අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesSinhala SubtitleTVUD Shehanඇනිමේෂන් (TV)ඉංග්‍රීසි (TV)කොමඩි (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Sausage Party: Foodtopia [S01 : E03] Sinhala Subtitles | එලිමහනෙදි කෑම වලට වෙන නොසිතු නස්පැත්තිය [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 10.0/10. From 3 votes.
Please wait...
Sausage Party Foodtopia
Sausage Party: Foodtopia Sinhala Subtitles

පෙර කොටසින්

බැරි හොයාගත්තු අර මනුස්සයව හොයන්න ෆ්‍රෑන්ක්, බ්‍රෙන්ඩා දෙන්නා මෙයාලම හදාගත්තු මෝටර් බෝට්ටුවකින් ගඟක් තරණය කරලා යනවා. පස්සේ නොහිතපු විදියට මෙයාලට මනුස්සයෝ කිහිප දෙනෙක්වම එකපාර හම්බවෙනවා. බැරීට තදින්ම උවමනා වෙනවා මේ හැමෝවම මරලා දාන්න. ඊට පස්සේ මේ මිනිස්සුයි ෆ්‍රෑන්ක්, බ්‍රෙන්ඩා, බැරී තුන්දෙනයි අතර සටනක් ඇති වෙනවා. බැරි ඒ එක මනුස්සයෙකුගේ පස්ස පැත්ත ඇතුලට රිංගලා එයාව පාලනය කරනවා. ඒ අතරේ සැමී විහිළු කතා කියලා අනිත් කෑම හිනස්සනවා. මෙතනදි කඩේම කඩාගෙන වැටෙනවා. ඔක්කොම එළියට දුවනවා. මෙයාලට ඉන්න අලුත් තැනක් හොයාගන්න වෙනවා. මේකෙන් පස්සේ මේ කෑම ජාති හරිම ආත්මාර්ථකාමී අනිත් කෑම ගැන කිසිදු තැකීමක් නොකරන විදියට වැඩ කරන්න ගන්නවා. මේ නිසා පොඩි දුබල කෑම ජාතිවලට කිසිම පිළිසරණක් නැතුව යනවා.

ඊළඟ කොටසින් හෙට හම්බවෙමු.

ඔයාලගේ අදහස් පහලින් දානවා නම් ගොඩක් වටිනවා.

Sausage Party: Foodtopia Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 320 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Sausage Party: Foodtopia Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

3 thoughts on “Sausage Party: Foodtopia [S01 : E03] Sinhala Subtitles | එලිමහනෙදි කෑම වලට වෙන නොසිතු නස්පැත්තිය [සිංහල උපසිරසි සමඟ] (18+)

  • Thanks for the sub!!!!!!!

    Reply
  • Buddhika laKMal

    බොහෝම ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට

    Reply
  • Kavindu Nethmina

    Sub Ekata Thanks Bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *