෝටම මිනිස් දත් විකුණලා ගොඩක් පොහොසත් වෙනවා. සැමී ඉලෙක්ට්‍රොනික් කඩේකට යනවා කොමඩි ෂෝ එකක් කරන්න. ෆ්‍රෑන්ක් දැනගන්නවා සමහර කෑම ජාති අනිත් අයගේ දත් හොරකම් කරනවා කියලා. මේකෙන් බැරීව පත්වෙනවා පොලීසියක් හදන්න. කෑම උසාවියෙදි හොයාගන්නවා මේ කෑම මෙහෙම දත් හොරකම් කරන්නේ ඉක්මනට නරක් වෙන්න නියමිත කෑම ජාති බවට. ජූලියස් හැමෝමව ෆ්‍රෑන්ක්ට විරුද්ධව හරවනවා. තව ආහාර ලන්තයට ඡන්දයක් තියන්න යෝජනා කරනවා. ඒ අතරේ බැරි හොයාගන්නවා මනුස්ස පා අඩි සටහන්. ජැක් අන්තිමට කන්න දෙයක් නැතිම කමට ෆ්‍රෑන්ක්, බ්‍රෙන්ඩා ගෙනත් දුන්නු මිනිස් මස් කකුල කන්න පටන් ගන්නවා.

ඊළඟ කොටසින් නැවත හමුවෙමු.

ඔයාලගේ අදහස් පහලින් දානවා නම් ගොඩක් වටිනවා.

Sausage Party: Foodtopia Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 235 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Sausage Party: Foodtopia Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

3 thoughts on “Sausage Party: Foodtopia [S01 : E05] Sinhala Subtitles | දුගී පන්තිය තලාපෙල දමන පාලක පන්තිය [සිංහල උපසිරසි සමඟ] (18+)

  • Thanks for the sub!!!!!!

    Reply
  • Kavindu Nethmina

    Sub ekata thanks bro

    Reply
  • Buddhika laKMal

    බොහෝම ස්තූතීයි ශෙහාන් බ්‍රෝ උපසිරැසියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *